ඇන ගන්නේ නැතිව, දැන ගෙන රක්ෂණයක් ලබා ගනිමු.

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    පහුගිය දවස් ටිකේ අයෙත් ටිකක් කාර්ය බහුල උනා. ඔන්න එහෙනම් මේ ආර්ටිකල් එකේ දෙවෙනි කොටස පටන්ගමු.

    ==== chapter 2 =====

    මේ කොටසේ මම බලාපොරොත්තු වන්නේ රක්ෂණ ඔප්පුවක් ගන්න කොට, agent කෙනෙක් තෝර ගන්න විදිය සහ ඔප්පුවක් ගත්තයින් පස්සේ වැදගත් වෙන තැන් ගැන සරල අදහසක් දෙන්න.

    1. Agent කියනවා, Sir, මේ policy එකේ ඔක්කොම cover කරලා තියෙන්නේ, බය නැතුව ගන්න -
    - ඔන්න, දෙතුන් පාරක් හිතන්න. කිසිම ඉන්සුරන්ස් policy එකක ඔක්කොම cover වෙන්නේ නෑ. terms and conditions , exclusions තියෙනවා.

    2. Agent කියනවා, Sir , මමනේ කියන්නේ . Sir, බය නැතුව ගන්න.
    - ජීවිත රක්ෂණයක් කියන්නේ, සරල දෙයක් නෙමෙයි. ඒක නිසා ඔයා ගන්න cover එක contract එකක්‌ , එහෙම නැත්තම් අවුරුදු ගානක agreement එකක්. හිතන්නකෝ death claim එකක් ආව කියල. claim එක ගෙවන්නේ "written agreement" එකේ , එහෙම නැත්තම් ඉන්සුරන්ස් පොලිසි එකේ තියෙන විස්තර අනුව. මේ වෙලාවේ agent කටින් කියල agree උන දේවල් අදාළ නෑ . එහෙම assurance එකක් agent දෙනවනම්, ඒක in writing , official email එකක් හරහා හෝ company ඒකේ letterhead එකක ඉල්ල ගන්න.

    3. Agent කියනවා, sir මේ මගේ account number එක. sir මේකට සල්ලි දන්නා.
    - කල්පනාවෙන්. හදිසියේ වත් agent, ඔයාගෙන් සල්ලි අරන් ඔයාගේ පොලිසි එකට ගෙවල නැතුව හිටියොත්, ඔයාගේ policy එකයි lapse වෙන්නේ. අනිවාර්යයෙන් payment එකක් කරාම "official receipt" එකක් ඉල්ල ගන්න. අනික, බෑන්ක් transfer එකක් හරහා pay කරනවා නම්, ඉන්සුරන්ස් company එකේ නමට direct pay කරන්න හැමවෙලේම උත්සහ කරන්න, ඔයාගේ ඔප්පු අංකය reference එකට දාන්න .. ( සමහර අවස්ථා තියෙනවා agent ඇවිත් cash / චෙක් collect කරන, එහෙම pay කරත් අනිවාර්යයෙන් receipt එකක් ඉල්ලා ගන්න. එතකොට, අගේන්ට් temporary receipt එකක් දීල, passe printed receipt එක ලැබෙන්න සලස්වයි. හදිසියේ හරි එක මාසෙක හරි මේක ලැබුනේ නැත්තම්, hotline call කරලා චෙක් කරන්න.

    4. Agent එකක් කියනවා, තව එකක් කරනවා.
    පරිස්සමෙන්.

    5. ෆිල් කරපු proposal ෆෝරම් එකේ copy එකක් ගන්න අමතක උනා .
    Agent ට කතා කරලා, වහාම ෆෝරම් එකේ copy එකක් ගෙන්න ගන්න. ඒකෙ තියෙන විස්තරත්, policy ඒකේ තියෙන විස්තරත්, Agent වත් ගෙන්න ගෙන පැහැදිලි කරගන්න . මොනවා හරි වැරද්දක්, අඩුවක් , වෙනසක් තියනවා නම් වහාම ඒක හරි ගස්ස ගන්න. මේ ඔක්කොම ලිකිතව සිද්ද කරගන්න.

