අපේ නoගියට

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    අපේ නoගිය මේ පාර A/L ලියනව "වානිජ" තමා කරන්න එතින් එයාට project එකක් ඔයාලට පුලුවන් නම් හොයල දෙන්න PDF, DOC, වගේ format එකක් වගේ නම් හොදා. කොහොම උනත් කමක් නෑ මට හොයල දෙන්නකො. වගාවල් ගැන නම් හදන්න එපා කියල. ඒ නිසා ටිකක් වැදගත් project එකක් ඔයාලට හොයල දෙන්නකො පුලුවන් නම්.

    (මන් නoගිට කිව එළකිරියෙ, එළකිරි කොල්ලො, කෙල්ලො ඉන්නව උන්ට කියල හොයල දෙන්නම් කියල. ඔන්න එතින් මචන් මට නෝන්ඩි වෙන්න බෑ හොයල දීපල්ල.) :rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    (මන් නoගිට කිව එළකිරියෙ, එළකිරි කොල්ලො, කෙල්ලො ඉන්නව උන්ට කියල හොයල දෙන්නම් කියල. ඔන්න එතින් මචන් මට නෝන්ඩි වෙන්න බෑ හොයල දීපල්ල.) :rofl:

    මූ හදන්නේ මේකේ කොල්ලො ටික ෆෝම් කරල වැඩේ කරගන්න. :rolleyes: මේකේ උන්ටත් ඉතින් චීත්ත කෑල්ලක් නම් වෙන මුකුත් ඕන නෑනේ. :P:P:P
    anyway man gawa nam na machan
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මූ හදන්නේ මේකේ කොල්ලො ටික ෆෝම් කරල වැඩේ කරගන්න. :rolleyes: මේකේ උන්ටත් ඉතින් චීත්ත කෑල්ලක් නම් වෙන මුකුත් ඕන නෑනේ. :P:P:P
    anyway man gawa nam na machan

    mata kawawath form karanna uwamanawak naha ban. one nam man nangi FB link ewannam hoyala dunna ekata. ubalata sure naththam. mata mona project da ban. man job ekak karanawa dan
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    mata kawawath form karanna uwamanawak naha ban. one nam man nangi FB link ewannam hoyala dunna ekata. ubalata sure naththam. mata mona project da ban. man job ekak karanawa dan

    pissuda yako nangige wistara denna yanne? :sorry: mama joke ekak kare
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    HTML:
    http://www.tharunayaweb.lk/tharuna/alprojects/
    idea ekak ganna mewa balala

    මන් මේ project ටික නoගිට පෙන්නුව. ඒත් එයාට ඒව ගැලපෙන්නෙ නෑ කීව, මොකද කියල තියෙන්නෙ "වාණිජ" වලට ගැලපෙන එකක් හදන්න කියල. මටත් අදහසක් ගන්න බැරුව ඉන්නෙ මචන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    (මන් නoගිට කිව එළකිරියෙ, එළකිරි කොල්ලො, කෙල්ලො ඉන්නව උන්ට කියල හොයල දෙන්නම් කියල. ඔන්න එතින් මචන් මට නෝන්ඩි වෙන්න බෑ හොයල දීපල්ල.)
    images

    uba hituwada api gonnu kiyala
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔකේ මචන් උබල විස්වාස නොකරන නිසයි මන් එහෙම කරන්න ගියෙ මචන්. තෑන්ක්ස්

    matanam machan nangita unat ubata unat , mallita unat wenasak na. tiyanawa nam udaw karanawa. :)
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    (මන් නoගිට කිව එළකිරියෙ, එළකිරි කොල්ලො, කෙල්ලො ඉන්නව උන්ට කියල හොයල දෙන්නම් කියල. ඔන්න එතින් මචන් මට නෝන්ඩි වෙන්න බෑ හොයල දීපල්ල.)
    images

    uba hituwada api gonnu kiyala

    නෑ මචන් මන් එහෙම නම් හිතුවෙ නෑ.