Fiverr උදව්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා Fiverr සරලව කියා දිලා මේකේ කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දාා තිබ්බා.පුලුවන්නම් එ හොයලා දියල්ලකෝ.දැන් එපා වෙනකම්ම එක හෙව්ව.එත් හම්බු උනේ නෑ.ඕනේ නැති වෙලාවටනම් එකමයි උඩින්ම තියෙන්නේ.එපා එකයි ඕන එකයි හැමදේම බුක්මාර්ක් දා ගන්නවා.මේක දාගෙන නෑනේ:sorry:.අනේ එ කොල්ලා Fiverr ලෙවල් 2 හිටිය එකෙක්.ප්‍රොෆයිල් එක තිබ්බේ එයාගෙම ෆොටෝ එකක්.ප්ලීස මචංලා ++
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    • Like
    Reactions: keerthiya