සුපිරියි මචෝ..
උඹද බං මික්ස් කරන්නෙ..?


මේක නම් මන් නෙවෙයි මචන් කරේ..මගෙ යාලුවෙක්ගෙ වැඩක්..වැඩේ සුපිරි නිසා දාන්න හිතුනා...![]()

එල එල.. කලින් එකට වඩා හොඳයි.. අර DJ Janaka කියලා පොඩි කොල්ලෙක් ඉන්නෙ.. උගේ ඒවත් මරු බං..

ඔව් ඔව් මන් හොඳට දන්නවා ඌව.. පොරට අයිඩියා දෙන්නෙ මන්... මේ ලගදි ජෝතිගේ මික්ස් එකක් එහෙම කරේ සින්දු සිලෙක් කරලා දුන්නෙ මන්... ඊලගට M.S ප්රනාන්දු ගෙ මික්ස් එකක් එන්නේ.. හිස් ටින් එකක් වගේ' සින්දුවත් දාල මික්ස් කරලම![]()
එලනේ බං.. මට කාලෙකින් උගේ සිංදු බාගන්න බැරිවුණා.. බ්ලොග් එකේ බලන්න ඕනි.. පොඩි කොල්ලෙක් නේද බං.. ඌ මාර විදියට ෆේමස් වුනානේ.. කොහොමද මචං ඔය බීට් හදන්නෙ..? මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවද..?
ඔව් බන් ගිය අවුරුද්දෙ පොර o/L කරේ..පොඩි උනාට වැඩ්ඩා.. බීට් නම් හදන්නෙ බන් FL Studio කියන සොෆ්ට්, එකෙන්..
ඔව් බන් ගිය අවුරුද්දෙ පොර o/L කරේ..පොඩි උනාට වැඩ්ඩා.. බීට් නම් හදන්නෙ බන් FL Studio කියන සොෆ්ට්, එකෙන්..

ඔව් මාත් උගේ පිංතූර හෙම දැකලා තියෙනවා..
FL Studio Download කරන්න ලින්ක් එකක් දියකො..
ට්රයි කරන්න ආසාවට..

