අල්ලන්න+18

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    fundawear-ep.jpg



    ඔන්න දැන් අපේ කස්ටියට ඉන්ටර්නෙට් එකෙන් අල්ලන්න චාන්ස් එකක් ඇවිත්.. මේ අපූර්ව සොයා ගැනීම දැන් වෙළද පොලට හදුන්වා දීමට නියමිතයයි.. වැඩිහිටියන්ට පමණක් සීමා වූ මේ අපූර්ව නිර්මාණය මගින් ජංගම දුරකථනයක් භාවිතයෙන් සිරැර ස්පර්ශක කරනවා වැනි හැගීමක් Online ඇති කිරීමට හැකියාව ලැබී තිබෙයනා

    fundawear.jpg






    ad_34487649_732ef3f50a038097_tn.jpg




    0.jpg



    මෙහි සවිකර ඇති කුඩා සංවේදක මගින් ස්පර්ශයක් ඇති කර තෘප්තියක් ලබා දෙනවා.. එය පාලනය වන්නේ ජංගම දුරකථනයක් මගින් . .එය අන්තර් ජාලය හරහා සම්බන්ධ කල හැකියි..

    2109-durex-fundawear-arduino.jpg




    fundawear-51.jpg




    මෙහි නිර්මාණකරැවන් පකාශ කරන්්නේ මිනිස් සිරැරට සංවේදී හා දැනෙන ආකාරයට මෙම නිර්මාණය තව දුරටත් වැඩි දියුණු කරනා බවත් මේ ස්‍රදහා තරැණ පජාවගෙන් දැඩි ඉල්ලුමක් මේ වන විටත් පවතින බවත්ය..




    එහෙනං අපිත් ලෑස්තිවෙමු අන්තර්ජලයෙන්ම් ඔබන්න..
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මනුස්සටයාන්ට විසදන්න වෙන ප්‍රශ්න නැද්ද බං රටේ.
    කොච්චර කියල වගකීම් යුතුකම් තියෙනවාද බං කරන්න.
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    එහෙනං අපිත් ලෑස්තිවෙමු අන්තර්ජලයෙන්ම් ඔබන්න..

    :lol: :lol: :lol: