දැන් කවුරු කවුරුත් බලන්නෙ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හම්බ ඡන්ද ටිකට විදින්න.

පට්ට අලේ;16991500 said:
ගොන් කතා නොකියා හිටපන් බුරුවො
බොර දියෙ හම්බ ඡන්ද ටික බාගන්න
ඔලුවෙන් හිටගෙන දේශපාලනේ ඉගෙනගත්තම මේ වගේ වැරදි පේන්න ගන්නව. කාටවුනත් ඒක සාමාන්‍යයි. එතකොට නිල බලල බෙහෙත් දෙන්න ඕන. ජේවිපිය කරන දේවල් තේරුම් ගන්න සන්වේදී දේශපාලන ඥානයක් තියෙන්න ඕන. එහෙම නැති කිරෙන් බාල උදවිය කරන්නෙ රැස්වීමක් දැක්කගමන් ලේබලයක් ගහන් එකයි.
ජනතා විමුක්ති පෙරමුනේ හැමදාම අන්ක විදියට මුලින්ම එලියට එන්නෙ තමන්ගෙ පක්ෂෙ ප්‍රතිපත්තියයි. එතනදි පුද්ගලය කවුද ආගම මොකක්ද ජාතිය මොකක්ද කියන දේට අඩු වටිනාකමක් තියෙන්නෙ.මෙතනදි ආගම් පහත්කොට සලකනව නෙමෙයි. ජේවීපිය ඇතුලෙත් සමාජවාදි භික්ෂු සන්ගමයක් තියෙනව. හැබැයි කිසිම ආගමක්, සහ ආගමික නායකයෙක් කරේ තියාගෙන නැහැ. ඒවගේම ආගම් ජාතිබේද මාකට් කරල චන්ද කඩන මේනියාවකුත් නැහැ. ජේවීපියට බෞද්ධයොන්ට කඩේ යන එක මහලොකු අමාරු වැඩක් නෙමෙයි.ඒවගෙම බුද්ධාගම පෙන්නල චන්ද මන්කොල්ල කන්නත් බැරිකමක් නැහැ. ඒත් ඒක පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනියි. බුද්ධාගමටවත් කඩේ යන්නෙ නැති පක්ෂෙ මුස්ලිම් උන්ට කඩේ යන්න කිසිම හේතුවක් නැහැ. ඕන දේශපාලන ළදරුවෙක්ට ඒ කාරනේ තේරෙන්න ඕන.![]()

kondak tiyenawa nam nama dala rep kapaiya. rep kepuwata wedak ne mama kiyahnna tiyena de kiyanawa.
hooo hooo. ubalage lokkata nam aduma gane kondak wath tibuna. hayyooo salli

හකීම්ට අධිකරන අමාත්‍යන්ශෙ දුන්නෙ ජවිපෙදඅනිවා මචන් මුන්ට ඕන එක තමයි වෙන කිසිම පක්ෂයක් මෙහෙම බැලු වැඩ කරන්නේ නැ

ඔලුවෙන් හිටගෙන දේශපාලනේ ඉගෙනගත්තම මේ වගේ වැරදි පේන්න ගන්නව. කාටවුනත් ඒක සාමාන්‍යයි. එතකොට නිල බලල බෙහෙත් දෙන්න ඕන. ජේවිපිය කරන දේවල් තේරුම් ගන්න සන්වේදී දේශපාලන ඥානයක් තියෙන්න ඕන. එහෙම නැති කිරෙන් බාල උදවිය කරන්නෙ රැස්වීමක් දැක්කගමන් ලේබලයක් ගහන් එකයි.
ජනතා විමුක්ති පෙරමුනේ හැමදාම අන්ක විදියට මුලින්ම එලියට එන්නෙ තමන්ගෙ පක්ෂෙ ප්‍රතිපත්තියයි. එතනදි පුද්ගලය කවුද ආගම මොකක්ද ජාතිය මොකක්ද කියන දේට අඩු වටිනාකමක් තියෙන්නෙ.මෙතනදි ආගම් පහත්කොට සලකනව නෙමෙයි. ජේවීපිය ඇතුලෙත් සමාජවාදි භික්ෂු සන්ගමයක් තියෙනව. හැබැයි කිසිම ආගමක්, සහ ආගමික නායකයෙක් කරේ තියාගෙන නැහැ. ඒවගේම ආගම් ජාතිබේද මාකට් කරල චන්ද කඩන මේනියාවකුත් නැහැ. ජේවීපියට බෞද්ධයොන්ට කඩේ යන එක මහලොකු අමාරු වැඩක් නෙමෙයි.ඒවගෙම බුද්ධාගම පෙන්නල චන්ද මන්කොල්ල කන්නත් බැරිකමක් නැහැ. ඒත් ඒක පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනියි. බුද්ධාගමටවත් කඩේ යන්නෙ නැති පක්ෂෙ මුස්ලිම් උන්ට කඩේ යන්න කිසිම හේතුවක් නැහැ. ඕන දේශපාලන ළදරුවෙක්ට ඒ කාරනේ තේරෙන්න ඕන.![]()
ජාතියයි ආගමයි අල්ලගෙන හැමදාම හොරුන්ට චන්දෙ දීපන්.Eka thamai JVP ekata bale awoth tiyena winase. mokada unta aagamak na. jaathiyakuth na mama hithanne. Unta bale awoth ape rate buddagamata sinhala jathiyata ithin deviyangema pihita thamai. eken kiyanne anith aagam nathi karanna one kiyala nemei. habai me rate buddagamata mul thana denna one. JVP eke prathipaththi wala ehema ekak na. mona paksheta dunnath JVP ekata nam denna narakai. denna pakshyak nathnam chande noda inna eka ita wada hondai.
මොකද ලොකුම හොරු හැන්ගිලා ඉන්නෙ ජාතියයි ආගමයි පිටිපස්සෙ.
ජවිපෙට චන්දෙ දුන්නොත් අඩුතරමෙ සැනසිල්ලෙ නිදාගන්න හරි පුලුවන්.ජාතියයි ආගමයි අල්ලගෙන හැමදාම හොරුන්ට චන්දෙ දීපන්.මොකද ලොකුම හොරු හැන්ගිලා ඉන්නෙ ජාතියයි ආගමයි පිටිපස්සෙ.
ජවිපෙට චන්දෙ දුන්නොත් අඩුතරමෙ සැනසිල්ලෙ නිදාගන්න හරි පුලුවන්.
හකීම්ට අධිකරන අමාත්‍යන්ශෙ දුන්නෙ ජවිපෙද![]()
puduma gon kathane mun kiyanne mole tiyenne Koheda danne ජාතියයි ආගමයි අල්ලගෙන හැමදාම හොරුන්ට චන්දෙ දීපන්.මොකද ලොකුම හොරු හැන්ගිලා ඉන්නෙ ජාතියයි ආගමයි පිටිපස්සෙ.
ජවිපෙට චන්දෙ දුන්නොත් අඩුතරමෙ සැනසිල්ලෙ නිදාගන්න හරි පුලුවන්.
පට්ට අලේ;16988273 said:
අර කිව්වත් වගේ බොර දියෙ හම්බ ඡන්ද ටික බාගන්න තමයි මේ සේරම කරන්නෙ.
අන්තිමට උන්ට හම්බ ඡන්දත් නෑ තියන අනිත් ඡන්ද ටිකත් නෑ![]()