මගුල....................

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
දැන් දවස් 2, 3 ක ඉදල idm එකෙන් ඩවුන්ලෝඩ් කරන්න සැහෙන්න වෙලා යනවා... මචන් මාරම වෙලාවක් යනවා... මට කියන්නකො මොකක් වෙන්න පුළුවන්ද හේතුව ??:confused::confused:
 

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ටොයින්
    0002013F.gif
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    slow wela
    ඒ‍ක‍ ම‍ම‍ ද‍න්‍න‍වා‍ බ‍න්‍,,, ඒ‍ක‍ට‍ හෙ‍තු‍ව‍ මො‍ක‍ක්‍ වෙ‍න්‍න‍ පු‍ලු‍ව‍න්ද‍? ,,,
    +මා‍ම‍ ක‍ලි‍න්‍ මා‍ස ව‍ල‍ බි‍ල්‍ දෙ‍ක‍ක්‍ ගෙ‍ව‍න්‍න‍ ප‍ර‍ක්‍කු‍ උ‍නා‍.. හැ‍බැ‍යි‍ line එ‍ක‍ disconnect උ‍නෙ‍ නැ‍.. but ම‍ම‍ ඊ‍යෙ‍ bill 2 ට‍ම‍ ස‍ල්‍ලි‍ ගෙ‍ව්‍වා‍ වැ‍ඩි‍පු‍ර‍ත්‍ එ‍ක්‍ක‍
    +ත‍ව ම‍ගෙ‍ pc එ‍කෙ‍ automatic updates on ක‍ර‍ල‍ ති‍යෙ‍න්නෙ‍.....
    +download ක‍ර‍න්න වෙ‍ලා‍ ගි‍යා‍ට‍ web sight එ‍ක‍ක්‍ ලෝ‍ඩ්‍ වෙ‍න්න‍ එ‍ච්‍ච‍ර‍ වෙ‍ලා‍ව‍ක්‍ ග‍න්නෙ‍ නෑ‍.
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    උඹේ SLT Limit පැනලා ඈති.... :P
    නැ‍ ම‍ච‍න්‍ slt නෙ‍වෙ‍ ති‍යෙ‍න්නෙ‍ dialog
    ...ම‍ම‍ ඊ‍යෙ‍ බි‍ල‍ ගෙ‍ව්‍ව‍නෙ‍
    ...ඩ‍ය‍ලො‍ග්‍ පෝ‍ස්‍ට්පේ‍ඩ්‍ බි‍ල්‍ එ‍ක‍යි‍ , usage එ‍ක‍යි‍ බ‍ලා‍ග‍න්නේ‍ කො‍හො‍ම‍ද‍ ?
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    නැ‍ ම‍ච‍න්‍ slt නෙ‍වෙ‍ ති‍යෙ‍න්නෙ‍ dialog
    ...ම‍ම‍ ඊ‍යෙ‍ බි‍ල‍ ගෙ‍ව්‍ව‍නෙ‍
    ...ඩ‍ය‍ලො‍ග්‍ පෝ‍ස්‍ට්පේ‍ඩ්‍ බි‍ල්‍ එ‍ක‍යි‍ , usage එ‍ක‍යි‍ බ‍ලා‍ග‍න්නේ‍ කො‍හො‍ම‍ද‍ ?

    type MBB and send to 678
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    type MBB and send to 678==වැඩ‍ක්‍ නැ‍ ම‍ච‍න්‍... reply එ‍ක‍ක්‍ එ‍න්නෙ‍ නෑ‍...
    වැ‍ඩේ‍ කි‍ය‍න්නෙ‍ down speed eka 123kbps ව‍ල‍ට‍ ව‍ඩා‍ වැ‍ඩි‍වෙ‍න්නෙ‍ම‍ නෑ‍නෙ‍..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    automatic updates ඔෆ් ක‍ර‍ල‍ බලන්න,
    මටත් ඩයලොග් සතියක විතර ඉදන් ස්ලෝ වෙලා,

    කතා කරල කියන්න ස්ලෝ කියලා,එතකොට උන් එහෙන් රිසෙට් කරල දෙන්න කියලා,සමහර වේලාවට හරියනවා..
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    automatic updates ඔෆ් ක‍ර‍ල‍ බලන්න,
    මටත් ඩයලොග් සතියක විතර ඉදන් ස්ලෝ වෙලා,

    [FONT=&quot]ඔව් මචන් දැන් සතියක ඉදන් විතර තමයි ස්ලොව් 158kbps ට වඩා යන්නේම නෑ… ඉස්සර 1.8mbps 2.5mbps වගෙ ස්පීඩ් ආවා mp3 එකක් download කරා විනාඩ් ½ කින් ,,,, dialog එකට කතා කරොත් හරියයිද???[/FONT]