.:|Old Hitz බයිලා Nonstop|:.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක නම් මන් නෙවෙයි මචන් කරේ..මගෙ යාලුවෙක්ගෙ වැඩක්..වැඩේ සුපිරි නිසා දාන්න හිතුනා...:D:cool:
    එල එල.. කලින් එකට වඩා හොඳයි.. අර DJ Janaka කියලා පොඩි කොල්ලෙක් ඉන්නෙ.. උගේ ඒවත් මරු බං..:love:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එල එල.. කලින් එකට වඩා හොඳයි.. අර DJ Janaka කියලා පොඩි කොල්ලෙක් ඉන්නෙ.. උගේ ඒවත් මරු බං..:love:

    ඔව් ඔව් මන් හොඳට දන්නවා ඌව.. පොරට අයිඩියා දෙන්නෙ මන්... මේ ලගදි ජෝතිගේ මික්ස් එකක් එහෙම කරේ සින්දු සිලෙක් කරලා දුන්නෙ මන්... ඊලගට M.S ප්‍රනාන්දු ගෙ මික්ස් එකක් එන්නේ.. හිස් ටින් එකක් වගේ' සින්දුවත් දාල මික්ස් කරලම ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් ඔව් මන් හොඳට දන්නවා ඌව.. පොරට අයිඩියා දෙන්නෙ මන්... මේ ලගදි ජෝතිගේ මික්ස් එකක් එහෙම කරේ සින්දු සිලෙක් කරලා දුන්නෙ මන්... ඊලගට M.S ප්‍රනාන්දු ගෙ මික්ස් එකක් එන්නේ.. හිස් ටින් එකක් වගේ' සින්දුවත් දාල මික්ස් කරලම ;)
    එලනේ බං.. මට කාලෙකින් උගේ සිංදු බාගන්න බැරිවුණා.. බ්ලොග් එකේ බලන්න ඕනි.. පොඩි කොල්ලෙක් නේද බං.. ඌ මාර විදියට ෆේමස් වුනානේ.. කොහොමද මචං ඔය බීට් හදන්නෙ..? මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවද..?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එලනේ බං.. මට කාලෙකින් උගේ සිංදු බාගන්න බැරිවුණා.. බ්ලොග් එකේ බලන්න ඕනි.. පොඩි කොල්ලෙක් නේද බං.. ඌ මාර විදියට ෆේමස් වුනානේ.. කොහොමද මචං ඔය බීට් හදන්නෙ..? මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවද..?

    ඔව් බන් ගිය අවුරුද්දෙ පොර o/L කරේ..පොඩි උනාට වැඩ්ඩා.. බීට් නම් හදන්නෙ බන් FL Studio කියන සොෆ්ට්, එකෙන්..
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ඔව් බන් ගිය අවුරුද්දෙ පොර o/L කරේ..පොඩි උනාට වැඩ්ඩා.. බීට් නම් හදන්නෙ බන් FL Studio කියන සොෆ්ට්, එකෙන්..

    ado math fl studio try kra bn melo magulak krgnna bri una bn oya mix eke beat eka witharak dpnko puluwannam fl studio project eka
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් ගිය අවුරුද්දෙ පොර o/L කරේ..පොඩි උනාට වැඩ්ඩා.. බීට් නම් හදන්නෙ බන් FL Studio කියන සොෆ්ට්, එකෙන්..
    ඔව් මාත් උගේ පිංතූර හෙම දැකලා තියෙනවා..:yes:
    FL Studio Download කරන්න ලින්ක් එකක් දියකො..
    ට්‍රයි කරන්න ආසාවට..