Miracle of Asia

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    jajgjl.jpg

    http://9gag.com/gag/aoZz1P3?ref=fb.s

    :D:D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔතන පේමන්ට් එක පාරට වැඩ පොඩි බන්. ඔය පොටෝ එක අරන් තියන විදියට එහෙම ලොකුයි වගේ පෙන්නේ
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඔතන පේමන්ට් එක පාරට වැඩ පොඩි බන්. ඔය පොටෝ එක අරන් තියන විදියට එහෙම ලොකුයි වගේ පෙන්නේ

    pavement eka pare eka paththak size. :angry:
    extravagance ban. ude hawasa patta traffic thiyena paraka pavement eka gana hithanna kalin pare width eka gana hithanna thibuna. hama thanama bottleneck.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    pavement eka pare eka paththak size. :angry:
    extravagance ban. ude hawasa patta traffic thiyena paraka pavement eka gana hithanna kalin pare width eka gana hithanna thibuna. hama thanama bottleneck.

    arkshka amthyanshen ne ban dan vada karanne
    diyavannava batee val eka pipruveth nodanuvath kama nisa

    මන් හිතන්නේ අත්වැරැද්දක් වන්න ඇති.
    හදයි සමහරවිට ඕක

    ඇත දැන් ඕව ෂෝ එකටනේ බන් හදන්නේ. සමහරවිට හිතල හැදුව වෙන්නත් පුළුවන්

    ආරක්ෂක අමාත්‍යාංශයනේ බන් ඕවා හදන්නේ දැන්.
    සමහරවිට අවබෝදයක් නැතිකම් නිසා වෙන්න පුළුවනි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පාරට වඩා ලොකුයි කියන එකට වඩා ගැලපෙන්නෙ ඕක උවමනාවට වඩා ලොකුවට හදල කියන එක:dull: මුන්ට පිස්සු බන් ඔය සුදු ලයින් එක ගානට හැදුවා නම් ඉවරයි නෙ:oo:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,477
    113
    Nowhere
    පාරට වඩා ලොකුයි කියන එකට වඩා ගැලපෙන්නෙ ඕක උවමනාවට වඩා ලොකුවට හදල කියන එක:dull: මුන්ට පිස්සු බන් ඔය සුදු ලයින් එක ගානට හැදුවා නම් ඉවරයි නෙ:oo:

    Bricks ටික විකුන ගන්නත් එපැයි බං
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    arkshka amthyanshen ne ban dan vada karanne
    diyavannava batee val eka pipruveth nodanuvath kama nisa

    මන් හිතන්නේ අත්වැරැද්දක් වන්න ඇති.
    හදයි සමහරවිට ඕක

    ඇත දැන් ඕව ෂෝ එකටනේ බන් හදන්නේ. සමහරවිට හිතල හැදුව වෙන්නත් පුළුවන්

    ආරක්ෂක අමාත්‍යාංශයනේ බන් ඕවා හදන්නේ දැන්.
    සමහරවිට අවබෝදයක් නැතිකම් නිසා වෙන්න පුළුවනි

    adow... happy birthday aa :D
    2+
     
    • Like
    Reactions: maxboysl