Note 3 or S5..?

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    machanla man note3 ekak hari S5 ekak hari ganna kiyala inne..ithin me deken mokakda hodama kiyala thiranaya karanna mata udawwak denawa nam loku deyak..

    anith brands walata mage kamaththak na :no:

    anith karane thamai man phone eka ganna inne mage cousin aiya kenekge margen Saudi walin..ithin mata ehen ganna eka labada, phone eka courier karala ganna puluwanda..ehema karala mehen gaddi case weida (tax ananmanan) kiyalath danganna one..(naththam November wala aiya enakamma inna wenawa):(

    me wisthara danna kenek innawa nam pls help ekak denna..
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    දෙකම සුපිරි තමා. මන් නම් කියන්නේ S5 එකක් ගන්න කියලා.. :yes:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Hamogema adahas walata thanks..eth note3 eke ram eka 3GB nisai loku display eka nisai danata man inne note3 ekata yanna..S5 eke aluthin add wela thiyena features godakma ona karana ewa nemeine..ubalage adhasa mokakda me gana..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113

    බය නැතිව නොට් 3 ඒක ගන්න මචෝ
    මාත් දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා
    සුපිරියටම ගත්තා වගේම වැඩ
    s5 පාවිච්චි කරලා නැති නිසා වැඩිය ඒ ගැන කියන්න බැ
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    බය නැතිව නොට් 3 ඒක ගන්න මචෝ
    මාත් දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා
    සුපිරියටම ගත්තා වගේම වැඩ
    s5 පාවිච්චි කරලා නැති නිසා වැඩිය ඒ ගැන කියන්න බැ

    thanks machan..mageth wadi kamaththa note 3
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Note 3 ganin. Mamath ganna inne thama maasa 3kin vithara. Youtube video okkoma wage baluwa. Patta phn eka. 3gb ram nisa kaalayak yanakan ena android version update karanna puluwan.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    http://www.gsmarena.com/compare.php3?idPhone1=5665&idPhone2=6033
    Note 3 එකේ 3GB ram එකක් තියෙන බව ඇත්ත.. එත් phone එකක් විදිහට use කරනකොට galaxy S5 එක තොර ගන්න එක හොද නැද්ද? මොකද අලි ගඩොල් බාගයක් වගේ එකක් කනේ තියන් answer කරන එක අමාරුයි වගේ නේ :rofl::rofl::rofl:

    NOTE 3 එකේ 3GB ram තිබ්බට GALAXY S5 එකේ ඊට වඩා ගොඩක් software + hardware features තියෙනවා..
    Galaxy S5 එකේ upto 128 GB දක්වා SD card support එත් note 3 එකේ only upto 64
    දෙකේම resolution එක එකම උනාට GALAXY S5 එකේ pixel density එක ගොඩක් වැඩි.. එක නිසා colors ගොඩක් natural විදිහට පෙනෙයි..
    NOTE 3 එකේ USB On The Go feature එක නැහැ කියල නේ මේකේ තියන්නේ ? ඒ කියන්නේ pen ගහන්න බැරිද ? :sorry:
    Galaxy S5 එකේ camera නම් සෑහෙන හොදයි වගේ NOTE 3 එකට වඩා
    තව ඉතින් S5 එකේ Snapdragon 801, Quad-core 2.5 GHz Krait 400, Wireless charging,dust and water resistant,Water resistant up to 1 meter and 30 minutes
    මේ වගේ ගොඩක් දේ තියෙන නිසා GALAXY S5 එක ගැන මිට වඩා පොඩ්ඩක් හොයල බැලුවොත් තමා හොද..
    NOTE 3 එක හොදයි.. එත් GALAXY S5 එක හොදා..යි :rofl::rofl:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං

    OTG ona brand ekak puluwan ban :rofl::rofl: meka lumia neme :lol:
     
    මචන් OTG වැඩ කරනවා නොට් 3 එකේ. මම keyboard, mouse, pen ඔක්කොම පාවිච්චි කරලා තියනව :P
    ෆෝන් එකේ size ඒක මට නම් කිසි අවුලක් නැ. හැබැයි ඒක, එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් වෙන්න පුළුවන් .
    ඒක අවුලකට තියෙන්නේ දැන් වෙන ෆෝන් පාවිච්චි කරනකොට එවහේ size ඒක මදි වගේ දැනෙන ඒක. :P
    උබ කියනවා වගේ s5 එකත් සුපිරි features තියන භාණ්ඩයක් තම. :yes:
    s5 වල ගොඩක් features අපිට සැප්තැම්බර් වල නොට් 4 එකේ බලාගන්න පුළුවන් වෙයි තව අමතර ඒවත් එක්ක. ;)
    අනික s5 වල සමහර පොඩි පොඩි features නොට් 3 එකේ කිට් කැට update එකත් එක්ක දුන්නා.
    සමහර විට තව ඊලග update වලදීත් අලුත් features දෙන්න ඉඩ තියනවා note 3 වලට.
    එත් s5 එකේ අලුත් UI ඒක නම් නොට් 3 එකට ලැබෙන එකක් නැති වෙයි වගේ :(