Journey to කෙසෙල්වත්ත

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :shocked: හුටා වැඩේ මාට්ටු වගේ..... :baffled::dull:
    ලොල්:rofl: සිරාවටම ෆිට් කරගන ගොඩ දාගනින්. :P මම සිරාවට කියන්නෙ. ෆ්‍රී බීම සදා :baffled: ඒ වගේම ඌ ඔය ගන්න කම්පියුටර් අයිටම් උඹෙන්ම ගනී :P දන්නවනෙ ඌ ගන්න බඩු. උඹ ගොඩ තමා. හැබැයි ඉතින් ඌට උනත් හොර කරන්න එපා. සාධාරණව කරපන් ;)
    ඌ වගේ එකෙක්ව හදල උදව් කරනව යාලුවෙක් වෙනවා කියන්නෙත් පට්ට පිනක්. :yes:
    හැබැයි අවුල් වගේ නං මාරු වෙයන්. නැත්තන් පුකට මන්න පාර තමා :rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල


    කට්ටියම වල්තරගේ නිවසේ ශ්‍රමදානයට පෙර සුදුසු අම්පන්න වලින් සැරසීම... නැතහොත් මන්නා පහර එල්ල විය හැකියි! :dull:

    0708meetthespartans3.jpg


    කිඹුලා නෝනා මහපු ජංගිය ඇඳලා හොඳ ෆිට් ඒකට තියනවද බලනවා! අරකා ඇන්නොත් මන්නෙන් ඉවරනේ!

    King_Leonidas_(Meet_the_Spartans).png



    කිඹුලා මකුළු දැල් කඩන්න යන්න නෝනා ගෙන් සමුගන්නවා...

    487770-spartan15.jpg



    බස් එක එනකං ඉන්නවා!

    Movies_300_Spartan_Warrior_Gerard_Butler_70414_detail_thumb.jpg


    කට්ටියම සෙට් වෙලා.... (මැද බඩ මහත එකෙකුත් ඉන්නවා)

    1392417833.jpeg



    කට්ටිය බස් එකෙන් බැහැලා හන්දියේ සෙට් වෙලා...

    Spartan-Warriors.jpg



    පිටකොටුවේ තම්බියෝ යන පාර පෙන්නනවා....

    968full-meet-the-spartans-screenshot.jpg



    ගේ ඉස්සරහටම දැන් ඇවිත්...

    008MTS_Jareb_Dauplaise_001.jpg




    කිඹුලා - "කොල්ලනේ!, ලෑස්තිද?????!

    062040H4.jpg




    "අපි ලෑස්ති කිඹුල් උතුමාණෙනි!"

    944_Warner_Bros._Frank_Miller_300_-_300SpartanWarriors.jpg



    කිඹුලා - "අඩෝ වල්තරයා වරෙන් එලියට!"

    300_workout_UNUSED.jpg



    වල්තරයා -
    " ඇයි??? ... පොන්#$යෝ!!!!!!
    කවුද හු..#@$ ගේ හෝදන්ඩ අවේ?
    උඹේ අම්මා ... අපේ බල්ලා... හු..@#$%^&!!"


    968full-meet-the-spartans-screenshot.jpg



    කිඹුලා - "හත්වලාමයි! මේ කවුද ඔයි මේ? :angry:"
    අරුණ - "වල්තරයා! :dull:"


    Spartans02.jpg



    uraj - "ඒ.. මේ බාන්ඩකෝ අනේ මෙයා!:eek: හෙන දරුණුයි නේ!
    මේ..කිඹුලෝ, මං මේ.. හොද්දක් ලිපේ තියලා අවේ ටක් ගාලා ගිහින් හැඳි ගාලා එන්නද? :sorry:"


    10348442_10201486329638859_5119394114860951310_n.jpg




    වරෙවු! යකෝ!!.. ශ්‍රමදානෙට!....

    300_spartan.jpg



    හොදපියවූ ගේ! කඩපියවු මකුළු දැල්! අතුගාපියවූ! ...

    944_Warner_-_300SpartanWarriors_-_9.jpg



    අරුනයා මකුළු දලකට පනිමින්!

    300b.jpg



    ජම්ජුම් - "හා හා ... :D :rofl: අන්න අරුනයා කනෝ!"

    crazed-muslim.jpg



    කවුද ඩො චන්ඩි!
    කවුද ඩෝ ගේ හෝදන්නේ නැත්තේ?????
    වරෙන් ඩො!

    411_2.jpg



    සියලු කටයුතු සාර්ථකව නිම කල පසු.....
    කිඹුලා - "අන්න එකයි අපි මුලින්ම තොට කිඋවේ! අපි පටන් ගත්තොත් දෙයක්, ඉවර කරනවා!"

    526x297-HZl.jpg



    අයෙ ඉතින් ෆිට් තමයි!

    jo4B9RF6iV.png




    සන්තෝසෙට දාමු ෂොට් එකක්!

    meet-the-spartans-2008--00.jpg



    එල කොල්ලනේ!

    spartans.jpg



    DONE!

    008MTS_Sean_Maguire_015.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol:
    ගමනට ජයවේවා!!!!!!!!!!!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;16970372 said:
    ලොල් ඕයි. හිනා ගිහින් පණ යනවා :lol::lol::lol::lol::lol:
    කිඹුලා එන්නෙ ස්වස්ති සිද්ධම් කියල. :rofl:
    අන්තිමට කිඹුලා යන්නෙ සියළු දෙනාටම යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!!! කියල :P

    :D :D :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලපන් මේ නිග්ග නිසා එළකිරියේ එවුන් අතර සහයෝගිතාවය වර්දනය වෙච්ච හැටි. නිග්ග කියන්නේ මොනවා වුනත් එලකිරියට නැතුවම බැරි එකෙක්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යාළුවා;16970372 said:
    ලොල් ඕයි. හිනා ගිහින් පණ යනවා :lol::lol::lol::lol::lol:
    කිඹුලා එන්නෙ ස්වස්ති සිද්ධම් කියල. :rofl:
    අන්තිමට කිඹුලා යන්නෙ සියළු දෙනාටම යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!!! කියල :P

    :rofl: මාළඹෙන් ලිදේ...... :lol: :P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොහොමද කට්ටිය යනකොට නිග්ගා කෑම එහෙම හදලා උඹල එද්දී ආයුබෝවන් කියල පිළිගත්තොත්...
    :lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :rofl: අර පිස්සු බුවා නේ ඈල් කේ ඈස්...... :P

    ඔව් ඔව්, ඌට දවස් ගානක් කතා කරගන්න බැරුව හිටපු දුකට හෝ ගාල කුණුහරල කියනව ඇරියස් එකත් අල්ලල :sorry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බලපන් මේ නිග්ග නිසා එළකිරියේ එවුන් අතර සහයෝගිතාවය වර්දනය වෙච්ච හැටි. නිග්ග කියන්නේ මොනවා වුනත් එලකිරියට නැතුවම බැරි එකෙක්.

    ඊලගට බොගේ ගෙදර එන්නේ :rofl: ;)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොහොමද කට්ටිය යනකොට නිග්ගා කෑම එහෙම හදලා උඹල එද්දී ආයුබෝවන් කියල පිළිගත්තොත්...
    :lol:

    මට නං සිරාවටම. මැවිලා පේනවා. හිනා යනව ඕයි. අද පට්ට ආතල් එක :rofl:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Status
    Not open for further replies.