ASUS - X550LA VS Acer Aspire E1-572G

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    පසුගිය දවස්වල නූල් දාල ඇහුවනේ හොදා ලැප් මොනවද කියලා
    අන්තිමට තොර ගත්තේ මෙන්න මේ brand 2

    ASUS - X550LA-XX077D Core i5

    IMG_346053.jpg

    Brand ASUS
    Model X550LA-DH51

    CPU Type -Intel Core i5-4200U 1.6GHz
    Screen- 15.6"
    Memory Size -4GB DDR3 1600
    Hard Disk- 500gB 5400RPM

    Graphics Card- Intel HD Graphics 4400
    Video Memory -Shared memory
    Communication- Gigabit LAN and WLAN

    Dimensions- 14.96"W x 9.88"D x 0.98"H
    Weight- 5.1 lbs.

    CPU Type -Intel Core i5
    CPU Speed -4200U (1.60GHz)

    Screen Size -15.6"
    Wide Screen Support -Yes
    Resolution -1366 x 768

    Acer Aspire E1-572G Core i5

    E1-572-Ci5_11.png

    Make/Model Acer Aspire- E1-572G-54204G50 Notebook
    Processor -Intel® Core™ i5-4200U Processor 1.6GHz, 3MB L3 cache
    up to 2.6 GHz with Turbo Boost, 15 W, supporting Intel® 64 architecture, Intel® Smart Cache
    Chipset- Intel®
    Display- 15.6" HD 1366 x 768 resolution, high-brightness Acer ComfyView LED-backlit TFT LCD
    Graphics- AMD RadionTM R7 M265 2GB Graphic card
    Memory- 4GB DDR3 RAM (4GB x 1 upgradable to 8GB DDR3L x 2)
    Storage- 500GB SATA HDD
    Optical Drive - 8X DVD Super Multi Plus Drive (M-DISC™ Ready Drive)
    Card Reader- SD card reader

    Webcam- Acer Crystal Eye HD webcam, 1280 x 720 resolution
    Network & Communication- Gigabit Ethernet, Wake-on-LAN ready

    Bluetooth® 4.0

    Interface 1 X USB3.0
    2 X USB 2.0 ports
    1 X HDMI™ port with HDCP support
    1 X VGA port
    1 X RJ 45

    Battery 37 Wh 2500 mAh 14.8 V 4-cell Li-ion battery pack
    Estimated battery life: up to 4 hours
    Dimensions 381.6 (W) x 256 (D) x 12.07/25.3 (H) mm
    Weight 2.35kg

    Acer 2GB vga තියනවා. asus එකේ නැ :P

    මේ 2න් හොද එක මොකක්ද කියල පොඩි හෙල්ප් එකක් දෙන්න යාලුවනේ.විශේෂයෙන් මේවා පාවිච්චි කරන අය
    මේ 2 ම same price එකට ගන්න පුළුවන්.rs.77 900 (metropoliton & epsi prices)

    හැබැයි මට තව ප්‍රශ්න ටිකකුත් තියනවා.
    1. asus,acer වල 1 year වලින් පස්සේ fault එකක් අවොත්, replace කරන්න පාර්ට් හොයාගන්න ලේසිද?

    bump ekakwath dapan machanla.thanx
     
    Last edited:

    pasanherath

    Junior member
  • Feb 3, 2011
    54
    4
    8
    somewhere in SL
    ASUS X550LC

    I am using ASUS X550LC with Core i7 4th gen processor, 4GB RAM, 2GB NVIDIA Geforce VGA and 1TB HDD. Bought about a week ago. So far no prob.

    Parts are available. If a fault comes, EPSI will order it from Singapore and replace. They donot keep in stock.

    As far as I know ASUS is the best. Acer is getting heated a hell lot (I had an Acer Corei5 1st gen laptop earlier)

    X550LC is silent. Comfortable and beautiful
     
    • Like
    Reactions: harithamanohara

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    I am using ASUS X550LC with Core i7 4th gen processor, 4GB RAM, 2GB NVIDIA Geforce VGA and 1TB HDD. Bought about a week ago. So far no prob.

    Parts are available. If a fault comes, EPSI will order it from Singapore and replace. They donot keep in stock.

    As far as I know ASUS is the best. Acer is getting heated a hell lot (I had an Acer Corei5 1st gen laptop earlier)

    X550LC is silent. Comfortable and beautiful

    thanx lot machan. rep add
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    දෙකම හොඳයි. එක වගේමයි.

    ඒත් මම පුද්ගලිකව ඒසර් එක ගැන දන්නවා. ගොඩක් හොඳයි. අනික මම ඒසර් එක රෙකමන්ඩ් කරනවා මොකද ලෙඩ නම් නෑ.
    හැබැයි පිටින් ප්ලාස්ටික් පෙනුමක් තියෙන්නේ. ඒ වුනාට හොඳයි.
    මෙට්‍රොපොලිටන් එකෙන් ගන්න. මොකද ඒජන්ට් වොරන්ටි තියනවා. (අනිත් තැන් වලත් දෙනවා කියනවා ඒත් බොරු. අන්තිමේ ඇහුවහම ඒජන්ට් දන්නෙත් නෑ)
    අනික ඒසර් එක 82ක් විතර වෙන්නේ මතක විදිහට.

    අසුස් එක ගැන මම කියවපු රිවීව්ස් නම් හොඳයි. ඒත් පුද්ගලිකව දන්නෙ නෑ.

    මට පේන විදිහට නම් කැමති බ්‍රෑන්ඩ් එකයි පෙනුමයි බලන්න මොකද දෙකේම පෆෝමන්ස් එක විදිහයි, රිවීව්ස් එක විදිහටම හොඳයි.
     
    • Like
    Reactions: harithamanohara

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    mamatha acer ekak use karala thiyenawa :yes:patta lap eka monawath ledak wath awe ne :yes:2 years withara kisi problam ekak nethuwa use kara i3 ekak thibbe geforce 540m gpu ekak ekka 6 gb ram thibba :cool:kisi awluk nethuwa games wedakara hema ekak wagema wicher 2 and crysis 3 ela thamai low dala play kare,i5 wage eka thibanum mid-high dala crysis 3 eka play karanna thibba:yes:asus patta lap ekak habi price ekata acer eka hodatama watinawa :yes:baya nethuwa ganin machan:cool:oya issara wage nemai acer den hugak hodai:cool:den enna enna unge bulid quality eka hoda wenawa:cool:
     
    • Like
    Reactions: harithamanohara

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මමත් Asus වලට ගොඩක් ආසාවෙන් හිටියෙ බන්... එත් දැන් Asus ඉස්සර තරම් හොද නැ
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    asus hodai machan mama use krnne seeeeeerama asus i7 Pc ekak gahuwa lagadi okkoma asus mokda mata allapu brand eka eeka witahrai!! lap ekak tiyenawa i5 eka ekath asus dan aran 2-3 years wenawa kisima ledak na bn :) ekai kynne
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මමත් පාවිච්චි කරන්න ASUS Notebook එකක් මචන්.... [ASUS N56JR] කිසිම අවුලක් නෑ සුපිරියටම වැඩ... Gaming & Multimedia වලටනම් මමනම් ගන්නේ ASUS තමයි...
     
    • Like
    Reactions: harithamanohara

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    දෙකම හොඳයි. එක වගේමයි.

    ඒත් මම පුද්ගලිකව ඒසර් එක ගැන දන්නවා. ගොඩක් හොඳයි. අනික මම ඒසර් එක රෙකමන්ඩ් කරනවා මොකද ලෙඩ නම් නෑ.
    හැබැයි පිටින් ප්ලාස්ටික් පෙනුමක් තියෙන්නේ. ඒ වුනාට හොඳයි.
    මෙට්‍රොපොලිටන් එකෙන් ගන්න. මොකද ඒජන්ට් වොරන්ටි තියනවා. (අනිත් තැන් වලත් දෙනවා කියනවා ඒත් බොරු. අන්තිමේ ඇහුවහම ඒජන්ට් දන්නෙත් නෑ)
    අනික ඒසර් එක 82ක් විතර වෙන්නේ මතක විදිහට.
    අසුස් එක ගැන මම කියවපු රිවීව්ස් නම් හොඳයි. ඒත් පුද්ගලිකව දන්නෙ නෑ.
    මට පේන විදිහට නම් කැමති බ්‍රෑන්ඩ් එකයි පෙනුමයි බලන්න මොකද දෙකේම පෆෝමන්ස් එක විදිහයි, රිවීව්ස් එක විදිහටම හොඳයි.
    thanx macho,rep add,acer wala awula kisi look ekak nathi eka:yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    mamatha acer ekak use karala thiyenawa :yes:patta lap eka monawath ledak wath awe ne :yes:2 years withara kisi problam ekak nethuwa use kara i3 ekak thibbe geforce 540m gpu ekak ekka 6 gb ram thibba :cool:kisi awluk nethuwa games wedakara hema ekak wagema wicher 2 and crysis 3 ela thamai low dala play kare,i5 wage eka thibanum mid-high dala crysis 3 eka play karanna thibba:yes:asus patta lap ekak habi price ekata acer eka hodatama watinawa :yes:baya nethuwa ganin machan:cool:oya issara wage nemai acer den hugak hodai:cool:den enna enna unge bulid quality eka hoda wenawa:cool:

    acer වල පෙනුම තමයි බන් අවුල.රෙප් add
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් බොල තව ටිකක් වියදම් කරලා මේක X550LD- Core i5 ගනින්කෝ.... VGA එක්කම...... :yes:

    බඩු තිබේ.... ඕනා නම් කතා කරපන්..... EPSI Warranty.

    ආයෙත් EPSI එක්ක වැඩ පටන් ගත්තා...... ABC එකේ වැඩ කරපු එකෙක් EPSI එකට ගියා..... ඌ ගියේ ඊයේ ඉදන් එතන වැඩට..... කිව්ව වෙලාවේ ඉදලා, ඉවරයක් නෑ බඩු එවනවා.... :P
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මමත් පාවිච්චි කරන්න ASUS Notebook එකක් මචන්.... [ASUS N56JR] කිසිම අවුලක් නෑ සුපිරියටම වැඩ... Gaming & Multimedia වලටනම් මමනම් ගන්නේ ASUS තමයි...

    mata game gahnna ona na,autocad nam use wenawa macho. thanx
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඉතින් බොල තව ටිකක් වියදම් කරලා මේක X550LD- Core i5 ගනින්කෝ.... VGA එක්කම...... :yes:

    බඩු තිබේ.... ඕනා නම් කතා කරපන්..... EPSI Warranty.

    ආයෙත් EPSI එක්ක වැඩ පටන් ගත්තා...... ABC එකේ වැඩ කරපු එකෙක් EPSI එකට ගියා..... ඌ ගියේ ඊයේ ඉදන් එතන වැඩට..... කිව්ව වෙලාවේ ඉදලා, ඉවරයක් නෑ බඩු එවනවා.... :P
    තව ගානක් දෙන්න.:dull: මේ ටික හොයාගන්නෙත් අමාරුවෙන්.
    හ්ම් කමක් නැ,කියමු බලන්න ගාන.
    thanx macho