paan kapandada? hehehe
කීයක් වුණාද බං.. ඒක නම් පට්ට ලුක්.. මටත් පිහියක් ඕන කරලා තියෙනවා මේ දවස් වල..
තෑගි බං තෑගි.. සාමාන්‍යෙයන් රු 1000 විතර වියඳම් කරොත් හොඳ දුණු පිහියක් ගන්න පුළුවන්.. මම ඉස්සර යුස් කරා...5 inches විතර දිගයි..... ඇතුට නමන එක. එක බඩු විකුණන මුදලාලි කෙනෙක් ගෙන් ගත්තේ... පිටකොටුවේ ගුණසේන එක ගාවා පේව්මන්ට් එකේ හිටිය... 650/=
p.s:- 750/= කිව්වා පොර මම පිහිය චෙක් කරන්ඩ වගේ ඇඳලා පොරගේ බෙල්ලට තිබ්බාම රු100 ආපහු මට දුන්නා.....


paan kapandada? hehehe






