HONDA XR 250 බයික්.......

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    honda_xr_250_96635399379666289.jpg

    honda-xr-250-thatu-640x480.jpg

    honda-xr-250-l-06.jpg

    honda-xr-250-l-06.jpg

    මචන්ලා, Honda XR 250 බයික් එක ගැන දන්න අය, පාවිච්චි කරපු අය, පාවිච්චි කරන අය, ඒ බයික් එක ගැන විස්තර, අදහස් එහෙම තියෙනවනම් කියන්නකො. පොඩි දෙයක් වුනත් කමක් නෑ. විෂේෂයෙන්ම

    1. බයික් එක ගන්න කලින් බලන්න ඕනෙ දේවල්
    2. අමතර කොටස් එහෙම හොයන්න අමාරුද මේවට?
    3. අමතර කොටස් වල ගනන් කොහොමද?
    4. Maintain කරන්න එහෙම ගොඩක් වියදම් යයිද?
    5. තෙල් කිරිල්ල කොහොමද?
    6. දුර ගමන් යනකොට ඇගට අමාරුයිද?
    7. සැප පහසුව එහෙම කොහොමද (රයිඩර්ටයි පිටිපස්සෙ ගමන් කරන කෙනාටයි)
    8. ආවේනික ලෙඩ එහෙම තියෙනවද? තියෙනවනම් හොයාගන්නෙ කොහොමද?
    9. Chasis නම්බර් වල තියෙන ප්‍රදානම වෙනස්කම්

    ඔයිට අමතරව තව එකී මෙකී නොකී විස්තර දන්නවනම් කියමු බලන්න.
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Chassis Number Year Identification Code

    MD30-100xxxxx 1996 XR 250 RT or XR 250 IIIS [edited]
    MD30-110xxxxx 1997 XR 250 RV
    MD30-120xxxxx 1998 XR 250 RX
    MD30-140xxxxx 2000 XR 250 RY
    MD30-150xxxxx 2002 XR 250 R1
    MD30-160xxxxx 2003 XR 250 R2
    MD30-170xxxxx 2004 XR 250 R3
    MD30-180xxxxx 2005 XR 250 05
    MD30-190xxxxx 2006 XR 250 06
    MD30-200xxxxx 2007 XR 250 07
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Meka pissu pahara ban. Tikak avarage body thiyena ekekta pattetama set wenawa nikan ange kallak wage.
    Fuel thathwenan bande hatiyata echcharama awlak na kiyala thama kiyanne.
    Habai hondatama thiyena ekaknan thiyena ekek lesiyen denne na. Eka nisa 2nd hand ganiddi danna ekek ekka yaman.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,524
    17,531
    113
    Auckland
    chassis 100-140 aduraganna puluwan horn eka enne left side near engine

    chassis 150-200 horn right side near engine, left side eke AI SYSTEM kiyala gadget ekak enawa

    BAJA eke wenas wenne big tank better lights after chassis 150 bigger seat for better comfort for long riding

    after chassis 170 major changes to body work, now with analog meter, BAJA continued with same digital meter.
     
    Ela thanks machan :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,524
    17,531
    113
    Auckland
    honda_xr_250_96635399379666289.jpg

    honda-xr-250-l-06.jpg
    මචන්ලා, Honda XR 250 බයික් එක ගැන දන්න අය, පාවිච්චි කරපු අය, පාවිච්චි කරන අය, ඒ බයික් එක ගැන විස්තර, අදහස් එහෙම තියෙනවනම් කියන්නකො. පොඩි දෙයක් වුනත් කමක් නෑ. විෂේෂයෙන්ම

    1. බයික් එක ගන්න කලින් බලන්න ඕනෙ දේවල්
    2. අමතර කොටස් එහෙම හොයන්න අමාරුද මේවට?
    3. අමතර කොටස් වල ගනන් කොහොමද?
    4. Maintain කරන්න එහෙම ගොඩක් වියදම් යයිද?
    5. තෙල් කිරිල්ල කොහොමද?
    6. දුර ගමන් යනකොට ඇගට අමාරුයිද?
    7. සැප පහසුව එහෙම කොහොමද (රයිඩර්ටයි පිටිපස්සෙ ගමන් කරන කෙනාටයි)
    8. ආවේනික ලෙඩ එහෙම තියෙනවද? තියෙනවනම් හොයාගන්නෙ කොහොමද?
    9. Chasis නම්බර් වල තියෙන ප්‍රදානම වෙනස්කම්

    ඔයිට අමතරව තව එකී මෙකී නොකී විස්තර දන්නවනම් කියමු බලන්න.

    1. shocks and electric system
    2. monoshock eka arunama anik one ekak reasonable price walata hoya ganna thiyenawa
    3.Cheaper than some indian shit :rofl::yes:
    4.No
    5.average 30~35 hard riding 28-29 budget riding 36-38(not recommended ) my bike does 32-34 avarage with supertrapp openend :yes:
    6.1000km yanna hadapu bike ekak XR kiyanne :lol:
    7.benz ekata wada sapayi mata nam :yes::cool: :P
    8.Digital meter ekata kela wenawa :yes: ganan ganna epa

    9. chassis 100-140 aduraganna puluwan horn eka enne left side near engine

    chassis 150-200 horn right side near engine, left side eke AI SYSTEM kiyala gadget ekak enawa

    BAJA eke wenas wenne big tank better lights after chassis 150 bigger seat for better comfort for long riding

    after chassis 170 major changes to body work, now with analog meter, BAJA continued with same digital meter.

    BAJA chassis 100 pearl white with normal tank only lights are different
     
    :yes:

    Pattama thank you kollo. Loku udawwak. :yes: :yes:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    honda_xr_250_96635399379666289.jpg

    honda-xr-250-thatu-640x480.jpg

    honda-xr-250-l-06.jpg

    මේ උඩ රූපෙයි යට රූපෙයි xr වල වෙනස ටයර් වල වෙනස විතරයිද? නැත්නම් එහෙම්පිටින්ම වෙනස් මොඩෙල් දෙකක්ද? උඩ රූපේ වගේ ටයර් තියෙන බයික් එකකට පහළ රූපේ ටයර් දාන්න පුලුවන්ද රිම් වෙනස් නොකර. ජපන් බයික් සීන් එකේ නෑ බන් මම.ඉතින් මෙලෝ රෙද්දක් දන්නේ නෑ. ඒ උනාට ඉන්දියන් ලඩිය විකුණලා හොඳ ජපන් බයික් එකක් ගන්න ඕනේ.
     
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මේක දැන් Brand new ඉන්දියන් ඒවා එනවා
    පුළුවන් නම් ජපන් එකක්ම ගනින්
    :yes::yes::yes: