Best Diesel Engineer in Asia

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Apey ratata Satha 5kata wadak unada?..
    Oya Mona award DA mang denam koo world best ever kiyala.. Ey athin Indian ung car hitan gahanwa.. Car vitharak newei danwane gahanadewal :( :(

    Anika Uba mey kiyanne adi kale naki ratata wadakata nathiwu buwek gana

    උබේ දැනුම ගැන කණගාටුයි .
    රම්පාල මහත්තය නැත්තම් ඩිසල් electric locomotives ලංකාවේ දුවන්නේ තව කාලයක් ගිහිල්ල .
    උබ දන්නවද ඒවෙනකොට ඉන්දියාවේ දිව්වේ ගල් අගුරු කොච්චි .

    රත්මලාන දුම්රිය එන්ජිනේරු යාන්ත්‍රණගරය තමයි ඒවෙනකොට ආසියාවේ තිබුණු කාර්යක්ෂම මෙන්ම විශාලම දුම්රිය එන්ජිනේරු යාන්ත්‍රණගරය උනේ .

    උබේ ඔය සතපහකට වැඩක් නැති කතාව උබට නම් වටිනවා . මොකද ආසියාතික හොදම යාන්ත්‍රික එන්ජිනේරු වරයකු ඉන්න රටකට තමයි නිල වශයෙන් එංගලන්තය , ජර්මනිය , කැනඩාව , ජපානය ඇතුළු රටවලින් තාක්ෂණික දැනුම හුවමාරුවට අවස්ථාව දෙන්නේ . දැනුම හුවමාරුව තුලිනි අපේ රටට ලැබුණු තාක්ෂණික දැනුම අදටත් භාවිත වෙනවා .

    අද දවසේ පාවිච්චි වන ඩිසල් electric locomotives එන්ජින්වල ගෙවී යන අමතර කොටස් අදටත් සකසන්නේ යාන්ත්‍රික පට්ටල් ඇසුරෙන් . මේ දැනුම අපේ රටට ලැබුනේ 1957 පස්සේ . අපේ මිනිස්සුන්ගේ උත්සාහය , කැපවීම , තුලින් අද දක්වාම මේ දැනුම ගලා ඇවිත් තිබනවා .
    සමහර ඩිසල් electric locomotives හදපු පිටරට සමාගම් අද වනවිට වැසි ගොස් .එත් අදටත් අපේ මිනිස්සුන්ගේ හැකියාව නිසා ඉස්සර අපේ රටට ගෙන්නපු ඩිසල් electric locomotives හොදට වැඩ කරනවා . මේ සෑම කටයුත්කකම නිර්මාතෘ රම්පාල මහත්තය හැරෙන්නට වෙන කවුරුන්වත් නොවේ .

    මේ වගේ http://www.iesl.lk/event-788514 ගුණානුස්මරණ දේශන අදටත් ශ්‍රීලංකා එන්ජිනේරු ආයතනය පවත්වන්නේ මෙතුමා වන්නෙක් ගේවටිනාකම දන්න නිසා .
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ලන්කවට උනේ අපේ පලකයො නිසිකලවලදි කරන්න ඔන දෙවල් proceed කලෙනැ

    එක ඇත්ත . පාලකයන්ට ලොකු උනේ කොමිස් කුට්ටි . උන් ලෝකෙට පෙන්න සේවාව කරනවා කියල තමන්ගේ බඩ වඩවා ගැනීම තමයි සිදුකලේ .

    එකඊ නිවැරදි දේවල් නිවැරදි කාලයට අවේ නැත්තේ .

    එකේ ප්‍රතිපල ලෙස තමයි ලංකාව ඉන්දියානු බලවේග කට්ටල මිලට ගන්නේ , දකුණු දුම්රිය මග කොන්ත්‍රාත්තුව ඉන්දියාවට දුන්නේ . එන්ජනෙරුවෝ අනුමත නොකර තම කමිටුවේ උවමනාවෙන් ඇමති තීරණ ගත්ත නිසා අද අපි ලෝකෙට නය වෙලා .

    ලෝකයම දන්නවා ඉන්දියානු යකඩ බාලයි කියල . ඒ බාල යකඩ පිලි , පාලම් තමයි දකුණු මගේ සම්පුර්නයෙන්ම තියෙන්නෙ .
    :angry::angry::angry: