අනේ මන්ද මුන්ට පිස්සුද කොහෙද...අපිත් සුවිස් ෆ්‍රාන්ස් ගිහින්තියනවා තව සෝමාලිය/ඉතියෝපියා/ඇෆ්ගනිස්ථාන්/සියරාලියොන්/රුවන්ඩාත්/ ගිහින් තියනවා තව හුගක් රටවල් වලට ගිහින්තියනවා සමහර රටවල් වලට ෆොටෝ වත් මම ලගනැ ....නිකන් පොර සීන් දෙන්නේ නැතුව හිටපන් ...මම හිතාගන හිටියේ රත්තරං කියන්නේ සිරා පොරක් කියල...බලගන යද්දී බොරුවට පොර වෙන්න හදන චරිතයක්නේ...(මම මේක කීයුවේ ට්‍රැවල් කරනඋන් මේකේ ඉන්නේ රත්තරං විතරක් නෙමේ කියල කියන්න )

HP ජරාවක් වෙන්න ඕනා අනිවා......


