ARROW Season 3 Preview — with Ra’s al Ghul

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ආ කලින් කියන්න බැරි උනානෙ...උබල මෙතන මොන බයිල ගැහුවත් ලෝරල්:love: මගේ..පස්සෙ අඩන්න එපා..:D

    අපෝ උඹම තියාගනින්, දැන් ඒකිගෙ මූන තවත් දික් වෙලා ඇති :D:D

    මට හොඳයි felicity ;)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ජින්තුවා;16948892 said:
    අපෝ උඹම තියාගනින්, දැන් ඒකිගෙ මූන තවත් දික් වෙලා ඇති :D:D

    මට හොඳයි felicity ;)

    පල පඩෝ යන්න උබේ ඔය කන්නාඩි පොලගි තියාගෙන...මට ලෝරල් හොදයි...අනික ඒකිගෙ මූනට අනන් මනන් කියන්න එපා මට තරහ යනව හරිද?:angry::angry::angry::P
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ආ කලින් කියන්න බැරි උනානෙ...උබල මෙතන මොන බයිල ගැහුවත් ලෝරල්:love: මගේ..පස්සෙ අඩන්න එපා..:D

    oya huththiwa mata penna ba series ekama kanawa :angry: :angry: actress hondai but character eka amba boka 70i :rolleyes: Tommy marunet me psycho character eka nisa :angry: :angry:

    Felicity, Sara dennama hondai me moda eladenath ekka balanakota :P mekiwa marala danawanam maru ikmanatama :rofl:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    oya huththiwa mata penna ba series ekama kanawa :angry: :angry: actress hondai but character eka amba boka 70i :rolleyes: Tommy marunet me psycho character eka nisa :angry: :angry:

    Felicity, Sara dennama hondai me moda eladenath ekka balanakota :P mekiwa marala danawanam maru ikmanatama :rofl:

    Riduna.....:sorry::sorry::sorry:

    යකෝ ඩිරෙක්ටර්ට හා තිර පිටපත් රචකයටයි ඕනි විදිහට එපෑයැ ඒකො රගපාන්න...දැන් අක්ක යාලු වෙලා හිටපු කොල්ල එක්ක බෝට්ටු සවාරි ගිය එකී හොදයි..මේකි නරකයි...
    මේක මහ කුරිරු ලෝකයක්..:(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Riduna.....:sorry::sorry::sorry:

    යකෝ ඩිරෙක්ටර්ට හා තිර පිටපත් රචකයටයි ඕනි විදිහට එපෑයැ ඒකො රගපාන්න...දැන් අක්ක යාලු වෙලා හිටපු කොල්ල එක්ක බෝට්ටු සවාරි ගිය එකී හොදයි..මේකි නරකයි...
    මේක මහ කුරිරු ලෝකයක්..:(

    yako e bottuwe giye teenage kaale, teenage unta mokawath therenawada ? :rolleyes: anika bottuwe giya hinda ekektawath hondak une na ne 5-6 years, life ekama kela una ekane une Ollie and Sara ta.

    Laurel ge character eka oita wada strong wata liyanna tibba machan mokada meke inna anik main women okkoma wage lot stronger than Laurel (even Thea in Season 2). Laurel ge wade thamange problems walata 24x7 anik unta blame karana ekai Ollie ge team ekata pora talks dena ekai ne so yeah most fans don't like her. Damsel in distress path ekata character eka liwwa nisai awula.

    Also Katie Cassidy and Stephen Amell have no chemistry at all so paring eka ethanama jabok :rolleyes: