Cervical Cancer (ගැබ්ගෙල පිළිකා)
මේ දවස් වල ගැබ් ගෙල පිළිකාව ගැන ගොඩක් අය කතා කරන නිසා ඒ ගැන විස්තරයක් දාන්න හිතුන.
මේක එළකිරි එකටමයි අලුතින් ලියන්නේ.
ගැබ් ගෙල කියන්නෙ ගර්භාෂයෙ යොනි මාර්ගයට විව්‍රතව තියෙන කොටස. මෙහි පිළිකා ඇතිවීමට ලොකු අවදානමක් තියෙනව. වෙන පිළිකා වගේ නෙමෙයි ගැබ් ගෙල පිළිකාවක් කලින් හඳුනා ගත්තොත් 100% ක්ම සුව කරන්න පුළුවන්.
ගැබ් ගෙල පිලිකා හැදෙන්නේ කාටද? මේ පිලිකාවත් එක්ක ලිංගිකව බොවෙන් HPV කියන වෛරස් ආසාදනයේ ලොකු සම්බන්ධයක් තියෙනව. දැනට හොයා ගෙන තියෙන විදියට ගැබ් ගෙල පිළිකා වලින් 99.9% ක්ම හැදෙන්නෙ HPV වෛරස් ආසාදනය තියෙන අයට.
කොහොමද මේකෙන් බේරෙන්නෙ?
දැන් බටහිර රටවල මේ පිළිකාව ගොඩක් දුරට වලක්වා ගෙන තියෙන්නෙ. ඒකට ප්‍රධාන හේතුව ඒ රටවල තියෙන පැප් ස්මියර් කියන පරීක්ෂණය. ලංකාවෙත් ඕනම ගමක මේ පරීක්ෂණය කර ගන්න පහසුකම් තියෙනව. ඒත් අපේ අය නොදැනුවත් කම නිසා මේවට යන්න නෑ. වැඩි විස්තර ඕන නම් ගමේ පවුල් ෙඍඛ්ය සේවිකාව ගෙන් අහන්න
HPV වෛරසය ආසදනය වෙන එකෙනුත් දැන් බේරෙන්න පුළුවන්. ඒකට එන්නතක් දැන් තියෙනව. මේක පාසැල් යන වයසෙ හැම ගැහැනු ළමයෙකුටම දෙන්න පුඵවන් එන්නතක්. හැබැයි දැනට මේක ලංකාවෙ පුද්ගලික අංශයෙ ව්තරයි තියෙන්නේ
රෝගය මුල් අවස්තාවෙ හඳුනා ගත්ෙතාත් ශල්‍යකර්මයක් මගින් සම්පූර්ණෙයන්ම සුවකරන්න පුලුවන්. පරක්කු උනොත් Radiotherapy මගින් බොහෝ දුරට සුව කරන්න පුලුවන්. පරීක්ෂණවලට සහභාගි වෙන්නෙ නැතුව රෝගය පතිරෙන කල් හිටියෙත් නම් සුව කරන්න බෑ. ගොඩක් අය අවුරුදු 4 - 5 කින මැරෙනව.
පැහැදිලි මදි නම් අහන්න