විහාරමහදේවි පාක්![]()
hikzz. දැන් හතර වටේ තිබ්බ වැටත් නැති නිසා කාටවත් පේන්නේ නැතිව ඉන්න පුලුවන්...

විහාරමහදේවි පාක්![]()

eeeeeeeeeeya

එන්ගේජ් වෙලා නං කාටවත් පේන්නෙ නැතුව ඉන්න පාක් අස්සෙ රිංගන්කෙ මොකටද මොට්ටි..hikzz. දැන් හතර වටේ තිබ්බ වැටත් නැති නිසා කාටවත් පේන්නේ නැතිව ඉන්න පුලුවන්...![]()




mekai macho mata one.... calm,, relax... 3rd class kata aran balan inna un nathi.. decent place 1k... ai kiwwoth machan meka mage life eke special ma meeting ekak... price ekath tikak shape vendone.. 5000k athulatha vage
එන්ගේජ් වෙලා නං කාටවත් පේන්නෙ නැතුව ඉන්න පාක් අස්සෙ රිංගන්කෙ මොකටද මොට්ටි..
එහෙනං රූම් එකකට යනවා නෙ..
මූ මේ අහලා තියෙන්නේ... නිස්කලංකව කතා කර කර ඉන්න පුලුවං කොළඹ අවට තියෙන තැනක් නෙ...![]()

hilton buffet ekata palayan. 5000 for two people.

එහෙනම් මෙහෙ වරෙන්
neththam taj yanna puluwan
beach eka aine awida awida inna puluwanyakooo uba mara kunuharapane kiyanne... engage karalalu inne.. lagin indan kata karala neelu... etakota topi denna engage une gewal deke indan da? anyway, ubala denna den oya meet wena wedeta full day ekak ma wen karala nam tiyenne, uba dawasama eka tenakata wela inne eka kellata patta borin wei.. e nisa ude pandarama pala kohe hari pansalakata, mulinma meet wena dawasa kiuwane..eeta passe shape eke lunch eka araganin.... puluwan nam excel wrld palayan.. ubala dennatama lunch walata 1000k yai.. eeta passe one nam dawal 2n passe bowling gahanna puluwan.. eka round ekata 250 per one person. etana peyak witara play karala palayan galleface.. eeta passe ithin deiyane kiyala gewala wala palayan... uba ohoma karoth kellata first day eka hodata mataka hiti....
ehema nethuwa uba peya deka thunakata nam ithin oya MC hari Queens hari,KFC/MAC gihin mona hari kaaala gewala wala palayan