ගිටාර් අලුත්වැඩියා(Guitar Repair)
මම මගේ වුර්තිය විදිහට කරන්නේ Guitar රෙපයාර් කිරීම. ඔබගේ ගිටාරයේ යම් ආබාද හෝ play කරන්න අපහසුකම් තියනවනම් පානදුර අවට ඉන්න කෙනෙක් නම් මගේ පුංචි Work Shop එකට අරගෙන එන්න.
මට අපේ රටේ අපේ ලී වර්ග වලින් අපේ රටට ගැලපෙන්න ඉතා උසස් දේශීය නිෂ්පාදනයක් කරන්න අදහසක් තියනව, මම තාම ඒ ගැන පරීක්ෂණ මට්ටමේ ඉන්නෙ. ශ්රි ලංකාවේ තාම හරියට මේ ගැන දැනුම හොයා ගන්න තියන තැන් අඩුයි ගොඩක් දේවල් හොයා ගත්තේ අන්තර්ජාලයෙන් සහ forums වලින්
මේ මම වැඩ කරන කොට ගත්ත photos ටිකක්
තව photos තියනවා upload කිරීමේ ගැටළුවක් තියන නිසා පෙන්නන විදිහක් නෑ මම තව දාන්න ට්රයි කරන්නම්. මගේ FB Page එක මම දානවා එකෙත් ටිකක් තියනවා. දැනට ඔය ගොල්ලන්ට තියන ගැටළු දාන්න මම පුළුවන් විදිහට උදව් කරන්නම්.
මේ මගේ දුක:0712023984

Last edited: