ඔන්න දැන් අපේ කස්ටියට ඉන්ටර්නෙට් එකෙන් අල්ලන්න චාන්ස් එකක් ඇවිත්.. මේ අපූර්ව සොයා ගැනීම දැන් වෙළද පොලට හදුන්වා දීමට නියමිතයයි.. වැඩිහිටියන්ට පමණක් සීමා වූ මේ අපූර්ව නිර්මාණය මගින් ජංගම දුරකථනයක් භාවිතයෙන් සිරැර ස්පර්ශක කරනවා වැනි හැගීමක් Online ඇති කිරීමට හැකියාව ලැබී තිබෙයනා
මෙහි සවිකර ඇති කුඩා සංවේදක මගින් ස්පර්ශයක් ඇති කර තෘප්තියක් ලබා දෙනවා.. එය පාලනය වන්නේ ජංගම දුරකථනයක් මගින් . .එය අන්තර් ජාලය හරහා සම්බන්ධ කල හැකියි..
මෙහි නිර්මාණකරැවන් පකාශ කරන්්නේ මිනිස් සිරැරට සංවේදී හා දැනෙන ආකාරයට මෙම නිර්මාණය තව දුරටත් වැඩි දියුණු කරනා බවත් මේ ස්රදහා තරැණ පජාවගෙන් දැඩි ඉල්ලුමක් මේ වන විටත් පවතින බවත්ය..
එහෙනං අපිත් ලෑස්තිවෙමු අන්තර්ජලයෙන්ම් ඔබන්න..
Last edited:



