එදාට කාර් බයික් 100ක් විතර බැස්සුවා නම් හරි අරු උඩ තට්ටුවට නෙවේ සීලින් එකටත් නගි![]()
ow hodata sadde thiyena eva venna ona
එදාට කාර් බයික් 100ක් විතර බැස්සුවා නම් හරි අරු උඩ තට්ටුවට නෙවේ සීලින් එකටත් නගි![]()
කිඹුලා සහ යුරාජ් මාමි - නිග්ගගේ ගෙදර ගිය දවසට පසු දින
![]()
24 යමන්, මන් මු ට ආර්පිකෝ එකෙන් කොට්ටයක් අරන් එන්නම්, කට්ටියම 9 ට පානදුරේ දි සෙට් වෙමු...

17 වෙනිදට වැඩේ කන්ෆර්ම්..... තෝත් එනවා නම් 17 වරෙන්..... බැරිනම් 24 වෙනිදට තනියම ගිහින්, අරූගෙන් මන්න පාර කාලා වරෙන්..... 
17 වෙනිදට වැඩේ කන්ෆර්ම්..... තෝත් එනවා නම් 17 වරෙන්..... බැරිනම් 24 වෙනිදට තනියම ගිහින්, අරූගෙන් මන්න පාර කාලා වරෙන්.....
![]()

ඔන්න එදාට උදේම අපි එනව මාලබේට බස් එක හෝදල එහෙම තියන්න ඔකේ ? 16 මම තව ගමනක් ගිහින් කෙලින්ම මාලබේට සෙට් වෙන්නෙ, ගානට වැඩේ කන්ෆර්ම් මට නම්
, ඔන්න සොන්නලු බෑ කියනව එහෙම නෙවේ මම එන්නෙ දුර ඉදල

17 වෙනිදට වැඩේ කන්ෆර්ම්..... තෝත් එනවා නම් 17 වරෙන්..... බැරිනම් 24 වෙනිදට තනියම ගිහින්, අරූගෙන් මන්න පාර කාලා වරෙන්.....
![]()
අක්කා අවසර දුන්නද ලේලන්ඩ් මාමේ, කෝල් කරලා පෝර ටිකක් දාන්නැයි![]()
17 ගෙදර කට්ටිය තාත්තලාගේ ගමේ යනවා..... පානදුරේ..... ඒ ගමන් තමා එන්න බැලුවේ මමත්..... 
කිඹුලා සහ යුරාජ් මාමි - නිග්ගගේ ගෙදර ගිය දවසට පසු දින
![]()

වලතර මහත්තයගෙන් කිසි ප්‍රතිචාරයක් නෑනේ.![]()

ඈහ්..
ඔයා මොකටද මේ හදිස්සියෙ මෙහෙ යන්නෙමන්නපාරක් රස විදින්නද
![]()
නෑ බං දවස් ගානක් තිස්සේ ගමේ යන්න හිටියේ..... 17ම ඒ වැඩෙත් සෙට් උනා... පානදුරේ ඉදන් වලාගේ ගෙවල් වලට ලගයි නේ.... 
Ela ehenam 17. Meeta kalin mama EK ehe members la reallife meet wela na. mawa kon karanawa ehema newei onna![]()
අරූගේ FB එකට සෙට් වෙයන්...... ගේන්න ඕනා ඒවා එහෙම කියන්නම්.... 
ඔන්න එදාට උදේම අපි එනව මාලබේට බස් එක හෝදල එහෙම තියන්න ඔකේ ? 16 මම තව ගමනක් ගිහින් කෙලින්ම මාලබේට සෙට් වෙන්නෙ, ගානට වැඩේ කන්ෆර්ම් මට නම්
, ඔන්න සොන්නලු බෑ කියනව එහෙම නෙවේ මම එන්නෙ දුර ඉදල
![]()
මම යන්නේ ගෙදර අයත් එක්ක කාර් එකේ..... උඹට ඉඩ නෑ..... උඹ 17 බස් එකේ පානදුරට වරෙන්.... මම ගෙදර කට්ටියව තාත්තලාගේ අයියලගේ ගෙදර දාලා පානදුරේ බස් ස්ටෑන්ඩ් එකට එන්නම් උඹව ගන්න...... 
issallama dena manna parata (nade gurata) saadara anugrahaya magen![]()