කපුගේ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කපුගේ කියන්නේ මනුෂ්‍යෙයක් නෙවෙයි..............

    කපුගේ කියන්නේ සමාජ,දේශපාලන සහ ජීවන දර්ශනයකට කියන නමක්.
    ඒ දර්ශනයට කටහඩක් තිබ්බා............
    අපි ආකර්ශනය වෙන්නේ මුල්න් ම ඒ කට හඩට.....
    පස්සේ ඒ දර්ශනයට................

    කපුගේ ගැන වෙනම එළකිරි රේඩියෝ වැඩසටහනක් කරන්න හේතුවත් අන්න ඒක. කපුගේ ගේ ඒ සමාජ,දේශපාලන සහ ජීවන දර්ශනයේ අවශ්‍යතාවය අද අපිට ඊයේට වඩා දැනීම......................

    ඒ වගේ ම තවත් සහෘදයෙක් සමරවීර මුදලි ගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්. ඔහු ඝාතනය කොට මේ ජූලි 31 වෙනිදා ට වසර 25ක්.........
    මේ අගෝස්තු පළමුවෙනිදා රේඩියෝ වේ සසළ හද විල් තෙර ප්‍රේම් ගැනයි.........
     
    waligamaya

    Well-known member
  • කපුගේ කියන්නේ මනුෂ්‍යෙයක් නෙවෙයි..............

    නියමයි යලුවා. :D:D
    එ අහින්සක මසුස්සය එ කලකන්නි බල්ලො මරල තිබුනේ කටටයි අත්දෙකටයි වෙඩි තියල. ගුවන් විදුලියෙ රියදුරෙක් තමයි කොන්ත්‍රත්තුව බරව හිටියෙ. ඔකට මුල පිරපු බල්ලො මැරෙන්න් පනපිටින් කුනුවෙල මම එක වෙනකම් තමයි බලගෙන ඉන්නේ :angry::angry::angry::angry:.
     
    waligamaya

    Well-known member

  • ලෙලි තලන නුබෙ අතට රන් මුදුව ගොරගැඩිද දොනි….
    සෙනසුරුට පෙම්බදින දොනි

    නෙලුරන් කෙදි අතුල යහනේ..
    ප්රෙමයේ ඇටසැකිලි සැතපෙ……
    මනමාල කම් කරන නිවට දුප්පත් කුමරු බින්න බැහැලාවගෙයි ගේපැලේ

    ලේලී දමනන පල්වතුර පොකුනේ…..
    රන් පියුම නැතිද තව පිපුනේ…..
    තලාපන් දොනියේ ඉගිමරන කුරිරු කම සෙනසුරා පැනදුවයි අපලේ

    ඔය දකුණු පලතේ වෙරල බඩ දකින්න පුලුවන් කර්මන්තයක් තමයි පොල් කොහු කර්මන්තය, දැන්නම් එක එතරම් දකින්නනැ, නමුත මීට අව් රුදු 7-8 කලින් මෙක සුලබව දැකගන්න පුලුවන් උනා. අපේ ගෙවල් අවටත් පොල්ලෙලි මොලවල් කිහිපයක් තිබුන, මෙවයිදි පොල්ලේලි මුලින්ම මඩවල කට දාල පල්කරනව එවට කිව්වෙ පොල්ලෙලි වලවල් කියල, ඉටපත්සෙ පල්වෙච්ච පොල්ලෙලි වලෙන් අරගෙන ලීයකින් තලල තමයි පොල් කිදි හදා ගන්නේ, මෙ පොල්ලෙලි ගොඩට ගන්න මෙ පල්වෙච්ච වතුර වලට බහින්න වෙනව, මෙකර්මන්තයේ නියලුන බහුතරය කන්තවන් මම නම් දැකල නැ රුපස්වබවය තියෙන කන්තවන් මෙකර්මන්තයෙ නිය්ලෙනව. මෙ පොල්ලෙලි ගොඩ දන්න ඉන්නේ බොහොම දුප්පත් කලු අගිලි පුරුක් කුනුවුන ජීවිත දුශ්කර තවය නිස රලු වුන අහින්සක කන්තවන්, එවගේ කන්තවක් විවහ කරගන්න කව්ද කැමති. එ අයට රත්ත්රන් මන්ගක මුදුව කිඅය්න්නේ හිත පිඩවට පත කරන ගොර ගැඩි සිහිනයක් පමනයි එලකිරි යලුවනේ. ශ්රි ලන්කිය ගැමි විස්වාසයට අනුව සෙනසුරා ගේ ඇල්ම බැල්ම තමයි මෙකට හෙතුව, එ සෙනසුරා තමයි දුප්පත් කම. දුප්පත් කම කියන සෙනසුරගේ ප්රේමයට නතු උනම මන්ගල නුදුව සිහිනයක්ම තමයි., මෙවැනි දුක්කිට රත්සවකරන දිලිදු කන්තවන්ට මේ පල්වෙච්ච පොල්ලෙලිවල ඔවුන්ගේ ජීවිතයට සැපලබදෙන සුව යහනක්. එ සුව යහනේ බින්න බහින්න එන්නේ දුප්පත් කම කියන කුමාරයන් පමනයි.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නියමයි යලුවා. :D:D
    එ අහින්සක මසුස්සය එ කලකන්නි බල්ලො මරල තිබුනේ කටටයි අත්දෙකටයි වෙඩි තියල. ගුවන් විදුලියෙ රියදුරෙක් තමයි කොන්ත්‍රත්තුව බරව හිටියෙ. ඔකට මුල පිරපු බල්ලො මැරෙන්න් පනපිටින් කුනුවෙල මම එක වෙනකම් තමයි බලගෙන ඉන්නේ :angry::angry::angry::angry:.

    අඩෝ එයාව මරලා ද ? මම දැනගෙන හිටියේ නෑනේ බන්. ඇයි මරල තියෙන්නේ? JVP?
     
    waligamaya

    Well-known member
  • අඩෝ එයාව මරලා ද ? මම දැනගෙන හිටියේ නෑනේ බන්. ඇයි මරල තියෙන්නේ? JVP?

    මරනය JVP පිටින්තමයි ගියේ, එත එක කලේ උදෙට ගුවන් විදුලියේ ලොක්කගේ පස්ස පැත්ත ලෙවකන හඩ්ඩා.:angry::angry::angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරනය JVP පිටින්තමයි ගියේ, එත එක කලේ උදෙට ගුවන් විදුලියේ ලොක්කගේ පස්ස පැත්ත ලෙවකන හඩ්ඩා.:angry::angry::angry::angry:

    හඩ්සන් සමරසිංහ? ඒ ගෝතයා එච්චර පොරක් වෙලා ඉඳල තියේද? මට පේන්නම බැරි මුසලයෙක් ඕකා... :angry::angry::angry:
     
    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    නියම වටින වැඩක් සහෝ.අපි කව්රුත් ආදරය කරන මිනිසෙක්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද රාත්‍රී 8.00 සිට.......................

    CB6Gf1Q.png

    usdi1lj.png

    හෙට රාත්‍රී 8.00 ට...........................

    attachment.php
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මොනර මාලු උඩහල්ලේ නොවෙද තියෙන්නේ...
    අපට මාලු අල කොලදෝ අදත් කුඩම්මේ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,801
    113
    canada
    කපුගේ මම අස කරන ගායකයෙක්. අපි යාලුවෝ එක්ක කොහේ ගිහිල්ල සින්දු කිව්වත්, කපුගේගෙ සින්දුවක් වරදින්නේ නැහැ.

    මේ කපුගේ පරණ පොටෝ එකක්. අර කොනේම ඉන්න රැවුල වවාගත්තු එක්කෙනා දන්නවද?

    jvp-1.jpg

    JVP_3.jpg

    කපුගේ, නන්දා මාලනී,සුනිලා,සුනිල් වගේ කලාකරුවෙ ඒ කලේ jvp, unp එකෙන් බේරිලා තවමත් පණපිටින් ඉන්න එක මට සතුටුයි.