නෑ ඒකට 16 රෑ යවනවා අර PHI ලා සෙට් එක.....
![]()
තෝ පොලු තිබ්බොත් කඩේ කුඩු කරනවා...


නෑ ඒකට 16 රෑ යවනවා අර PHI ලා සෙට් එක.....
![]()


අපි යන්නේ ඌත් එක්ක කතා බහ කරලා එන්න මිසක්.... ඌව අපහසුතාවට පත් කරන්න නෙවේ......
යාළුවා;16970321 said:
උඹ යන්නෙ මාකටින් පාරකට. ඌට සල්ලි තියෙන නිසා. දැන් උඹ ඌව අල්ලන් කොම්පූටර් කෑලි සේරම ඇඟේ ගහයි උගෙ. ඌට අබ සරණයිසෑහෙන්න රිදෙයි
![]()
නෑ නෑ. ඌ වැඩියෙන්ම අපහසුතාවයට පත් වෙන්නේ කට්ටියත් එක්ක මනුස්සකමින් කතා කරන්න සිද්ද වුනාම.
යාළුවා;16970321 said:
උඹ යන්නෙ මාකටින් පාරකට. ඌට සල්ලි තියෙන නිසා. දැන් උඹ ඌව අල්ලන් කොම්පූටර් කෑලි සේරම ඇඟේ ගහයි උගෙ. ඌට අබ සරණයිසෑහෙන්න රිදෙයි
![]()
(මේකට නම් ඇඩේන්න රිදෙයි.)අඩෝ ඒක තමයි අරුණයා දැම්ම thread එක දැන් ඇදගෙන යන්නේ යුරාජ් මාමියා. මූ හදන්නේ නිග්ගටයි, ඌ බලන්න එන කට්ටියයි ඔක්කොටම කඩේ බඩු ටික ඇඟේ ගහන්න.(මේකට නම් ඇඩේන්න රිදෙයි.)

![]()
කව්ද අපේ කුකුලාව බලන්න යන්න එන්නේ? යන පාර දන්නේ malithroxයන දවස කතා කරගන්න තමයි මේ ත්රෙඩ් එක දැම්මේ. උබලට මොනාද අරන් එන්න පුළුවන්? ඒ කියන්නේ මුට කන්න බොන්න හරි කොට්ට බබෙක් හරි, ඕන මගුලක් අරන් එන්න පුළුවන් දේවල් කියපන්. ගොන් එව්වා කියන්න එපා. අදාළ දේ විතරක් කතා කරන්න.
මුව බලන්න යන එකේ නඩේ ගුරා දත් කිඹුලා එතකොට යන දවස කතා කරගන්න ඕන. කොහෙද ඔක්කොමලා සෙට් වෙන්නේ පානදුරේ නම් ඒ කොහෙද? කියලත් දැනගන්න ඕන? එතකොට ගෙදර පොඩි සිංදු පාරක් දාලා බෝතලක් බිලා එව්වා කරනවා නම් මුත් එක්ක කව්ද එව්වා ගේන්නේ. යන උන් පොලු තියන්න බැහැ එනවා කියලා. එතකොට කව්ද මේ ආතල් ඔක්කොම video කරන්නේ. ගොන් වැඩ බැහැ යන උන් වලතරයාට සින් දාන්න බැහැ ගිහින් ආතල් එකක් ගන්නවා විතරයි. උගේ ඉන්න තැන පොඩ්ඩක් අස් පස් කරලා දෙන්න උත් එක්ක දවස ගත කරලා එන්න යන්නේ. වෙලාව කීයටද යන්නේ කියලත් කියපල්ලා.
poll එකක් දානවා දවස් ටිකේ වැඩි කැමැත්ත ඇති දවසට ඔක්කොම යමල්ලා. මුගේ ගෙදර යන එක මුට අමතක නොවන සිද්දියක් වෙන්නත් ඕන. ඒ කියන්නේ ආතල් එක උපරිම අරන් එන්න ඕන. සිංහලු ගෝඩ්ව හම්බවෙන්න යන එකේ
දවස් ටික මේ මාසේ
9 හෝ 10
16 හෝ 17
23 හෝ 24
30 හෝ 31

"
"
හෙන දරුණුයි නේ!
"
අන්න අරුනයා කනෝ!"
දැන් ඇඩිල දුවගන එනවා ඇති ලේලන්ඩ් එකකින්අඩෝ ඒක තමයි අරුණයා දැම්ම thread එක දැන් ඇදගෙන යන්නේ යුරාජ් මාමියා. මූ හදන්නේ නිග්ගටයි, ඌ බලන්න එන කට්ටියයි ඔක්කොටම කඩේ බඩු ටික ඇඟේ ගහන්න.(මේකට නම් ඇඩේන්න රිදෙයි.)

යාළුවා;16970321 said:
උඹ යන්නෙ මාකටින් පාරකට. ඌට සල්ලි තියෙන නිසා. දැන් උඹ ඌව අල්ලන් කොම්පූටර් කෑලි සේරම ඇඟේ ගහයි උගෙ. ඌට අබ සරණයිසෑහෙන්න රිදෙයි
![]()
හුටා වැඩේ මාට්ටු වගේ..... 

කට්ටියම වල්තරගේ නිවසේ ශ්රමදානයට පෙර සුදුසු අම්පන්න වලින් සැරසීම... නැතහොත් මන්නා පහර එල්ල විය හැකියි!







sonnaya umba kohe indalada enne? mama nawala hariye indala enne. apith podu prawahana sewaye thamai onn..
අපි 16 රෑ ඉදන් මුර දාන්න හිතාගෙන ඉන්නේ මූට පැනගන්න බැරි වෙන්න..... ආමි / නේවි / ගුවන්.....
![]()


තෝ පොලු තිබ්බොත් කඩේ කුඩු කරනවා...![]()
මම එනවා බොල අනිවා.... මොකද 17 වෙනිදා කොහොමත් මම පානදුරේ ඉන්නේ..... 
නෑ නෑ. ඌ වැඩියෙන්ම අපහසුතාවයට පත් වෙන්නේ කට්ටියත් එක්ක මනුස්සකමින් කතා කරන්න සිද්ද වුනාම.
හරි අපි බලමුකෝ එදාට...... 
අරුණය බිසී බන් අරෙහෙ පොටෝ එඩිට් කරනව ඌ LKSව බය කරන්න![]()
අර පිස්සු බුවා නේ ඈල් කේ ඈස්...... 
අඩෝ ඒක තමයි අරුණයා දැම්ම thread එක දැන් ඇදගෙන යන්නේ යුරාජ් මාමියා. මූ හදන්නේ නිග්ගටයි, ඌ බලන්න එන කට්ටියයි ඔක්කොටම කඩේ බඩු ටික ඇඟේ ගහන්න.(මේකට නම් ඇඩේන්න රිදෙයි.)
බඩු මාට්ටු වෙලා වගේ..... 