ඔතන පේමන්ට් එක පාරට වැඩ පොඩි බන්. ඔය පොටෝ එක අරන් තියන විදියට එහෙම ලොකුයි වගේ පෙන්නේ
pavement eka pare eka paththak size.![]()
extravagance ban. ude hawasa patta traffic thiyena paraka pavement eka gana hithanna kalin pare width eka gana hithanna thibuna. hama thanama bottleneck.
මුන්ට පිස්සු බන් ඔය සුදු ලයින් එක ගානට හැදුවා නම් ඉවරයි නෙ
පාරට වඩා ලොකුයි කියන එකට වඩා ගැලපෙන්නෙ ඕක උවමනාවට වඩා ලොකුවට හදල කියන එකමුන්ට පිස්සු බන් ඔය සුදු ලයින් එක ගානට හැදුවා නම් ඉවරයි නෙ
![]()
arkshka amthyanshen ne ban dan vada karanne
diyavannava batee val eka pipruveth nodanuvath kama nisa
මන් හිතන්නේ අත්වැරැද්දක් වන්න ඇති.
හදයි සමහරවිට ඕක
ඇත දැන් ඕව ෂෝ එකටනේ බන් හදන්නේ. සමහරවිට හිතල හැදුව වෙන්නත් පුළුවන්
ආරක්ෂක අමාත්යාංශයනේ බන් ඕවා හදන්නේ දැන්.
සමහරවිට අවබෝදයක් නැතිකම් නිසා වෙන්න පුළුවනි
