කැම්පස් ගියපු කට්ටිය මට කියනවද නායකත්ව පුහුණුවට යනකොට රෙජිස්ටර් වෙන්න ඕනෙද? දැන් දෙසැම්බර්වලට කළින් නායකත්ව පුහුණුව එනවනෙ. එතකොට මේ මේපාර රිසල්ට් එන්න ඉස්සරින් යන්න වෙනවනෙ. එතකොට මේ පාර රිසල්ට් හොඳ වුණොත් වෙන එකකට ඊළඟ අවුරුද්දෙ යන්න බැරිද?
ලොකු උදව්වක්..


ලොකු උදව්වක්..



bt november meda weddi cam patan gannawa. Orientation iwara wenakotama wage results out wena nisa eka balala yanna puluwan