ලයිෆ් ඉන්ෂුවරන්ස් උදව්

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ලයිෆ් ඉන්ෂුවරන්ස් උදව්

    ලයිෆ් ඉන්ෂුවරන්ස් උදව් .

    :yes:

    :cool:

    ;)

    :eek:

    :)


    2dt865t.jpg



    මචන්ලා , මටයි අපේ පවුලටයි හොද ,විශ්වසනීය ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් ගන්න ඕනේ වෙලා තියනවා .

    ගොඩක් වෙලාවට අපේ එළකිරි සහෝදරයන්ට හොද මෙන්ම නරක අත්දකිමුත් ඇති මේවන විට .

    ඔගොලන්ගේ උපදෙස් හා අත්දැකීම් බෙදාගන්න මේ හරහා.

    මගේ පහත කරුණු සපුරන ජිවිත රක්ෂණ ලංකාවේ තිබනවද ? තිබේ නම් , තිබෙන සමාගම් මොනවද ? දල වශයෙන් රක්ෂණ වාරිකය එක් පුද්ගලයකුට කොපමණ වේ ද ?

    උදාහරණයක් විදියට මට උවමනා මේ කරුණු සම්පුර්ණවන රක්ෂණයක් .

    01. මම හෝ අපේ පවුලේ කවුරුහරි රෝහල් ගත වූ විට සම්පුර්ණ රෝහල් ගාස්තු , බෙහෙත් , රෝගී පර්යක්ෂන ගාස්තු රෝගියා පිටව යන මොහොතේ රෝහලට ගෙවීමට හැකි රක්ෂණයක් .

    02. සැත්කමකදී රක්ෂණය වගකීම දරනවද යන්න ?

    03. අනතුරකදී , හෝ මරණයකදී ගෙවන මුදල කොපමණද යන්න ?
    :yes:


    හැමෝටම ජය වේවා !
    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් විශ්වාස කරන්නෙ නෑ බං ඔය එක ඉන්ෂූවරන්ස් එකක්වත්.. ඒත් දාලා තියෙනවා කෝකටත් කියලා සෙලින්කෝ එකේ..:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉන්ෂුවරන්ස් එකක් දාන්න පටන් ගත්තොත් නවත්තන්න නම් එපා දිගටම දාපන්...එක්කො නොදාම ඉදපන්... මොකද නවත්තන එක උඹට පාඩුයි...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම නම් විශ්වාස කරන්නෙ නෑ බං ඔය එක ඉන්ෂූවරන්ස් එකක්වත්.. ඒත් දාලා තියෙනවා කෝකටත් කියලා සෙලින්කෝ එකේ..:dull:

    පළවෙනි අවුරුදු හතරම අපි දාන ඒජන්ට්ට කොමිස් එක තමා ගෙවන්නෙ... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,523
    113
    Inside Your Laptop ;)
    ඔය ඉන්ෂුවරන්ස් කාරයෝ මට නම් සත පහකට විශ්වාස නෑ බං..... :yes:

    Sri Lanka Insurance / People's Insurance (People's Leasing අනුබද්ධ එකක්) බලන්න...... :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පළවෙනි අවුරුදු හතරම අපි දාන ඒජන්ට්ට කොමිස් එක තමා ගෙවන්නෙ... :dull:
    ඒකත් එහෙමද බං.. අනේ මන්දා ඒ වේසි ගෙදරට ඇවිත් අරන් යනවා සල්ලි හැම මාසෙම..
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මම නම් විශ්වාස කරන්නෙ නෑ බං ඔය එක ඉන්ෂූවරන්ස් එකක්වත්.. ඒත් දාලා තියෙනවා කෝකටත් කියලා සෙලින්කෝ එකේ..:dull:

    මචෝ . උබ ,සෙලින්කෝ එකෙන් හොස්පිටල් ක්ලෙම් එහෙම ගත්තද ?
    :yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒකත් එහෙමද බං.. අනේ මන්දා ඒ වේසි ගෙදරට ඇවිත් අරන් යනවා සල්ලි හැම මාසෙම..

    ඔව් බන් මගෙ කෑල්ල කලින් insurence ඒකක ඔෆිස් එකේ වැඩ කලා... මම ඉන්ෂුවරන්ස් එකට සල්ලි දාද්දි තමා කිව්වෙ... ඒක හින්ද අපි නිකන් හරි ක්ලෝස් කරොත් අපිට දාපු සල්ලි වලින් පොඩි ප්‍රමාණයයිලු ලැබැන්නෙ...:sorry:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ane machan salli fix deposit ekaka dapan ban..
    oya hora haththa kiana suranganaa katha walata ahuwenna epa..

    ස්තුති මචෝ උපදෙස්වලට . පෙන විදියට කවුරුවත් අපේ රටේ අයට රක්ෂණ ගැන විශ්වාසයක් නෑ වගේ . :oo:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඉන්ෂුවරන්ස් එකක් දාන්න පටන් ගත්තොත් නවත්තන්න නම් එපා දිගටම දාපන්...එක්කො නොදාම ඉදපන්... මොකද නවත්තන එක උඹට පාඩුයි...

    එල එල . ඔව් මචෝ , දන්නේ පටන්ගත්තොත් දිකටම ගෙන යන්න වෙනවා ! :yes::yes: