අපේ නoගිය මේ පාර A/L ලියනව "වානිජ" තමා කරන්න එතින් එයාට project එකක් ඔයාලට පුලුවන් නම් හොයල දෙන්න PDF, DOC, වගේ format එකක් වගේ නම් හොදා. කොහොම උනත් කමක් නෑ මට හොයල දෙන්නකො. වගාවල් ගැන නම් හදන්න එපා කියල. ඒ නිසා ටිකක් වැදගත් project එකක් ඔයාලට හොයල දෙන්නකො පුලුවන් නම්.
(මන් නoගිට කිව එළකිරියෙ, එළකිරි කොල්ලො, කෙල්ලො ඉන්නව උන්ට කියල හොයල දෙන්නම් කියල. ඔන්න එතින් මචන් මට නෝන්ඩි වෙන්න බෑ හොයල දීපල්ල.) 

මේකේ උන්ටත් ඉතින් චීත්ත කෑල්ලක් නම් වෙන මුකුත් ඕන නෑනේ. 
mama joke ekak kare
