පැටියා;16947349 said:එතකොට ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය කියලා එකක් නැද්ද![]()
එහෙම එකක් ගැන ඔය එලකිරියෙ සමහර උන් කතා වෙනවා දැකලා තියෙනවා හොයල බලපන් මචන්
...මට නම් හම්බුනේ නෑ...
පැටියා;16947349 said:එතකොට ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය කියලා එකක් නැද්ද![]()
...මට නම් හම්බුනේ නෑ...

රේවතී;16948023 said:කොනක පාල ලාට අනේ ආතල් නම් ........නෑ
ආතල් නැති ජීවිතේට හැඟුම් දැනෙන් ........නෑ
ඒකනිසා උන්ගෙ ගෑනු උන්ට මෙල්ල ........නෑ
උන්ට හොරෙන් අපිට දෙනව අල්ල දන්නෙ ..නෑ
හම්බයින්ට එන්න කියමු පන්සිල් ..........ගන්න
පන්සිල් ගෙන උදේ හවා බුදුන් ...........වදින්න
බුදුන් වැඳල දැහැමින් මොළ පාදව.........ගන්න
උපදින මතු පරපුරෙ වත් කොන් රැක ......ගන්න
![]()

හැලපයෝ බුද්දාගම කියන්නේ අර කියපු විදිහට අමනුශ්ය වැඩ කැරන එකද? උබලා වගේ ගොන්නු... එක අතකින් උබලා හරි .. උබලා උබලාගේ වර්ගයා විතර්යි බෙරගන්න උත්සාහ කොරන්නේ..( කිරි අම්මව විතරක් කන්න එපයි කියලා) .. එහෙම බැලුවොත් උබලා සේරම වහු පැටව් වෙනවා...![]()

මට උබ කියන කරුන තේරෙන්නෙ නෑ..උබ කියන්නෙ මස් කන එක පවක් නෙවෙයි කියලද?
අපි මස් කන එකෙන් සතුන් මැරීමට අනුබලයක් දෙනවා නේද බන්...එතකොට අර ත්‍රීකෝටික පාරිශුද්ද ශීලයට අනුව පවක් වෙනවා නේද මචෝ..![]()

සත්තු මරන එක පවක්
අනුන් කනව කියල ඒ අය වෙනුවෙන් සත්තු මරන එකත් පවක්
හැබැයි අපි නොමරපු සතෙක්ගෙ මස් කන එක පවක් නෙවෙයි(වක්රානුකූලව හෝ)
-------------------------------------------------------------------------
කැමතිනම් මස් කන්න පුලුවන් අකමැතිනම් මස් නොකා ඉන්න පුලුවන් ඒක තමන්ගෙ කැමැත්ත
Link eka daapu sachith19920726 ta Thanks!

නමට බෞද්ධයො වෙලා වැඩක් නෑ බන් දහමෙ කියන දේ තේරුම් ගන්න බුද්ධියක් සහ පෙර පිනක් තියෙන්නත් ඕනිපැටියා;16950004 said:
හාඩ්කෝර් බෞද්ධයො ඕව දන්නෙ නෑ. උන්ට මේ විඩියෝ බලන්න ඩේටත් නෑ![]()

සත්තු මරන එක පවක්
අනුන් කනව කියල ඒ අය වෙනුවෙන් සත්තු මරන එකත් පවක්
හැබැයි අපි නොමරපු සතෙක්ගෙ මස් කන එක පවක් නෙවෙයි(වක්රානුකූලව හෝ)
-------------------------------------------------------------------------
කැමතිනම් මස් කන්න පුලුවන් අකමැතිනම් මස් නොකා ඉන්න පුලුවන් ඒක තමන්ගෙ කැමැත්ත
Link eka daapu sachith19920726 ta Thanks!
පැටියා;16950004 said:
හාඩ්කෝර් බෞද්ධයො ඕව දන්නෙ නෑ. උන්ට මේ විඩියෝ බලන්න ඩේටත් නෑ![]()

නමට බෞද්ධයො වෙලා වැඩක් නෑ බන් දහමෙ කියන දේ තේරුම් ගන්න බුද්ධියක් සහ පෙර පිනක් තියෙන්නත් ඕනි![]()

ඇත්තටම මට ඔව්ව බලන්න ඩේටා නෑ උබ කෝමද ඒක දැනගත්තෙ..
දැන් උබ කියන්නෙ අපි කඩේකට ගිහින් කුකුල් මස් කිලෝවක් ඇරැන් කන එක පවක් නෙවෙයිද?
ඈ බන්..අපි වෙන එකෙක් මරපු මස් අරගෙන කනව කියන්නෙ ඌට තව සත්තු මරන්න අනුබල දීමක් නෙ..![]()

පැටියා;16950068 said:අම්මගෙන් සල්ලි ඉල්ලං රීලෝඩ් එකක් දාගෙන අර උඩ තියන වීඩියෝ එක බලපං![]()

මේ රෑ කොහෙන් රී ලෝඩ් දාන්නද උබ එකේ තියෙන දේ සාරාන්ශ කරල කියපන්කො..![]()

පැටියා;16950086 said:බෑ නිකං හම්බවෙන දේ අගයක් නෑනෙ බං අම්මගෙන් සල්ලි ඉල්ලං වීඩියෝ එක බලපං පවු නොදී හොඳ්![]()