oh 8 ta neh...mta pixsu.........![]()
ළමයි බලා ගන්න ගමන් උනත් නරක නෑ වැඩේ..
ඇර සසා ඇර![]()

යන්න එපා ඉන්න අනේමේකේ කවුරුත් නැද්ද අෆ්ෆා .....මාත් යනවා යන්න![]()

ගහපිය නැත්නම් මරනවාඅද නං දෙවෙනි පාරටත් 40 000 ගහන්න හිතෙනවා

කොල්ලෝ ටික ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා, පස්සේ හරි යයිමේකේ කවුරුත් නැහැනේ..හෙන ගහපු පිට්ටනියක් වගේනේ![]()

ඇයි බොල මේ ඉන්නේ කට්ටිය
එක අතකින් මයික් එක .. අනිත් අතින් පොඩි එකා.. පිටිපස්සෙං බෙල්ල මිරිකං ඉන්න නෝනා![]()
