::::Cool Ebay Gadgets III::::

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
seeds ගනෙැල්ල මාට්ටු වුනොත් කටු කන්න වෙනවා. ආක්‍රමණික ශාක මොනව හරි බීජ තිබ්බොත් මහඋළුගෙදර තපින්නත් වෙයි :(
 
  • Like
Reactions: waruna87

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    ලැප්ටොප් බැටරි ගෙන්නලා තියෙන්නේ කවුද​.. $24ට විතර තියෙන ඒවගෙ Quality කොහොමද කියලා දන්න කෙනෙක් කියනවද​...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Panasonic/LG/Samsung 18650 cells ගෙනැත් replace කරන්න Cells අවුල් කියලා කන්ෆර්ම් කරගෙන. ඉලෙක්ට්‍රොනික් සම්බන්ධ දැනුමක් තියෙන්න ඕනෙ හැබැයි. :D
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ලැප්ටොප් බැටරි ගෙන්නලා තියෙන්නේ කවුද​.. $24ට විතර තියෙන ඒවගෙ Quality කොහොමද කියලා දන්න කෙනෙක් කියනවද​...

    kisi awlak na. hariyata balala ganin.
     
    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    ලැප්ටොප් බැටරි ගෙන්නලා තියෙන්නේ කවුද​.. $24ට විතර තියෙන ඒවගෙ Quality කොහොමද කියලා දන්න කෙනෙක් කියනවද​...

    oya ganata lap battery wikunana US sellerge battery nam awlak nehe. hebei enna 5 weeks withara yanawa.
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මෙ දෙකෙන් මොකක්ද හොද කියපන්කො

    http://www.ebay.com/itm/Black-Face-...33?pt=LH_DefaultDomain_15&hash=item3a954afe5d
    $_1.JPG

    http://www.ebay.com/itm/White-Black...8763?pt=Wristwatches&var=&hash=item3cd9c9577b

    027f2b57-b48d-4f05-a4df-bf0460720763.jpg
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Brand New High Quality ADATA HV620 2 TB External Portable Hard Drive HDD 2TB - http://www.ebay.com/itm/121171293958?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT

    oka ebay eken ganna ekada honda

    nethnam meka barclays eken ganna ekada honda?
    http://www.adata.com/index.php?action=product_feature&cid=2&piid=98

    price ekanam same wage wenne neda?:) gaththa kawruhari innawanam podi sup ekak denna...:D

    mage langa tyenne Adata 1tb 1k aiye. barclayslagen gatte. 1st 1 pichchuna, data lost mata warrenty tibba nsa alut 1k dunna. But e welawe etana aiya kenek kwwe Adata pen drives hondai, ewa unge brand 1mai. But portable hd walata circuit 1 Adata hard 1 toshiba or ewage tawa laaba chinese ewa kyala kwwe. ane manda itn atta nattanam. shep 1e wada mage dan tyena 1nam :) data access speed, copy speed awlak na shep. western gate, transcend wage 1k gattanam patta :D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    machan mama ebay eken bag ekak order kala :baffled:
    tracking number eken check kalama parcel eka 2014/06/12 china walin
    lankawata pitath kala kiyala thiyanawa. :rolleyes:
    ethanin ehata tracking system eka lankawata support karanne na. :angry:
    thama bag eka awe na :(
    seller ta msg kalama kiwa 30 - 60 days wage yai poddak iwasala balanna kiyala
    dan 60 days walata lagai. badu thama na.
    mokada mekata wela aththe.
    mama mokakda karanna one dan :(
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    machan mama ebay eken bag ekak order kala :baffled:
    tracking number eken check kalama parcel eka 2014/06/12 china walin
    lankawata pitath kala kiyala thiyanawa. :rolleyes:
    ethanin ehata tracking system eka lankawata support karanne na. :angry:
    thama bag eka awe na :(
    seller ta msg kalama kiwa 30 - 60 days wage yai poddak iwasala balanna kiyala
    dan 60 days walata lagai. badu thama na.
    mokada mekata wela aththe.
    mama mokakda karanna one dan :(

    උබට කෙලින්ම case එකක් open කරන්න පුලුවන් item එක ආවේ නෑ කියල.. එතකොට ගොඩක් වෙලාවට උබට full refund එක හම්බෙනවා.. නැත්නම් seller ට msg එකක් දාපං.. එතකොට ඌ අහයි refund කරන්නද, ආයේ එවන්නද කියල.. උබ කැමති දෙයක් කියහන්.. :rolleyes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    උබට කෙලින්ම case එකක් open කරන්න පුලුවන් item එක ආවේ නෑ කියල.. එතකොට ගොඩක් වෙලාවට උබට full refund එක හම්බෙනවා.. නැත්නම් seller ට msg එකක් දාපං.. එතකොට ඌ අහයි refund කරන්නද, ආයේ එවන්නද කියල.. උබ කැමති දෙයක් කියහන්.. :rolleyes:

    ආයේ seller ට msg එකක් දාලා බලනවා බන්
    පොර කලින් කිවේ දවස් 60ක් බලන්න කියලා.
    මට හිතා ගන්න බැරි මොකක් වෙලාද කියලා බන් මේකට
    tracking වලට අනුව නම් චීනෙන් බඩු එවලා තියනවා.
    ලංකාවේ උන්ගේ මොකක් හරි මගඩියක් නිසාද දැන් නැ තමා බඩු නැත්තේ.
    පර්සලෙත් ටිකක් ලොකු එකක්නේ
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    $_12.JPG

    මෙන්න මේ වගේ Samsung Galaxy S2 Plus එකට හරි යන එකක් හොයල දෙන්න පුලුවන්ද?
    මන් හැම තැනම බැලුවා, එත් හොයාගන්න බැරි උන.... පුළුවන් කෙනෙක් හොයල දෙන්න.... :( :( :(