Anura vs Goverment

aruna47

Well-known member
  • Anura vs Government

    අපේ රටේ රෑට කාර් රේස් පදින්න අවුලක් නෑ. ලක්ෂ 300,400 විතර දීල වාහන ගෙන්නුවත් කමක් නෑ. ජේ වී පීයෙ පක්ෂෙ වාහනේක නායකයට යන්න බෑ.රටේ අමාත්‍යංශ ලේකම්වරයෙකු පවා භාවිතා කරන්නේ මීට වඩා අතීශයින් මිළ අධික සුඛෝපභෝගී වාහන අනුර කුමාර දිසානායක පක්ෂ නායකයෙකි. එසේ තිබියදීත් ඔහු මෙවැනි වාහනයක් භාවිතා කිරීම පැසසුම් කරන්න ඕනේ ...හයිලක්ස් සැප රියක් නොවෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට දෙන වාහන බලපත්‍ර කාණ්ඩය යටතේ ලබාගත හැකි සුව පහසු අවම, ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිම රථය ටොයොටා හයිලක්ස් ලීටර් 2.4 රථය. වගකීමෙන් කියන්නෙ මචං. මරැටි වගේ ගොං කරත්ත වලින් ඔය දාන සෙල්ලං දාන්න බෑ. රට වටේම ඉන්න සාමාන්‍ය මිනිස්සු අතරට යන්නයි පහුවදා පාර්ලිමේන්තු යන්නයි සේරමටම කියාපු බඩුවක් තමයි මේ..

    අනුර මරැටියක ගියා කියල හිතමු. එහෙනම් මේ වෙනකොට නිව්ස් එක වෙනස්. මරැටිය පපඩම්. ශෝකප්‍රකාශ තියේවි එකසිය ගානට. පාඩුව රටට.
    නාඳුනන තුවක්කු කාරයෙක්ට උනත් මරැටියක් චේස් කරල ගේමක් දෙන එක සිම්පල්. පිටිපස්සෙ ඉඳං වෙඩි තියයි ගානට පපුවට වදින්න. අපිට කොමෙන්ට් කරන්නත් තිබුන ඕනවට වඩා සකසුරැවම් කම නිසා සිදුවුණු අනතුරක් කියල..

    10482368_1516324715264252_3984953568068496421_n.jpg

    හිස් ටින් එකක් වාගේ නාමල්ගේ ජිවිතේ
    :rofl::rofl:

    2eziiix.jpg

    කවුද බන් නාමල් කියන්නේ?

    කොහෙද බන් මිනිහා මීට අවුරුදු 10 කට විතර ඉස්සර හිටියේ?

    මිනිහා සල්ලි කාරයෙක්ද?

    මෙච්චර තෑගී බෙදන්න මිනිහට සල්ලි කොහෙන්ද බන?

    මූට රගර් ගහන්නත් පුලුවන්ද?

    මොනාද බන් මේ පොර ඇගිලි දික් කර කර පෙන්නන්නේ මිනිහා හදපුවද?

    මිනිහා ඉන්ජිනේරුවෙක්වත්ද?

    දක්ස ක‍්‍රීඩකයෙක්ද?

    බබාලවත් නලවනව නේද?

    -gpnuwan
     
    Last edited:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    නියම කතාව මචං . සාධරනව හැමෝටම පිළිගන්න වෙන්නව
     
    Doute!

    Banned
    Jul 19, 2014
    168
    2
    0
    Yako uba penala thiyana kattiya param paraa salli yarayo..
    Eth Anura kohendo hora degree ekak aragena job ekak wath nathi... Business mokuth karaganna danne nathi .. Anthimata mama thamai deshapremi kiyana deshapalanaya thamange wasiya udesha apu ekak.. Oya tax seen ehema wahaganda thama oya bike ekey Parliament ekata yanne kiyala ubala wage hoda hathanwa rawatuwe.. Dain atha oppu welath iwasaganda bari thana thread ekak dala :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලැජ්ජව වහ ගන්ඩ මොන බයිලෙ කියුවත් අනුරගෙ සමාජවාදට රෙද්ද පල්ලෙ බේරෙනව පව් යකො අනුරය, කතාව පයින් යන්නෙ සැප වාහන වල. ලොල් තමා ඉතින්.:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔය බයික් එකේ වටිනාකම තමයි අනුරගේ කැබ් එකට පර්මිට් එකට ගත්තහම යන ගානයි එක සමානයි වගේ
     
    aruna47

    Well-known member
  • lv84kzz34a3ohxsfg.jpg

    අනුන්ගේ වාහන තමන්ගේ වගෙ දමා අරුන47 කිච වු රිය- හොදටම රිදෙයි.:rofl::rofl::P

    එයි මම මේ ෆොටෝ එකේ වාහනේ මගේ කියලා කියලා තියෙනවා නම් මම උබෙන් සමාව ගන්නවා. එහෙම කියලා නැත්නම් මට උබේ අම්මට හුකන්න ඕන. ඔට්ටුද? මොකෝ කියන්නේ බලුසන්?
     
    Doute!

    Banned
    Jul 19, 2014
    168
    2
    0

    එයි මම මේ ෆොටෝ එකේ වාහනේ මගේ කියලා කියලා තියෙනවා නම් මම උබෙන් සමාව ගන්නවා. එහෙම කියලා නැත්නම් මට උබේ අම්මට හුකන්න ඕන. ඔට්ටුද? මොකෝ කියන්නේ බලුසන්?

    Ridicha parata duwagena avilla :P :lol:
     
    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    මාර කේස් එකක්.ජෙප්පො බස්වල යන්නෙ කියල සිතමින් , ලැම්බෝගිනි වල යන උන්ට චන්දෙ දෙන ජනතාවට ජෙප්පො හයිලක්ස් කැබ් එකක යෑම ගැන කේන්ති හිහින්...සියළුම මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් රථ දීලා තියෙන්නෙ 2004ටත් කලින්.. අනුර කුමාර ඇමති කාලයේදීත් ගමන් කළේ මන්ත්‍රී ඩබල් කැබ් එකේ බව ප්‍රසිද්ධ කාරණයක්.. ඒ වෙනත් වෙනත් ඇමතිල සුඛෝපබෝගී රථ පේළියට හිටවල පෙරහැරවල් වලින් යනකොට.. ඒ ඇමතිවරු දැන් ඊටත් වඩා සුඛෝපබෝගී රථ පෙරහැරවල් වල යද්දි අනුර කුමාර තාම යන්න අර ඩබල් කැබ් එකේ.. (ඒ යන්නෙත් රාජකාරි වලට විතරයි ).. තොපිට අනුර කුමාරගෙ ඩබල් කැබ් එක පේන්නෙත් කැන්ඩි නයිට් රේස් වලට කෝටි පනස් දෙකක් දීල ගෙනාපු බුගාටිය නොපෙනෙන්නෙත් ඇයි කියන එක දන්න උන් දන්නව.. ඒ නිසා නිකම් ජනතාවාදී කතා දාන්ඩ එපා..මම ජවිපෙ සාමාජිකයෙක් නෙමෙයි.. කොටින්ම සමාජවාදියෙකුත් නෙමෙයි.. එහෙත් තොපි පිට කසන රාජ්‍යපාලුවො ප්‍රකෝටි ගණන් ගසා කද්දි ඒක පෙන්නල දෙන්ඩ ඉන්න එකම මිනිහගෙ සාමාන්‍ය කැබ් රථයට ඇඟිල්ල දික් කරන එක නම් පට්ට පීචං..:P:P:P
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    සිරාම කතාව අරුණයෝ

    රේප් +

    කාට කියන්නද බන් මේවා :(
     
    :yes::yes::yes::yes::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,270
    15,842
    113

    එයි මම මේ ෆොටෝ එකේ වාහනේ මගේ කියලා කියලා තියෙනවා නම් මම උබෙන් සමාව ගන්නවා. එහෙම කියලා නැත්නම් මට උබේ අම්මට හු*න්න ඕන. ඔට්ටුද? මොකෝ කියන්නේ බලුසන්?

    :lol::lol::lol: