Lol ubata pissuda ban. Programming uganwanne naha campus eke. Ewa uba karaganna ona. English nam aniwa ona ubata liyannath barida? Uba mona school ekeda?
Liyana ekanam echchara aulak nee.
mukuth danan inna one na serama ugannanawa
ඕකේ කම්පියුටර් වලට තේරෙන එක නං ලේසි නෑ උඩින්ම තියෙන ෆීල්ඩ් එකක් නෙ. පලවෙනි සෙමෙස්ටර් එක අනාගන්නේ නැතුව කරන්න වෙනව නැත්තන් දුක තමා.
Kohomahari goda daganna ona
bump
අපේ අයියා කිවුවා python එහෙමත් ඕනේලු පලවෙනි සෙමෙස්ටර් එකේ විබාගෙට ගොඩක් අය ඒක ගනන් ගන්නේ නැතිලු, CS කරන අයට ප්‍රෝග්‍රැමින්ග් උගන්නන්නේ නැද්ද කොහෙද ඒවා ඉගෙන ගෙන තියෙන්න ඕනේලු

ගොඩක් කොලබ කට්ටිය කැම්පස් පටන් ගන්න කලින් ඉදලම ක්ලාස් යනවලු

මල්ලි බැන්දම අපේ ගෙවල් ලඟට වරෙන් පදිංචි වෙන්න... උඹට ඕනෙ උදවුවක් කරන්නම් මම



Janaka sirge Engineering maths ekata aniwa palayan. Thawa C class ekak set karay Matara engi gatten. E athi campus ekata awilla anith ewa goda daa ganna puluwan
Thanks Aiye
bump
Mokakda oya kuppiya daanawa kiyala seen ekak tiyenawa neda?
Java nam wellawaththe short course karana than thiyanawa igena ganna. python c/ c++ wage thaniyama goda daaganna puluwan tikak study kaloth. echchara baya wenna epa. apith first year gihilla thamai owa goda damme. English nam danaganna eka watinawa, mokada assignment, presentation karalla thiyanne english walin.
Thanks Aiye 

bump
මන් ජාවා ගැන කියන්නම්. වැරදිලාවත් අර ජාවා ඉන්ස්ටිටියුට්(IJTS) එක පළාතෙ නම් යන්න එපා ජාවා ඉගෙන ගන්න කියලා. මොරටුව නෙ කැම්පස් එක, පානදුර කිට්ටුව තියෙනවා IJSE කියලා තැනක් එතන සුපිරි.
ඔනෙ නම් ඔන්ලයින් ඕන තරම් රිසොසර්ස් තියෙනවා ඉගෙන ගන්න පුළුවන් .
මොරටුවෙ CSE එකපාරටම ගන්නෙ නැහැ මන් හිතන්නෙ ටෙස්ට් එකක් තියෙනවා පළවෙනි මාස 6 න් පස්සෙ ද කොහෙද .ඒ ගන්න ලකුණු වලින් තමා තමන් වැටෙන්නෙ කොයි සබ්ජෙක්ට් එකටද කියලා තීරණය වෙන්නෙ. එත් ප්‍රොග්‍රැමින්ග් ඉගෙන ගත්තාට පාඩුවක් නැහැ කොයි ෆීල්ඩ් එකෙ උනත් මොකද ඉස්සරහට කම්පියුටර් නැතුවම බැරි දෙයක් නෙ. එක නිසා ප්‍රොග්‍රැමින්ග් දැනුමත් එක් සුදුසුකමක් වෙවි කොයි ජොබ් එකට උනත්.
Thanks Aiye
තංගල්ල
English poddak hadaganin
Maths kala ekeketa programming awlak wenne naa

1. පලවෙනි අවුරුද්දෙ ජීපීඒ එක උඩ තමයි ෆීල්ඩ් එකට සිලෙක්ට් වෙන්නෙ. මුල් දෙසීය ඇතුලෙ ඉඳීම අනිවාර්යයි රෑන්ක් අනුව පළමු වසරාවසානයේ.
2. ඔන්ලයින් රිසෝසස් මාර්ගයෙන් ඉගනගැනීමට පුලුවන් වීම අනිවාර්යයි. මොකද ප්‍රෝග්‍රෑමිං කියල එහෙම වෙනම ලොකු සබ්ජෙක්ට්ස් නෑ (කීපයක් තියෙනවා සංකල්ප හඳුන්වාදීමට පමණක්, ඔබ්ජෙක්ට් ඔරියන්ටේශන්, ඩිසයින් පැටර්න්ස්, ඩාට ස්ට්‍රක්චර්ස් ඇන්ඩ් ඇල්ගොරිතම්ස්) වගේ ඒවයෙ විතරයි පොඩ්ඩක් හරි ඔය ප්‍රෝගෑමිං උගන්නන්නෙ.
3. ලෙවල් වන් එක පිස්සු කෙලින්න එපා. බඩු පස්සෙ යන්න, බොන්න සෙට් වෙන්න එපා. වෙන උං මොනවා කිව්වත් උඹේ ටාගට් එකට දිටගම පාඩං කරපං, වැඩ කරපං, අමතරව මොන මොනවා හරි ඉගනගනිං.
4. ප්‍රෝගෑමිං මෙලෝ හත්තිලව්වක් දන්නෙ නැත්නම්, ටීච් යුවර්සෙල්ෆ් සී වගේ පොතකිං පටං අරගෙන, ප්‍රොග්‍රෑමස් ටු ප්‍රෝග්‍රෑමස් වගේ සීරිස් එකකිං කන්සෙප්ට්ස් ටික ගොඩ දාගනිං. සී වලිං පටං ගනිං, ජාවා ඉගනගනිං ඔන්ලයින් හෝ පොතකින්, සහ පයිතන්.
මූලිකම දේ, මොරටුවෙන් එන්නෙ සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් මිසක් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් නෙවයි.
Thanks Aiye upades walata

Aththama kiwwoth mama සොෆ්ට්වෙයා ඉන්ජිනියර්,ප්‍රෝග්‍රෑමර් kiyana deke wenasa wath danne nee






Aththama kiwwoth mama සොෆ්ට්වෙයා ඉන්ජිනියර්,ප්‍රෝග්‍රෑමර් kiyana deke wenasa wath danne nee





Machn mama moratuwe nam nwei, ube wayasema , ehema hoda result ekak na eth aiyalgen mn dannawa normally monwada kranne kiyala,
1st year tiyene Computer science nwei mchn, eka hamotama ekai, basic engineering. ee year eke java tiyenwa. basics witarai. lokuuuwata one na. Kadden lectures nisa kadda nam hada ganna one. Java selfstudy karapn. kohewath yanna one na. Youtube eke , pluralsight eke tuts videos tiyenwa balapn. hodama knowladge ekak one nam, Big java late objects potha kiywapan.
Java nwei moratuwa CS eke main language eka, C, C++ .
CS kiyanne languages nwei machan, Overall eka. ewa hadila tiyenne kohooamda, ee wage scene ekak tiyenne. monawa hari one nam PM ekak dapan.
Thanks so much
Mehema ekak nea machan.
OOP ugannanne Java walin
OS wala C, C++
Generic stuff Python, Ruby etc
Aniwa C iganagena siteema wedath hebei.
bump machan
Sorry wenna one, waradi nam, ahena widihata kiwwe, godak kattiya kiyanne wadi hariyak use wenne C thama kiyala , ohoma wenna athi.
adee ruby th ugannawada? fatta neh![]()
bump
Maths bump
bump
CS = No life
Think twise mcho...
Mora nam sepama electrical
Eth mama asa CS walata aiye

Oyala okkotama thanks
Puluwan widiyata salakuwa


Oyala okkotama thanks

Puluwan widiyata salakuwa
Last edited:


+6, හොඳට ඉගෙනගනින් කැම්පස් ගිහින් 
