ලොල්හුටා වැඩේ මාට්ටු වගේ.....
![]()
සිරාවටම ෆිට් කරගන ගොඩ දාගනින්.
මම සිරාවට කියන්නෙ. ෆ්රී බීම සදා
ඒ වගේම ඌ ඔය ගන්න කම්පියුටර් අයිටම් උඹෙන්ම ගනී
දන්නවනෙ ඌ ගන්න බඩු. උඹ ගොඩ තමා. හැබැයි ඉතින් ඌට උනත් හොර කරන්න එපා. සාධාරණව කරපන් 
ඌ වගේ එකෙක්ව හදල උදව් කරනව යාලුවෙක් වෙනවා කියන්නෙත් පට්ට පිනක්.

හැබැයි අවුල් වගේ නං මාරු වෙයන්. නැත්තන් පුකට මන්න පාර තමා

හුටා වැඩේ මාට්ටු වගේ.....
"
හෙන දරුණුයි නේ!
"

