කපුගේ

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63

    බොහොම ස්තූතියි මචෝ....රත්න ශ්‍රී විජේසිංහ සර්ගෙ පද වැලක් කියන්නෙ ඉතින් අමා පැන් වගේ තමයි.....අර්ථ රසයෙන් පරිපූර්ණයි.....ඒත් එක්ක කපුගේ මහත්තයගෙ හඬ සහ සංගීතය එකතු උනාම වටිනාකම කියල නිම කරන්න බෑ...

    අනිවාර්යයෙන්ම මචං. කොයිතරම් නම් අර්ථපූර්ණ කව් ගී ඒ පන්හිදෙන් ලියවිලා ඇත්ද?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    10250163_942679959107921_115563797862707312_n.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කපූගේ මන් නම් මුලින් ඇහුවේ
    දොඹමල් කැලෑවේ සින්දුව එතනින් පටන් අරන් ගොඩාක් චින්දු ඇහුවා එල :P