My new samurai knife-- wara mehe.

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    :D paan kapandada? hehehe

    කීයක් වුණාද බං.. ඒක නම් පට්ට ලුක්.. මටත් පිහියක් ඕන කරලා තියෙනවා මේ දවස් වල..:rofl:

    තෑගි බං තෑගි.. සාමාන්‍යෙයන් රු 1000 විතර වියඳම් කරොත් හොඳ දුණු පිහියක් ගන්න පුළුවන්.. මම ඉස්සර යුස් කරා...5 inches විතර දිගයි..... ඇතුට නමන එක. එක බඩු විකුණන මුදලාලි කෙනෙක් ගෙන් ගත්තේ... පිටකොටුවේ ගුණසේන එක ගාවා පේව්මන්ට් එකේ හිටිය... 650/=

    p.s:- 750/= කිව්වා පොර මම පිහිය චෙක් කරන්ඩ වගේ ඇඳලා පොරගේ බෙල්ලට තිබ්බාම රු100 ආපහු මට දුන්නා.....
    :rolleyes::rolleyes:
     

    aruna47

    Well-known member
  • 20140628_173920.jpg




    ubalata mona samurai knife da banz
    :cool::cool:

    වලතරයා අඬයි හෙට උදේම ebay එකෙන් මන්නයක් order කරයි :rofl::rofl:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    යාළුවා;16956773 said:
    බිජ්ජෙ සයිස් රැම්බෝ පිහි තියෙන උන්ට රිදෙයි සෑහෙන්න

    Tawath Ridila :P
    Peyak dekak anduwama oka amataka wenawa :rofl::rofl:

    බිජ්ජෙ සයිස් රැම්බෝ පිහි තියෙන, චබි, ආනත, බය, කැත බඩ මහත, කොන්ඩේ තැන තැන සුදු, උන්ට රිදෙයි සෑ හෙන්ඩ...... :D:D:D

    හා හා නාඩාඉදින් කෙල්ලේ.......:cool::cool:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,691
    2,496
    113
    Bevery Hills-90210
    වලතරයා අඬයි හෙට උදේම ebay එකෙන් මන්නයක් order කරයි :rofl::rofl:
    දැනටත් පොර අඩලා ඉන්නේ පැය 2,3ක් හොඳට රිදවලා ගත්තා .. තව දවස් 2,3 කින් චීන කුණු ගොඩක් උස්සගෙන දුවගෙන එයි...... බිජ්ජේ සයිස් රම්බෝ පිහියක් නේ තියෙන්නේ.....