< Summer is back to CSE >
අවුරුදු ගානකට පස්සේ අපේ ශෙයා මාකට් එක ආපහු හරිත වර්ණ වේගන එනවා කියල කට්ටිය මේ වෙනකොට දන්නවා ඇති....ඉතින් මට හිතුන මීට කලින් මේ වගේම කාලෙක එළකිරියේ ශෙයා මාකට් ඉන්වෙස්ටර්ස් ල එකතු වෙලා හදාගත්ත SMICE(Share Market Investors Club @ EK) ග්රූප් එකට ආපහු පන දෙන්න ඕනි කියල....මොකද අපේ ශෙයා මාකට් එක ගොඩක් වෙලාවට රන් වෙන්නේ නිව්ස් වලින්....ඉතින් ඒ වගේ නිව්ස් ගැන කලින් දැනගන්න එක ලේසි නෑ.... ඒක නිසා මේ ග්රූප් එක හරහා අපිට පුළුවන් ශෙයා මාකට් එක ගැන ඒ වගේ විස්තර බෙදා හදා ගන්න....එහෙනම් මේ ගැන උනන්දුවක් තියෙන කට්ටිය මේ පැත්තට එන්න....පහළ තියෙනවා අපේ ෆේස්බුක් ග්රූප් එක එදා ඉඳලම ඇක්ටිව් ග්රූප් එකක්....හැබැයි මේකට ඇවිත් සද්ද නැතුව තනියෙන් ගොඩ යන්න බලන්න එපා තමන් දන්න නිව්ස් එහෙමත් අනිවා පොස්ට් කරන්න ඕනි....එහෙනම් කට්ටියටම ජය වේවා!!!



ගොඩක් අයට එහෙමයි....දැන් තමයි ඒවා රිකවර් කරගන්න ටයිම් එක 
cdb coco calf yai kiyanawa anna wagapitiya gas lindak ganna gihin export board eken case lu