Sampath Bank is not a safe place to deposit money

Bagya0000

Member
Jun 16, 2009
5
1
0
Dear All,

If you have a Sampath Bank saving account please check the available and receivable amounts of it every day. Further keep all the receipts of transactions with you at least for one year period. I could safe 11500Rs as I was aware about my bank account but lost 5000Rs. No one at Sampath bank can support you if such issue faced by you. Only God can.... Because i discussed with one branch manager but she totally failed to support me. one of their customer care officer named Eshan -0114730489 argued that this must be paid but as I was aware on my account I could argued and safe 11500Rs. But the rest lost.

I reported this as I dont want to see another one to meet with this kind of worst banking experience......
 
  • Like
Reactions: nusryxxx

Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
545244_320080664802562_531917033_n.jpg
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Loan ekak ganna yanna athi :P denna ba kiyanna athi,eke hithe amaruwata madak dala,Sampath Bank ekata gahanna Bank ekak na :yes:

    :yes::yes::yes::yes::yes::yes:

    මම Nations Trust එකේ savings account එකක් open කරන් හිටියා බන් කාලයක්.
    පස්සේ Rs.1000ක් තියෙද්දී අනිත් සල්ලි අර ගත්තා. දැන් උන් මාසේ ගානේ minimum balance maintainance fee කියලා Rs.50 ගානේ මාසෙකට කපනවා. තව Rs.200 ගානයි ඉතුරු. :(
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    :yes::yes::yes::yes::yes::yes:

    මම Nations Trust එකේ savings account එකක් open කරන් හිටියා බන් කාලයක්.
    පස්සේ Rs.1000ක් තියෙද්දී අනිත් සල්ලි අර ගත්තා. දැන් උන් මාසේ ගානේ minimum balance maintainance fee කියලා Rs.50 ගානේ මාසෙකට කපනවා. තව Rs.200 ගානයි ඉතුරු. :(

    යටට හිරට ඈදල හිටු,,රුපියල්200 ඉවර උනහම උන් උබෙ මොකක් කපන්න ඒයිද දන්නෙ නෑහෑනෙ:yes::yes::yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    :yes::yes::yes::yes::yes::yes:

    මම Nations Trust එකේ savings account එකක් open කරන් හිටියා බන් කාලයක්.
    පස්සේ Rs.1000ක් තියෙද්දී අනිත් සල්ලි අර ගත්තා. දැන් උන් මාසේ ගානේ minimum balance maintainance fee කියලා Rs.50 ගානේ මාසෙකට කපනවා. තව Rs.200 ගානයි ඉතුරු. :(
    oka hama bank ekakatama podui. withdrawal slip thiyena thana notice ekak dala thiyenawa godak banksz wala. :yes: mage pan asia eke 25 gane kapanawa. dan 250i da koheda thiyenne :baffled:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් මට සම්පත් සහ NDB දෙකේම ගිනුම් තියෙනවා. NDB එකේ සර්විස් එකත් හොඳයි. ඒ වගේම ATM එකෙන් සල්ලි ගන්න ගන්න සැරෙට සම්පත් එකේ වගේ රුපියල් 5ක් කැපෙන්නෙත් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,570
    113
    මම දැනට අවුරුදු 5ක ඉදල සම්පත් එකත් එක්ක වැඩ කරනව කිසි අවුලක් නෑ. අපේ ඌරු පුතාලට නන් අවුලක් තියෙනව ඔය බෑන්ක් එකත් එක්ක උබත් එහෙම එකෙක්ද මන්ද
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    :yes::yes::yes::yes::yes::yes:

    මම Nations Trust එකේ savings account එකක් open කරන් හිටියා බන් කාලයක්.
    පස්සේ Rs.1000ක් තියෙද්දී අනිත් සල්ලි අර ගත්තා. දැන් උන් මාසේ ගානේ minimum balance maintainance fee කියලා Rs.50 ගානේ මාසෙකට කපනවා. තව Rs.200 ගානයි ඉතුරු. :(

    මගෙත් ඔහොම වැඩක් වුනා ලංකා බැංකු‍‍ වේ. උන්ගේ පොතේ ගහල තිබුනෙ රු. 500 ක් අවම තියෙන්න ඕන කියල. ඒත් රු. 1000 ක් තිබිලත් මුන් රු. 25 ගානේ කපාගෙන.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    පුතා අර සූටි පොතක් දෙන්නේ account එක open කලාම. එකට කියන්නේ බැංකු පොත කියල. එකේ ගත්ත සල්ලි දාපු සල්ලි එක එක ඒවාට කැපුන සල්ලි මොනවද කියල දවසත් එක්ක තියනවා. පොත ගෙදර තිබ්බට ඒවා පේන් නෑ. බැංකුවට අරන් ගිහින් අර counter වල ඉන්න අක්කිලට දෙන්න ඕනේ update කරලා දෙන්න කියල. ඒක කොලාට පස්සේ මෙතන එකේ ෆොටෝ එකක් දාන්නකෝ. එතකොට අපි කියන්නං මොකද වෙලා තියෙන්නේ කියල.

    අනේ පලයන් බන් බොරු නොකිය
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,714
    3,312
    113
    :yes::yes::yes::yes::yes::yes:

    මම Nations Trust එකේ savings account එකක් open කරන් හිටියා බන් කාලයක්.
    පස්සේ Rs.1000ක් තියෙද්දී අනිත් සල්ලි අර ගත්තා. දැන් උන් මාසේ ගානේ minimum balance maintainance fee කියලා Rs.50 ගානේ මාසෙකට කපනවා. තව Rs.200 ගානයි ඉතුරු. :(

    ඔහොම ගිහින් උබටත් කපයි:(
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :yes::yes::yes::yes::yes::yes:

    මම Nations Trust එකේ savings account එකක් open කරන් හිටියා බන් කාලයක්.
    පස්සේ Rs.1000ක් තියෙද්දී අනිත් සල්ලි අර ගත්තා. දැන් උන් මාසේ ගානේ minimum balance maintainance fee කියලා Rs.50 ගානේ මාසෙකට කපනවා. තව Rs.200 ගානයි ඉතුරු. :(

    pan asia th oya wade karanawa ban ...:sorry:,,,
     
    Bagya0000

    Member
    Jun 16, 2009
    5
    1
    0
    please contact Eshan -0114730489 a customer care officer and ask this issue. he will prove.
    He said he can do nothing ....