ලයිෆ් ඉන්ෂුවරන්ස් උදව්
ලයිෆ් ඉන්ෂුවරන්ස් උදව් .

මචන්ලා , මටයි අපේ පවුලටයි හොද ,විශ්වසනීය ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් ගන්න ඕනේ වෙලා තියනවා .
ගොඩක් වෙලාවට අපේ එළකිරි සහෝදරයන්ට හොද මෙන්ම නරක අත්දකිමුත් ඇති මේවන විට .
ඔගොලන්ගේ උපදෙස් හා අත්දැකීම් බෙදාගන්න මේ හරහා.
මගේ පහත කරුණු සපුරන ජිවිත රක්ෂණ ලංකාවේ තිබනවද ? තිබේ නම් , තිබෙන සමාගම් මොනවද ? දල වශයෙන් රක්ෂණ වාරිකය එක් පුද්ගලයකුට කොපමණ වේ ද ?
උදාහරණයක් විදියට මට උවමනා මේ කරුණු සම්පුර්ණවන රක්ෂණයක් .
01. මම හෝ අපේ පවුලේ කවුරුහරි රෝහල් ගත වූ විට සම්පුර්ණ රෝහල් ගාස්තු , බෙහෙත් , රෝගී පර්යක්ෂන ගාස්තු රෝගියා පිටව යන මොහොතේ රෝහලට ගෙවීමට හැකි රක්ෂණයක් .
02. සැත්කමකදී රක්ෂණය වගකීම දරනවද යන්න ?
03. අනතුරකදී , හෝ මරණයකදී ගෙවන මුදල කොපමණද යන්න ?
හැමෝටම ජය වේවා !