Anura vs Government
අපේ රටේ රෑට කාර් රේස් පදින්න අවුලක් නෑ. ලක්ෂ 300,400 විතර දීල වාහන ගෙන්නුවත් කමක් නෑ. ජේ වී පීයෙ පක්ෂෙ වාහනේක නායකයට යන්න බෑ.රටේ අමාත්‍යංශ ලේකම්වරයෙකු පවා භාවිතා කරන්නේ මීට වඩා අතීශයින් මිළ අධික සුඛෝපභෝගී වාහන අනුර කුමාර දිසානායක පක්ෂ නායකයෙකි. එසේ තිබියදීත් ඔහු මෙවැනි වාහනයක් භාවිතා කිරීම පැසසුම් කරන්න ඕනේ ...හයිලක්ස් සැප රියක් නොවෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට දෙන වාහන බලපත්‍ර කාණ්ඩය යටතේ ලබාගත හැකි සුව පහසු අවම, ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිම රථය ටොයොටා හයිලක්ස් ලීටර් 2.4 රථය. වගකීමෙන් කියන්නෙ මචං. මරැටි වගේ ගොං කරත්ත වලින් ඔය දාන සෙල්ලං දාන්න බෑ. රට වටේම ඉන්න සාමාන්‍ය මිනිස්සු අතරට යන්නයි පහුවදා පාර්ලිමේන්තු යන්නයි සේරමටම කියාපු බඩුවක් තමයි මේ..
අනුර මරැටියක ගියා කියල හිතමු. එහෙනම් මේ වෙනකොට නිව්ස් එක වෙනස්. මරැටිය පපඩම්. ශෝකප්‍රකාශ තියේවි එකසිය ගානට. පාඩුව රටට.
නාඳුනන තුවක්කු කාරයෙක්ට උනත් මරැටියක් චේස් කරල ගේමක් දෙන එක සිම්පල්. පිටිපස්සෙ ඉඳං වෙඩි තියයි ගානට පපුවට වදින්න. අපිට කොමෙන්ට් කරන්නත් තිබුන ඕනවට වඩා සකසුරැවම් කම නිසා සිදුවුණු අනතුරක් කියල..
හිස් ටින් එකක් වාගේ නාමල්ගේ ජිවිතේ

කවුද බන් නාමල් කියන්නේ?
කොහෙද බන් මිනිහා මීට අවුරුදු 10 කට විතර ඉස්සර හිටියේ?
මිනිහා සල්ලි කාරයෙක්ද?
මෙච්චර තෑගී බෙදන්න මිනිහට සල්ලි කොහෙන්ද බන?
මූට රගර් ගහන්නත් පුලුවන්ද?
මොනාද බන් මේ පොර ඇගිලි දික් කර කර පෙන්නන්නේ මිනිහා හදපුවද?
මිනිහා ඉන්ජිනේරුවෙක්වත්ද?
දක්ස ක්‍රීඩකයෙක්ද?
බබාලවත් නලවනව නේද?
-gpnuwan

Last edited: