දැන් දවස් 2, 3 ක ඉදල idm එකෙන් ඩවුන්ලෝඩ් කරන්න සැහෙන්න වෙලා යනවා... මචන් මාරම වෙලාවක් යනවා... මට කියන්නකො මොකක් වෙන්න පුළුවන්ද හේතුව ??





ඒක මම දන්නවා බන්,,, ඒකට හෙතුව මොකක් වෙන්න පුලුවන්ද? ,,,slow wela
නැ මචන් slt නෙවෙ තියෙන්නෙ dialogඋඹේ SLT Limit පැනලා ඈති....![]()
නැ මචන් slt නෙවෙ තියෙන්නෙ dialog
...මම ඊයෙ බිල ගෙව්වනෙ
...ඩයලොග් පෝස්ට්පේඩ් බිල් එකයි , usage එකයි බලාගන්නේ කොහොමද ?
automatic updates ඔෆ් කරල බලන්න,
මටත් ඩයලොග් සතියක විතර ඉදන් ස්ලෝ වෙලා,
[FONT="]ඔව් මචන් දැන් සතියක ඉදන් විතර තමයි ස්ලොව් 158kbps ට වඩා යන්නේම නෑ… ඉස්සර 1.8mbps 2.5mbps වගෙ ස්පීඩ් ආවා mp3 එකක් download කරා විනාඩ් ½ කින් ,,,, dialog එකට කතා කරොත් හරියයිද???[/FONT]