    6. proposal form copy එක , policy එක, payment receipts file කරලා තියාගන්න
    මේ document ටික අනිවා file එකක දාල පරිස්සම් කරලා තියාගන්න. පස්සේ දවසක claim එකක් ආපු වෙලාවට එකේ වැදගත්කම ගොඩක් තේරෙයි.

    7. වාරිකය නියමිත දිනට දාන්න
    පොරොන්දු උන වාරිකය නියමිත දිනට දාන්න. මොකද, ඔප්පුවේ තියෙන සමහර දීමනා , bonus වගේ ඒවා ලැබෙන්නේ වාරිකය නියමිත දිනට ගෙවල තියෙනවා නම් විතරයි. ගෙවන්න පරක්කු වෙනවා නම්, ඒ ගැන agent ව දැනුවත් කරන්න. එතකොට කරන්න පුළුවන් මොකක්ද කියල agent බලයි.

    අනාගතයට ආයෝජනයක් තමන්ට ගැලපෙන විදිහට සැලසුම් කරගන්න. ජීවත් වෙන කාලය ඇතුලත වගේම, හදිසියේ ජීවිතෙන් සමුගන්න උනොත් තමන්ගේ සමීපතමයන්ට රැකවරණයක් ලැබෙන විදිහට.

    ඒ ගැන දැනගන්න ඕන කියල හිතෙනවා නම් එකත් කරලා දෙන්න පුළුවන්. PM එකක් දාන්න.

    ජය වේවා.

    තවත් ලිපියකින් හමුවෙමු.
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    math life insurance ekak danna innawa kaleka idan.. hari knowledge ekak a gana nathi nisa tama decision ekak gatte na.. mey prashana explain karala denna puluwan nan pin.

    1. Life Insurance ekai Health Insurance ekei wenas mokadda? (In terms of returns at the end)

    2. Fully disable wenawa kiyanne mokadda? Examples?

    3. Dan api Rs.2,000,000 ka life insurance ekak gattoth awurudu 25kata, awurudu 25kata passe marun nattan :D hambenne Rs. 2,000,000 mada? hambena gane wenasak tiyanawa nan a kohomada?
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Thanks for sharing!

    Machan, insurance ekak daanna safe ma and best ma company eka mokadda. mata insurance plan ekak hadaganna ona machan

    inbox message එකක් දාන්න ඔයාගේ date of birth එක, සහ requirement එක ( ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහටද , එහෙම නැත්තම් medical පැත්තෙන් claim කරගන්නද , family එකට protection එකක් විදිහටද, income protection එකක් විදිහටද, ඔය වගේ ඔයා බලාපොරොත්තු වෙන දේ) එක්ක, monthly ඒ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් ගානයි කීයද කියල. එතකොට, මට පුළුවන් ඒකට ගැලපන solution එකක් propose කරන්න .

    math life insurance ekak danna innawa kaleka idan.. hari knowledge ekak a gana nathi nisa tama decision ekak gatte na.. mey prashana explain karala denna puluwan nan pin.

    1. Life Insurance ekai Health Insurance ekei wenas mokadda? (In terms of returns at the end)

    2. Fully disable wenawa kiyanne mokadda? Examples?

    3. Dan api Rs.2,000,000 ka life insurance ekak gattoth awurudu 25kata, awurudu 25kata passe marun nattan :D hambenne Rs. 2,000,000 mada? hambena gane wenasak tiyanawa nan a kohomada?

    1. Life Insurance ekai Health Insurance ekei wenas mokadda? (In terms of returns at the end)
    - සරල පැහැදිලි කිරීමක් දෙන්නම්

    General ඉන්සුරන්ස් වල health ඉන්සුරන්ස් එකක් ගත්තම, එකෙන් cover වෙන්නේ අවුරුද්දක කාලයක් ඇතුලත සිදුවන අසනීප විතරයි. මේකෙදි රෝහල් ගතවීම් විතරක් සීමා කරලා ගන්නත් පුළුවන්, එහෙම නැත්තම් බාහිර රෝගී (OPD කියන්නේ ), ඒවටත් එක්ක ගන්න පුළුවන්. හැබැයි, ඔයා OPD එකත් ගන්නවා නම්, ඔයා ගන්න ලිමිට් එකෙන් 90%ක් වත් , අඩුම ගානේ ඉන්සුරන්ස් company එකෙන් ඔයාගෙන් charge කරනවා policy එක issue කරනකොටම. ඊට පස්සේ, එකම තමයි ඔයා form පුරවල, බිල් අමුණලා , HR එකෙන් sign කරලා (company එකක් නම්), වටේ ගිහින් ආපහු claim කරගන්නේ. ඒක හින්ද මම නම් , OPD include කරන්න කියල recommend කරන්නේ නැහැ .

    life ඉන්සුරන්ස් එකක් එක්ක medical include කරාම , වාසිය තමයි policy එක ලෝන්ග් term . policy එක ගන්න වෙලාවේ තිබ්බේ නැති අසනීපයක් ( උදා . දියවැඩියාව , කොලෙස්ටරෝල් ), policy එක authorize උනායින් පස්සේ හැදුණා කියල, policy එකෙන් exclude වෙන්නේ නැහැ. premium එක වැඩි වෙන්නෙත් නැහැ . හැබැයි, General ඉන්සුරන්ස් වලදී, ඕන නම් අවුරුද්ද ඉවර වෙද්දී exclude කරන්න , premium rate වැඩි කරන්න , additional condition දාන්න පුළුවන්.

    අනික , life ඉන්සුරන්ස් එකේදී claim ගෙව්වත්, වෙනම fund එකක් build වෙනවා. එතකොට අන්තිමට, කොහොමත් ගානක් අතට එනවා . General ඉන්සුරන්ස් එකේදී , අදාල period එකේදී claim එකක් ගිහින් නැත්තම්, කීයක් වත් අපහු ලැබෙන්නේ නැහැ . අයෙත් සල්ලි ගෙවන්න ඕන ඊලග අව්රුද්ද්දට cover එක ඕන නම්. අනික , ඉන්සුරන්ස් company එකට ඕන නම් ගණන් වැඩි කරන්න , cover එක වෙනස් කරන්න , condition දාන්න පුළුවන්. life ඉන්සුරන්ස් එකෙන් medical දුන්නම එහෙම , ඉන්සුරන්ස් company එක ඕන ඕන විදිහට policy change කරන්න බෑ, අවුරුද්දෙන් අවුරුද්දට.

    තව ගොඩක් වෙනස් කම්, සහ option තියෙනවා , company එකෙන් company එකට වෙනස් වෙන . පබ්ලික් පොස්ට් එකක් නිසා ඒවා නොදා ඉන්නම්.

    අදහසක්'ගන්න ඇති කියල හිතනවා.

    2. Fully disable wenawa kiyanne mokadda? Examples?

    සරලවම කියුවොත්, ඔයාට වැඩක් පලක් කරගන්න බැරි අවස්ථාවක් . example , ඇස් අන්ද වීම, අංශ බාගය , සිහිවිකල් බව , ඔය වගේ තව ගොඩක් ඒවා තියෙනවා . වුර්තිය
    කරගන්න බැරි තත්වයකට පත්වීම කියුවොත් එකත් හරි.

    3. Dan api Rs.2,000,000 ka life insurance ekak gattoth awurudu 25kata, awurudu 25kata passe marun nattan :D hambenne Rs. 2,000,000 mada? hambena gane wenasak tiyanawa nan a kohomada?

    නැහැ , ඔතන 2,000,000/-, කියන්නේ හදිසියේ policy එකේ cover කරලා තියෙන කෙනාට කරදරයක් උනොත් (නැති උනොත් ), එයාගේ නම් කරපු යැපෙන්නට (benificiary ) ලැබෙන මුදල . එකයි, policy එක අවසානයේදී ලැබෙන මුදලයි කියන්නේ දෙකක් . මේක ගන්න ප්ලෑන් එක අනුව වෙනස් වෙනවා.

    ඉන්සුරන්ස් ප්ලෑන් එකක් ගැන බලන්න කැමති නම් , Date ඔෆ් Birth එකයි, monthly ඒ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් ගානයි කීයද කියල Inbox message එකක් දාන්න . හොද ප්ලෑන් එකක් හදල දෙන්නම්.

    ඔන්න ප්‍රශ්න දෙකටම උත්තර දුන්නා . පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මාසෙට කියක් දාන්ඩ ඔනෙද, මොකක්ද අඩුම වාරිකෙ,
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මාසෙට කියක් දාන්ඩ ඔනෙද, මොකක්ද අඩුම වාරිකෙ,
    එහෙම කියන්න අමාරුයි, date of birth එකයි , product එකයි අනුව ගණන් වෙනස් වෙනවා . විස්තර inbox කරන්න.

    එකක් දාගන්න ඕන.... ඕව ගොඩක් ඒව විශ්වාස කරන්න බෑ නෙ..... ඒකනෙ අවුල.

    ඔයාට ප්ලෑන් එකක් දාගන්න ඕන නම් , විස්තර Inbox කරන්න. හොද ප්ලෑන් එකක් හදල දෙන්නම් . අනික, අපි කල් දාන්න දාන්න , අපේ වයස යනවා , එතකොට ගෙවන්න වෙන ගානත් වැඩි වෙනවා . condition ටිකත් වැඩි වෙනවා . ගන්න නොගන්න එක ඔයා තීරණය කරන්න.

    විශ්වාස කරන්න හරි නොකරන්න හරි, හේතුවක් තියෙන්නේ ඕන නේ.

    දැන් වෙලා තියෙන්නේ , කොහෙන් හරි මොකක් හරි හොයාගෙන කට්ටිය කියවනවා. අහවලාගේ claim ගෙවල නෑ , අරක නෑ , මේක නෑ කියල. හැබැයි කතා වෙන කට්ටිය දන්නේ නෑ , එක ගත්ත කෙනා , හරියට cover එක ගන්නේ නැතුව , එහෙන් මෙහෙන් shape වෙන්න එකක් අරන් තියෙන්නේ කියල. සමහර agent ලත් ඉන්නවා, sales වැඩි කරන්න , sir , මේකේ ඕන එකක් ගෙවනවා කියල විකුණන.

    හැබැයි, ඕකෙම අනිත් පැත්ත ගත්තොත්, රක්ෂණයක් තිබුණ නිසා පාරට නොවැටී, අනුන්ගෙන් ඉල්ලන්න යන්නේ නැතුව ජීවිතේ වෙච්ච කරදර වලින් ගොඩ ආපු අය ඕන තරම් ඉන්නවා.

    මම කියන්නේ, කිසිම companiyaka , කිසිම policy එකක ඔක්කොම ගෙවනවා කියලා විකුණනවා නම් තව හිතන්න. කිසිම policy එකක හැම දේම cover වෙන්නේ නෑ . exclusion තියෙනවා, condition තියෙනවා. අනික company එකේ stability එක . මේක හුගක් වැදගත් . මගේ හැම client කෙනෙක්ටම, මම මේ දේවල් ගැන දෙතුන් පාරක් කියනවා, හේතුව අපි බොරුව දාල දෙයක් කෙනෙක්ට දෙන එක තේරුමක් නෑ. ඒක අනිත් පැත්තට අපිට කැරකිලා එනවා. මගෙන් ගත්තේ නැහැ කියලවත්, වෙන කෙනෙක්ගෙන් ගත්තයි කියලවත් මට අවුලක් නැහැ. මගෙන් වෙන්න ඕන වැඩ කොටස මම කරනවා. හරි දේ කියනවා. දෙන්න බැරි දේ බෑ කියනවා .

    • Like
    Reactions: PULIYA

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Birth Year 1991
    Married
    Monthly Premium eka 5000 wage dala Life+Medical policy eka kiyapanko. Company ekath kiyapan
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඉන්සුරන්ස් එක කල් පිරුණම මොකද වෙන්නේ අපි ආයෝජනය කරපු මුළු මුදලම ලැබෙනවද ?
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    Monawada ona karanna wisthara?

    * Life Insurance eka hariyata plan karana vidiha
    * kalpirunahama api dapu mudalata + interest denne nadda
    * kalpirunahama invest karapu mudala pamanak labena awatha thiyenawada e monawada
    * 20 years walata dapu life insurance ekek awrudu 10kin passe close karanawanam invest karapu mudala nawatha labaganna puluwanda, nathnam itath adu mudalakda labenne
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    * Life Insurance eka hariyata plan karana vidiha - වෙලාව ලැබෙන විදිහට මේ ගැන විස්තරයක් දාන්නම් ඉදිරියේදී, agent අතේ තමා හුගක් වෙලාවට වැඩේ තියෙන්නේ. agent දැනගන්න ඕන , value එකට වටිනා කමක් තියෙන product එකක් දෙන්න.
    * kalpirunahama api dapu mudalata + interest denne nadda - ප්ලෑන් එකේ හැටියට, අරන් තියෙන product එකේ conditions අනුව ලැබෙන return එක වෙනස් වෙන්න පුළුවන්. නොරමලි , ගෙවපු ගානට වඩා ගානක් අතට ලැබෙනවා කල් පිරීමේදී .
    * kalpirunahama invest karapu mudala pamanak labena awatha thiyenawada e monawada - thiyena puluwan, Aran thiyena plan eke hatiyata. - සමහර policy තියෙනවා protection එක විතරයි, ඉන්වෙස්ට්මෙන්ට් return එක නැහැ . ඒ වගේ සමහර ඒවා තියෙනවා, protection period එක ඉවර උනාම. ගෙවපු මුදල විතරක් අපහු ලැබෙන. අරන් තියෙන product එක අනුව තමයි.
    * 20 years walata dapu life insurance ekek awrudu 10kin passe close karanawanam invest karapu mudala nawatha labaganna puluwanda, nathnam itath adu mudalakda labenne

    - ෆන්ඩ් එකේ calcluation එක බැලුවොත් කියන්න පුළුවන්, එක්කෙනාගෙන් එක්කෙනාට ෆන්ඩ් එක calculate වෙන විදිහ වෙනස්. වයස, medical condition වගේ ඒවා බලපානවා.

    * Life Insurance eka hariyata plan karana vidiha - වෙලාව ලැබෙන විදිහට මේ ගැන විස්තරයක් දාන්නම් ඉදිරියේදී, agent අතේ තමා හුගක් වෙලාවට වැඩේ තියෙන්නේ. agent දැනගන්න ඕන , customerta වටිනා කමක් තියෙන, ප්‍රොයෝජන්යක් තියෙන product එකක් දෙන්න. හැම එකම හැමෝටම ගැලපෙන්නේ නැහැ . ගන්න කෙනත් දැන ගන්න ඕන , හොද product එකක් ලාබෙටම ලැබෙන්නේ නැති බව.

    Reactions: DaraGarege

    Hari machan ida thiyena welawaka insurance gana thread ekak dapan
     
    sithuwili

    Member
    Nov 15, 2013
    19
    10
    3
    Matara
    @pradeepsu matat insurance ekak one. man hoyanne investment ekak widiyata. divident dena and eka guaranty thiyala loan ganna puluwan type eke ekak. maseta 10k wage set wenna 15 yr 10 yr wage quotation ekak denna puluwanda?
     
    • Like
    Reactions: azurefuture

    azurefuture

    Junior member
  • Oct 10, 2015
    21
    3
    8
    35
    Colombo
    Mcn mtth helth life protect paln ekk ona retirement plan ekakuth ekka.

    For 20 years
    Retirement eka masekata 30000 enna ona.
    2000.09.25
    Amount = 5000- 10000 (pre month)