Mouse eke roller eka hariyata wada nadda??

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,181
    22,609
    113
    මගේ Mouse එක බන් විනාඩියක් දෙකක් හොලවන්නෙ නැතුව තිබ්බොත් වැඩ කරන්නෙ නැතුව යනවනෙ බන්. විනාඩි 3 , 4ක් හොලව හොලව ඉන්න ඕන හරියන්න.කියපන්කො විසදුමක්.

    තව මවුස් එකක් තියේ.ඒකෙ Left Button එක Click වෙන්නෙ නෑනෙ.තද කරාට බට්න් එකක් නෑ වගේ බන්.කිසිම සද්දයක් වත් එන්නෙ නෑ.පුලුවන්නම් කියපන් බන්. එකක් 950/= යි අනික 500/= යි බන්. අපරාදෙ බන් සල්ලි.

    අනික බන් උබල ඔය කියන විදිහට මවුස් වල පාර්ට්ස් රී ප්ලේස් කරනවද? :confused:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    මගේ Mouse එක බන් විනාඩියක් දෙකක් හොලවන්නෙ නැතුව තිබ්බොත් වැඩ කරන්නෙ නැතුව යනවනෙ බන්. විනාඩි 3 , 4ක් හොලව හොලව ඉන්න ඕන හරියන්න.කියපන්කො විසදුමක්.

    :confused:

    eka hemotama podu karanayak mama hithanne
    mouse eka holawa holawa tama enna one
    neththan wede karanna be:rofl:
     
    Expert

    Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    thawa ekak mouse click eka double click wenawanan annyoing widihata mouse button eka ussanna puluwannan ussala eke athule thiyena podi clicker kalla udin podi kola kallak thiyala aye button eka hariyatama e kola kalla udin thiyanna badu elatama wada karai, ehema hari giyenathnan clicker eke awlak mouse eka maaru karanna kale hari
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    Monawath karanna deyak na me arrow eka thiyana preset ekata cleaner tikak daanna..cleaner nathnam oodi cologne tikak daana gaman roller eka eha meha karakawanna..gindara wage wada karai habai tiken wada nathuwa giyoth bayawenna epa tiken hariyanawa..:yes::yes::yes:

    images

    10299544_800444633321854_8259916251291499939_n.jpg

    that thing is a rotary encoder, not a preset :yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මගේ Mouse එක බන් විනාඩියක් දෙකක් හොලවන්නෙ නැතුව තිබ්බොත් වැඩ කරන්නෙ නැතුව යනවනෙ බන්. විනාඩි 3 , 4ක් හොලව හොලව ඉන්න ඕන හරියන්න.කියපන්කො විසදුමක්.

    තව මවුස් එකක් තියේ.ඒකෙ Left Button එක Click වෙන්නෙ නෑනෙ.තද කරාට බට්න් එකක් නෑ වගේ බන්.කිසිම සද්දයක් වත් එන්නෙ නෑ.පුලුවන්නම් කියපන් බන්. එකක් 950/= යි අනික 500/= යි බන්. අපරාදෙ බන් සල්ලි.

    අනික බන් උබල ඔය කියන විදිහට මවුස් වල පාර්ට්ස් රී ප්ලේස් කරනවද? :confused:
    palaweni meeyanam goda daaganna amaru wei..eka nisa eke left switch1 galawala anith mouse eke left switch 1ta daaganna..

    kookatath 1 weni meeyage board eka re-sold karala balanna..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,181
    22,609
    113
    palaweni meeyanam goda daaganna amaru wei..eka nisa eke left switch1 galawala anith mouse eke left switch 1ta daaganna..

    kookatath 1 weni meeyage board eka re-sold karala balanna..

    Re-Sold කිරීම left switch එක ගලවන හැටි කියපන්කො.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,181
    22,609
    113
    මලා...... මන් ඕවා වැඩිය දන්නෙ නෑ බන්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,553
    1
    15,160
    113
    Ado sira bn
    mata hena wadayak wela hitiye wheel eka

    Dn hari aye wada elatama :D :D