ජවිපෙ ජාති ආගම් පෙන්නල චන්ද කඩාගන්නෙ නැහැ.අනේ උඹේ තර්ක හූ .....![]()

කුනුහරුප කියන්න රිද්දගෙන
දැන් ඔය කියන නායකයො ගත්ත වැරදි තීරන මොනවද?
ඔය කියන තරම් ජේවීපිය තම්බින්ට ලන්වෙලා නැහැ. සීයට 99ක් අවස්ථාවල සින්හලුන් වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනව. හැබැයි ජාතිවාදෙට පෝර දාලා ආන්ඩුවෙ ඩබල් ගේම් වලට උඩගෙඩි දෙන්නෙ නැහැ. ජේවීපී නායකය මාසෙකට සැරයක් අරාබියනව කියන්න තියෙන සාක්කි මොනවද? අනේ බන් මේ අරාබියට මොන සමාජවාදෙද? ජේවීපියට පිටරටවල් වලින් ආධාර ලැබෙනව. විශේෂෙන්ම,රුසියාව සහ චීනෙ,, ඒත් අරාබියෙන් ලැබෙන කෙන්ගක් නැහැ. ඇමෙරිකන් එම්බසි එක ලඟ උද්ඝෝශනය කරන්නෙ ඇමෙරික විරෝධි නිසා මිසක් හම්බ හිතවාදි නිසා නෙමෙයි. පටලවගන්න එපා. ඇමෙරිකාවෙන් ප්‍රශ්නයක් ආවොත් ජාතිය මොකක්ද කියල නැහැ. ඊට විරුද්ධව පෙනී ඉන්නව. අලුත්ගම තිබුනෙ ආන්ඩුවෙ දේශපාලන ගේම් එකක් කියන එක දන්න උන් දන්නව. නැත්නම් මොකටද එහෙ හිටපු පොලිස් ලොක්කො මාරු කරල අනුර සේනානයක වගෙ බත්ගොට්ටො ඒවට යවන්නෙ? මිනිස්සු ගහගන්නකොට පොලීසිය උඩ බලාගෙන හිටියෙ මොකද? ඒවා සේරම බැලුවම ඒ සිද්දිය පිටිපස්සෙ ආන්ඩුවෙ ඩීල්කාරයො ඉන්නව කියල පේනව.සීඅයිඩී එකට මුස්ලිම් උන් පුරවල ඒක කෑවෙ කවුද කියල ආන්ඩුවෙන් අහල බලන්න. දැන් ඉතින් ආන්ඩුවට කඩේ යන්නෙ නෑ කියල ලිස්සන බලන්න.
එදත් රට කෑවේ ඔය කාලකන්ණි ජෙප්පො, අදත් රට කන්න හදන්නෙ ඔය කාලකන්ණි ජෙප්පො !
![]()
රිදීම කොයිකවෙතත්. ඔය ප්‍රධාන පක්ෂ දෙකටම කරන්න බැරි හුඟක් දේවල් ජේවීපියට කරන්න පුලුවන්.
ප්‍රධාන පක්ෂවලට හිජාබය තහනම් කරන්න පුලුවන්ද? හැබැයි ජේවීපියට පුලුවන්.
ප්‍රධාන පක්ෂවලට අනවසර මුස්ලිම් ආගමික ස්ථාන ඇතිවෙන එක වලක්වන්න පුලුවන්ද? හැබැයි ජේවීපියට පුලුවන්.
ප්‍රධාන පක්ෂවලට ජාතිවාදී ආග්ම්වාදී පාසල් අයින්කරන්න පුලුවන්ද? හැබැයි ජේවීපියට පුලුවන්.
ප්‍රධාන පක්ෂවලට මුස්ලිම්වරු ව්‍යාප්තිය අවම කරන්න පුලුවන්ද? හැබැයි ජේවීපියට පුලුවන්.
ඒ හැමදේම ජේවීපියට කරනවනම් කරන්න පුලුවන්. ඒකට හේතුව නිදහස් ස්වාධීන චින්තනය සහ ප්‍රතිපත්ති.
ජවිපෙ ඇතුලෙ මුල් කාලෙ ක්‍රියාත්මකවුනේ තනිකරම සමාජවාදෙ. එතනදි මූලික සමාජවාදෙ තියෙන සමහර හර පද්ධතීන් ලන්කාව වගෙ ගතානුගතික අදහස් තියෙන රටකට බර වැඩියි. ඒක නිසා ජවිපෙට විවිද මුහුනුවරවල් ලැබෙනව. හැබැයි නායකයො වැරදිකරපු කතාව පිලිගන්නෙ නැහැ. මෙතනදි කඩේයනවනම් කෙලින් කඩේ යන එක පිලිගන්න ආත්ම ශක්තියක් තියෙන්න ඕන. එහෙම නැති එක ගැන කනගාටුයි.![]()






උබ ලනකාවට අවේ ලගදිද???? උබ කොහෙද හිටියේ යුද්දේ කලදෙදි???නිදගෙනද??? නැත්තම් චන්ද්ද්‍රිකා සුනාමි හසන මන්ඩලේ ගහලා ප්‍රබකරන්ට උතුර බාරදෙන්න හදනකොට එකට මුලිම විරුද්ද වුනේ ජේ වී පි එක තමයි.
කොටින්ට වැඩි හරියක් විරුද්දව වැඩකෙලේ ජේ වී පි ඒකතමයි. උතුරු නැගෙනහිර එක බද්ද කරන එකට. හැම එකටම මුලින්ම විරුද්ද උනේ ජේවීපී එක තමයි.
යුද්දේ පටන් ගත්තේ ඇයි කියලා රටේ මිනිස්සු දැනුවත් කරන්න. පාරට බැස්සේ ජේ වී පි එක තමයි.
උබ ඒ කලේ ඉපදිලා නැද්ද දන්නේ නැහැ
රනිල් කොටි එක්ක ගිවිසුම් ගහලා ජි එල් පිරිස් අස්සන කරනකොට, බුද්දි අන්ශේ සාමාජිකයෝ මරනකොට ඒවාට කතා කලේ උබද?????
මහින්දත් මුලින්ම සම සාකච්චා තමයි තියන්න ගියේ. මාවිල් අරු වහලා දවස් ගානක් යනකම් යුද්දේ පටන් ගන්නේ නැතුව හිටියේ මහින්ද. අන්තිමට මානුෂිය මෙහෙයුම් කියලා යුද්දේ පටන් ගන්න තැනට යොමු උනේ ජේ වී පි එකයි හෙළ උරුමෙයි නිසා.
එතකොට උබ ඔය නිවුස් එක ගත්ත හිරු එකේ අයිතිකරගේ මල්ලි, මර්වින් සිල්වා, වාසු, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුනවර්දන, කට්ටිය කොටින්ට ගහන්න එපා කියලා සාම පාගමන් ගියා.
කරු ඇතුළු unp කාරයෝ ආණ්ඩුවට යන්න ඉස්සල්ලා ආණ්ඩුව අස්ථාවර වෙනකොට යුද තත්වෙට සහයෝගය දීලා ආණ්ඩුව ස්ථාවර කරන්න අයවැයට චන්දේ දුන්නේ ජේවීපී එක.
සරලව කියුවොත් මහින්දව ජනාදිපති පුටුවට ගෙනාවේ ජේවී පි එක.
ඒ අස්සසේ කොටින්ට පුහුණව දීලා ආයුද දුන්නේ ඊශ්‍රායිලය. මැරුණු කොටි නායක රමේෂ් පුහුණුව ලැබුවේ ඊශාලයේ
ඔය කිසිම රටක් අපිට ආදරේ නැහැ
මුන් දෙගොල්ලොම කා කොටාගෙන දෙගොල්ලොම මැරිලා යනවා නම් හොදයි
අපේ රටට අපි විතරයි
පලස්තිනෙට පුක දෙන ජේ වී පි එකත් වැරදි මෙතන
කොච්චර දුන්නත් තම්බි ජේ වී පි එකට චන්දෙ දෙන්නේ නැහැ. දෙමල්ලු දෙන්නත් නැහැ.
ඊශ්‍රායිලය හුරේ දාන උනුත් මතක් කර ගනින් කොටින්ට ආයුද හා තාක්ෂනය, කොටි රෝහල පවා ඊශ්‍රායිල් එකක්
එකත් මතක් කරගෙන හුරේ දාන කට්ටිය දාන්න
එක රටක් වත් අපේ රටට ආදරේ නැහැ. අපි කරන්න ඕනි හැමරටම ශේප් එකේ තියාගෙන අපේ රට දුයුණු කරගන්න එකයි[/B]
දැන් ඇති බන් අපි වාද කර ගත්ත නිකන් අපේ කාලය නාස්ති වෙනවා විතරයි නෙ අපිට වැඩක් වෙන්නෙත් නැ රටට වැඩක් වෙන්නෙත් නැ. කොහොමත් දේශපාලකයෝ උන්ගේ වැඩේ කරගන්නවා අපි කැමති උනත් නැති උනත් ලංකාවේ නම් හැම පක්ෂෙම එකයි. මේ ත්‍රෙඩ් එක දාද්දි මේක එච්චර දුරට ඇදෙයි කියල මම හිතුවේ නැ. දැන් ඕක නවත්තල දාපල්ලා මේ වැඩෙන් අනිත් ත්‍රෙඩ් යට යනවා.


ඔක්කොම එකයිජවිපෙ ජාති ආගම් පෙන්නල චන්ද කඩාගන්නෙ නැහැ.![]()




ලන්කාවට තියෙන එකම විසඳුම සහජීවනේ විතරයි. දෙමලු එක්ක නටපු සෙල්ලම් හම්බයො එක්ක නටන්න බැරිබව දේශපාලකයො දන්නව.aluthgama una eka kawuruth dannawa.anthimata eka athi wenna hethuwa ekektawath mathaka naha,anduwa,UNP,JVP okkoma penihitiye hambayo wenuwen witharai.muslim ewunnam kohomath untane.parliament members la 225 n chamikya witharai ethana unade gana kelin katha kale.hama ekalama karanne sahajiwane kare thiyagena yana eka witharai
ඔව්. මේ වගේ දේවල් කියන්න උවමනා නැහැ. ඒක තුලින් ආගම්භේද ඇතිවෙනව.
jvp ප්‍රතිපක්ති ප්‍රකශනේ තියෙන ප්‍රතිපත්තිද? සොමවන්සගේ හරි අනුර කුමරගේ ප්‍රකාශනයක්ද? නැතිනක් ඔලුවේ තියෙන මනස්ගාත fantacy එකක්ද?
ඔය වගේ කතා jvp නායකයෝ කියන්නේ නැහැ. උන්ට කපටි මොලේ තියෙනවා. හම්බවෙන සුළුජාතික චන්ද ටිකත් නැති කරගන්න වැඩක් ඕක. ඕව සොමවන්ස, අනුර කුමර, ටිල්වින් කට්ටියටම හොදට තේරෙනවා.
චන්දෙ දෙන්න තම හිටියේ....ඒ උනාට දෙන්නේ නැ යකෝ...![]()

කෝ මොනවද ඔය කියන අනිත් රටවල්?ලෝක ජනතාවට පුදුමාකාරයේ විලි රුදාවක් නේ මේ පලස්තිනේ ගැන තියෙන්නේ! ඇයි අනික් රටවල ඉන්න මිනිස්සු, මිනිස්සු නෙවෙයි ද? පලස්තිනේ විතරද යුද්ධ තියෙන්නේ? පලස්තිනේ විතරද මිනිස්සු මැරෙන්නේ? කෝ අනෙක් රටවල මිනිස්සු වෙනුවෙන් පෙළපාලි යනවා????

පත්තර වලින් නෙමෙද උබලා මහින්දගෙ රනිල්ගෙ වැරදි දැන ගත්තෙ වෙච්ච අය උබට පුද්ගලිකව කියලා ද උබ දැන ගන්නෙ අපිනම් රටෙ වෙන එවා මිඩියා එකෙන් තම්යි දැන ගන්නෙ
ජෙවිපි එකට පක්ශව ලියපු ලිපි වලත් ඔය කතාව තිබුනා පුතා විජෙවිර යාපනයෙ ඉන්නකොට තිබුන සම්බන්ද කම්ජෙවිපි එකෙ උබලා වගෙ පහල මට්ට්මක ඉන්න සමාජිකයො කොහොමද බන් පක්ශ ඇතුලෙ වෙන විදිය දැන ගන්නෙ උබලා ඉන්නෙ රතු බලකාය කැට හොල්ලන එක පොස්ටර් දවසෙන් ගහන වගෙ ශම බලකාය ඇතුලෙ
එ අය කියන්නෙ රටට ආදරය කරන උන් උඩින් එන නියොග හරි කියලා හිතන අය එ අය පක්ශෙ දකින්න
ගැලවුම් කරුවා වගෙ![]()








පරණ කතා
පියතිලක "පිරිත්" කියන්නේ කුණුගොඩක් කිව්වහම ධර්මසේකරට කේන්ති ගිය. දෙන්නම කතරගම ගිය විජේවීර හමුවෙන්න. ගිහින් ධර්මසේකර විජේවීරට කිව්වා පියතිලක මෙහෙම කතාවක් කිව්වා කියල.
විජේවිර මොකද කිව්වේ? පිරිත් අහන එක හොදයි කිව්වද ? බම්බුව.
"සහෝදරයා අපි විප්ලවෙන් පස්සේ ඔය ගැන සාකච්චා කරමු" නියම උත්තරය; ලස්සනට ලිස්සල ගිය.
එක පාරක් jvp රැස්වීම් ඉස්සරහා විජේවීර ඉස්සර ලියපු පොත් විකුනපු මනුස්සයෙක් එක්ක jvp එවුන් වලියක් දැම්ම. ඒ අයි? එකේ තියෙන්නේ දෙමල ජනතාවට ස්වයන් පාලනයක් දෙන්න ඕන කියල.



එදත් රට කෑවේ ඔය කාලකන්ණි ජෙප්පො, අදත් රට කන්න හදන්නෙ ඔය කාලකන්ණි ජෙප්පො !
![]()



ලන්කාවට තියෙන එකම විසඳුම සහජීවනේ විතරයි. දෙමලු එක්ක නටපු සෙල්ලම් හම්බයො එක්ක නටන්න බැරිබව දේශපාලකයො දන්නව.

