maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මගෙත් කොටු 11 ඇවිත්
    සන්තෝසයි එතින් එකට

    මන් මුලින්ම මේකට ආවේ සින්දු හොයන්න

    එට පස්සේ ත්‍රෙඩ් කියවන්න ගත්ත.

    එටත් ගොඩක් පස්සේ තමයි රෙජිස්ටෙර් උනේ සාමාජිකයෙක් විදයට

    වැඩිපුරම ආවේ නයිට් ෆියුරිගේ නිදිනැති නෙත් කියවන්න


    එට පස්සේ එළකිරි රේඩියෝ එකට. රේඩියෝ අහන්න කතාකලේ too little

    මුලිම්ම ඇහුවේ kandyan ගේ ෂෝ එක. එට පස්සේ සසල හද විල්තෙර අහලා තමයි එළකිරි රේඩියෝ ඇබ්බැහි වුනේ.

    මාත් එක්ක ගොඩාක් හිතවත්ව හිටියේ, මේක ගැන දැනගන්න මට උදවු කලේ
    Meva NUWAN BUWA 0716aravinda Ereshaz77 crazybuddy dath kimbula ^NightFury^ U_knw_me අනුජ මෙත්සර too_little

    මත එක්ක හිටපු හැමදෙනාටම බොහොම ස්තුතියි



    දැන් වැඩ වැඩි නිසා එන්න වෙනවා අඩුයි
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    good luck! Rep +

    Ela ela. (mata nam denna Rep naa ban)

    suba pathum machoo.
    mn nm set wune eye.


    Jaya wewa brooo

    සුභපැතුම් මචං.. REP 22+

    එල මචන් සුභ පැතුම්.... :yes:
    (You must spread some Reputation around before giving it to maxboysl again.)

    සුභපැතුම් 8+

    ela ela matchn onna magenuth :D

    බොහොම ස්තුතියි කොල්ලනේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සුභ පැතුම් ! ♫

    එල මචන් සුභ පැතුම්.... :yes:
    (You must spread some Reputation around before giving it to maxboysl again.)

    පැතු සුබම් මචෝ :D:D:yes:
    කලින් රෙප් කලා උබව....ආයි දෙන්න වටේ යන්නලු :sorry:

    CONGRATZ machan
    rep+

    සුභපැතුම් මචං.. :) Rep++


    බොහොම ස්තූතිය් කට්ටියටම