ලක්සල මුල් මාස හයේදී ලක්ෂ 4350ක් උපයයි

- ගිය වසරට වඩා 48%ක වර්ධනයක් බව සභාපති අනිල් කොස්වත්ත කියයි‍
සංචාරකයන්ගේ වැඩිවීමෙන් වාර්තාගත ආදායම්
මේ වසරේ බිලියනයක ලාබ ලබන්න කටයුතු සූදානම්
භාණ්ඩ සැපයුම්කරුවන් 8000කට වැඩි වාසි

Anil-Koswatta.jpg

laksala2.jpg

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ වැඩිවීමත් සමඟ ලක්සල ආයතනය භාණ්ඩ අලෙවිකරණයෙන් මේ වසරේ මුල් මාස 06 තුළ රුපියල් මිලියන 435ක (ලක්ෂ 4350ක්) වාර්තාගත ආදායමක් හිමි කරගෙන ඇත.

මෙය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අර්ධ වාර්ෂික අලෙවි ආදායම සියයට 48ක වර්ධනයක් බව ලක්සල සභාපති අනිල් කොස්වත්ත මහතා ප්‍රකාශ කරයි.

මේ භාණ්ඩ අලෙවිය හේතුවෙන් ලක්සලට භාණ්ඩ සපයන 8000ක් පමණ වන ලියාපදිංචි සැපයුම්කරුවන්ට වැඩි වාසි ලබාදීමට හැකි වී ඇති බවත් මේ හරහා රටේ සාම්ප්‍රදායානුකූල කර්මාන්තවල යෙදී සිටින ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීමට හැකිවී ඇති බවත් ලක්සල ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලක්ෂ්මි පෙරේරා මහත්මිය සඳහන් කරයි.

මෙ වසරේ කිසිදා නොවූ තරමේ විශාල පිරිවැටුමක් එනම් රුපියල් බිලියනයක් ලබා ගැනීමට සියලු සැලසුම් සකස් කර ඇති බවද මහින්ද චින්තනයෙන් අපේක්ෂිත සාම්ප්‍රදායානුකූල කර්මාන්ත නගා සිටුවීමේ හා එම භාණ්ඩ ජාත්‍යන්තරයට ගෙනයාමේ වැඩපිළිවෙළ යථාර්ථයක් වන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

වසර 30 කට පසුව රටේ ඇතිවී තිබෙන සාමකාමී පරිසරය තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා සංචාරක අධිකාරිය විශාල ප්‍රවර්ධන වැඩපිළිවෙළක් දියත් කළ බැවින් එහි ප්‍රතිඑල අද අත් කර ගෙන ඇති බවත් පෙන්වා දි තිබේ.

වසර 2008 - 2009 වන විට කඩා වැටෙමින් තිබූ රාජ්‍ය ආයතනයක් වන ලක්සල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දූරදර්ශී වැඩපිළිවෙළට අනුව එය වසා නොදමා හෝ පෞද්ගලිකකරණය නොකොට රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ ආයතනයට (SEMA) පැවරීම හරහා ප්‍රතිව්‍යුහකරණය කෙරිණි.

laksala1.jpg

සැපයුම්කරුවන්ට මුදල් ගෙවිමට නොහැකිව පමණක් නොව සේවක වැටුප් හා ඔවුන්ගේ අර්ථසාධක මුදල් පවා ගෙවා ගැනීමට ද නොහැකිව තිබු ලක්සල අද වන විට ශීඝ්‍ර දියුණුව ලබාගෙන ඇත්තේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ පූර්ණ දායකත්වය හා මග පෙන්වීම යටතේ උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ජයරත්න හේරත් මහතාගේ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ බව කිව යුතුයි.

දිවිනැගුම ජාතික වැඩපිළිවෙළ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට ලක්සලට භාණ්ඩ සැපයීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර මේ වන විටත් එය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

යුද්ධයට පෙර ශ්‍රි ලංකාව සංචාරක පරාදීසයක් ලෙස සැලකූ අතර එම වර්ෂවල පැමිණි සංචාරකයින් ලක්ෂ 05 කට අඩු විය.

මේ වසරේ එය ලක්ෂ 15 දක්වා ඉහළ යනු ඇතැයි ද මේ හේතුවෙන් අනාගතයේදී විශාල වෙළඳ පොළක් ලක්සලට හිමි වන බවත් ඒ හරහා ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ශක්තිමත් කර වැඩි වශයෙන් කාන්තාවන් සඳහා මෙම කර්මාන්තවල නියැලීමට ඇති අවස්ථාවන් පුළුල් වන බවද ඇය වැඩිදුරටත් පවසයි.

laksala3.jpg
 
After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    oya tikath kiyala e gamanma minissunta kanna thanakola hari punnaku hari tikak kanna dipan :yes:
    umba wage harakek kiyana ewa piliganna harak nathi wennath ba meke ara erozan kiyana amanayekuth hitiye :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබටත් ඔතනට ගිහින් පුක දික් කරන් ඉදියා නම් කියක් හරි හොයා ගන්න තිබ්බා සුද්දෙක්ගෙන්
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Mr.ගොටුකොළ;16946565 said:

    සුද්දන්ට පුක දීල උබට හොඳ පළපුරුද්දක් තියනවා වගේ.:rofl::rofl:

    තව රස කතාවක් කියන්නකො​
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    අහන්නත් සන්තෝසය් ලාබ ලබන එක ආයතනයක් හරි තියෙන එක ගැන .
    අරගොල්ලන්ගේ කෙනෙක්ව මෙතෙන්ටත් දැම්මනම් බඩුම තමය් .
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Mr.ගොටුකොළ;16946270 said:
    ලක්සල මුල් මාස හයේදී ලක්ෂ 4350ක් උපයයි

    - ගිය වසරට වඩා 48%ක වර්ධනයක් බව සභාපති අනිල් කොස්වත්ත කියයි‍
    සංචාරකයන්ගේ වැඩිවීමෙන් වාර්තාගත ආදායම්
    මේ වසරේ බිලියනයක ලාබ ලබන්න කටයුතු සූදානම්
    භාණ්ඩ සැපයුම්කරුවන් 8000කට වැඩි වාසි

    Anil-Koswatta.jpg

    laksala2.jpg

    මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ වැඩිවීමත් සමඟ ලක්සල ආයතනය භාණ්ඩ අලෙවිකරණයෙන් මේ වසරේ මුල් මාස 06 තුළ රුපියල් මිලියන 435ක (ලක්ෂ 4350ක්) වාර්තාගත ආදායමක් හිමි කරගෙන ඇත.

    මෙය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අර්ධ වාර්ෂික අලෙවි ආදායම සියයට 48ක වර්ධනයක් බව ලක්සල සභාපති අනිල් කොස්වත්ත මහතා ප්‍රකාශ කරයි.

    මේ භාණ්ඩ අලෙවිය හේතුවෙන් ලක්සලට භාණ්ඩ සපයන 8000ක් පමණ වන ලියාපදිංචි සැපයුම්කරුවන්ට වැඩි වාසි ලබාදීමට හැකි වී ඇති බවත් මේ හරහා රටේ සාම්ප්‍රදායානුකූල කර්මාන්තවල යෙදී සිටින ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීමට හැකිවී ඇති බවත් ලක්සල ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලක්ෂ්මි පෙරේරා මහත්මිය සඳහන් කරයි.

    මෙ වසරේ කිසිදා නොවූ තරමේ විශාල පිරිවැටුමක් එනම් රුපියල් බිලියනයක් ලබා ගැනීමට සියලු සැලසුම් සකස් කර ඇති බවද මහින්ද චින්තනයෙන් අපේක්ෂිත සාම්ප්‍රදායානුකූල කර්මාන්ත නගා සිටුවීමේ හා එම භාණ්ඩ ජාත්‍යන්තරයට ගෙනයාමේ වැඩපිළිවෙළ යථාර්ථයක් වන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

    වසර 30 කට පසුව රටේ ඇතිවී තිබෙන සාමකාමී පරිසරය තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා සංචාරක අධිකාරිය විශාල ප්‍රවර්ධන වැඩපිළිවෙළක් දියත් කළ බැවින් එහි ප්‍රතිඑල අද අත් කර ගෙන ඇති බවත් පෙන්වා දි තිබේ.

    වසර 2008 - 2009 වන විට කඩා වැටෙමින් තිබූ රාජ්‍ය ආයතනයක් වන ලක්සල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දූරදර්ශී වැඩපිළිවෙළට අනුව එය වසා නොදමා හෝ පෞද්ගලිකකරණය නොකොට රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ ආයතනයට (SEMA) පැවරීම හරහා ප්‍රතිව්‍යුහකරණය කෙරිණි.

    laksala1.jpg

    සැපයුම්කරුවන්ට මුදල් ගෙවිමට නොහැකිව පමණක් නොව සේවක වැටුප් හා ඔවුන්ගේ අර්ථසාධක මුදල් පවා ගෙවා ගැනීමට ද නොහැකිව තිබු ලක්සල අද වන විට ශීඝ්‍ර දියුණුව ලබාගෙන ඇත්තේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ පූර්ණ දායකත්වය හා මග පෙන්වීම යටතේ උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ජයරත්න හේරත් මහතාගේ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ බව කිව යුතුයි.

    දිවිනැගුම ජාතික වැඩපිළිවෙළ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට ලක්සලට භාණ්ඩ සැපයීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර මේ වන විටත් එය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

    යුද්ධයට පෙර ශ්‍රි ලංකාව සංචාරක පරාදීසයක් ලෙස සැලකූ අතර එම වර්ෂවල පැමිණි සංචාරකයින් ලක්ෂ 05 කට අඩු විය.

    මේ වසරේ එය ලක්ෂ 15 දක්වා ඉහළ යනු ඇතැයි ද මේ හේතුවෙන් අනාගතයේදී විශාල වෙළඳ පොළක් ලක්සලට හිමි වන බවත් ඒ හරහා ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ශක්තිමත් කර වැඩි වශයෙන් කාන්තාවන් සඳහා මෙම කර්මාන්තවල නියැලීමට ඇති අවස්ථාවන් පුළුල් වන බවද ඇය වැඩිදුරටත් පවසයි.

    laksala3.jpg

    ලංකාවේ ලාභ ලබන එකම රාජ්‍ය ආයතනය ලක්සල වෙන්ටෑ සුද්දන්ට අලි විකුණන ලක්සලට යහපතක්ම වේවා
     
    waligamaya

    Well-known member
  • ලක්සල දියුනු වෙව........

    එත් තොවගේ උන්

    Originally Posted by රේවතී View Post
    :r ofl:
    ජාතිය ගැන කතා කරන.............. පාහරයා
    කුඩු රජාට කඩේ යන්නේ නැති......... සැටියා
    අහුඋනොතින් උඹ මගකදී ගොටු......කොළයා
    අම්මප ඔබනවා තොගේ කටෙ මගෙ... පැටියා

    ජාති වාදේ අවුස්සලා rep .............ගන්නේ
    තෝ වගේ එවුන් හින්දයි රට බලු.... වෙන්නේ
    කොන්දක් නැතුව දුමියගේ පුක ලෙව. කන්නේ
    වැදු අම්මටත් ඇයි තෝ ............ගරහන්නේ

    හම්බයින්ව පන්නන්නට ඕනා බව............ ඇත්තයි
    ඒක කරන්නට ඕනේ සිංහල අපෙ ...........රොත්තයි
    කුඩු රජුන්ට කඩේ යන්නෙ තෝ වගේ බලු....හැත්තයි
    හම්බයිනුත් එක්ක තොපිව පන්නනවා .........සත්තයි