ඊශ්‍රායලයේ ඉතිහාසය

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපොයි.... බලන් ගියාම දෙවියොයි.. දෙවියන්ගේ ගෝලයොයි ඔක්කම කරල තියෙන්නේ විකාර වැඩනේ... මිනිස්සු මරලා... ළමයි මරලා... දඩුවම් දීලා... වේස කම් කරපු උන්නේ වැඩිපුරම ඉන්නේ... :angry::angry::angry::angry:

    යුදෙව්වෝ කියන්නේ එහෙම තමයි මචන්. ඇහැට ඇහැක් ගන්න ජාතියක්. 1ක යුදෙව්වෙක් මැරුවොත් යුදෙව්වෝ ඒ මරපු ජාතියේ 10ක් උනත් මරණ ජාතියක්. ඔය නීති වෙනස් කරන්න ගිහින් තමයි ජේසු තුමාවත් යුදෙව්වෝ එකතු වෙලා මැරුවේ.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    යුදෙව්වෝ කියන්නේ එහෙම තමයි මචන්. ඇහැට ඇහැක් ගන්න ජාතියක්. 1ක යුදෙව්වෙක් මැරුවොත් යුදෙව්වෝ ඒ මරපු ජාතියේ 10ක් උනත් මරණ ජාතියක්. ඔය නීති වෙනස් කරන්න ගිහින් තමයි ජේසු තුමාවත් යුදෙව්වෝ එකතු වෙලා මැරුවේ.

    යුදෙව්වො තාමා අනුගමනය කරන්නේ මෝසස්ගේ නීතිය.ඇහැට ඇහැක්,එත් ක්‍රිස්තුස් වහන්සේ මේ නීතිය වෙනස් කරලා එක් කම්මුලකට ගහැව්වොත් ඇනෙක් කම්මුලත් හරවන්න කියන දේ යුදෙව්වො පිළිගන්න අකමැති උනා.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    යුදෙව්වො තාමා අනුගමනය කරන්නේ මෝසස්ගේ නීතිය.ඇහැට ඇහැක්,එත් ක්‍රිස්තුස් වහන්සේ මේ නීතිය වෙනස් කරලා එක් කම්මුලකට ගහැව්වොත් ඇනෙක් කම්මුලත් හරවන්න කියන දේ යුදෙව්වො පිළිගන්න අකමැති උනා.

    ඔව්. :yes:
     
    • Like
    Reactions: chrishanelloyd

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    අඩේ තේරුනේ නෑනෙ...

    චාර්ට් එකකට ගනින්කො
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මෙතනදි වෙච්ච සමහර සිද්දීන් එ කාලේ මිනිස්සුන්ට හිතාගන්න බැරිඋනා,කොහොමද උනේ කියලා.එකයි දෙවියො කලා,දෙවියො දුන්නා කියලා ලියන්න පෙළඹුනේ.

    එක් සිද්ධියක් තමයි මෝසස් රතු මුහුද දෙබෑ කරපු එක.ඊජිප්තුවට වසංගත අපු විදිහ එහෙම.

    මෑතකදි ජේම්ස් කැමරන්ට ( චිත්‍රපටි අධ්‍යක්ෂක )ඕන වෙනවා මේකෙ කොහොමද උනේ කියල හොයන්න.මිනිහා ඩොලර් මිලියන 5 වියදම කරගෙන හදනවා වාර්තා වැඩසටහනක් EXODUS DECODED කියලා.

    එකෙන් පැහැදිලි කරනවා එ සිද්ධීන් කොහොමද උනේ කියලා.

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මෙතනදි වෙච්ච සමහර සිද්දීන් එ කාලේ මිනිස්සුන්ට හිතාගන්න බැරිඋනා,කොහොමද උනේ කියලා.එකයි දෙවියො කලා,දෙවියො දුන්නා කියලා ලියන්න පෙළඹුනේ.

    එක් සිද්ධියක් තමයි මෝසස් රතු මුහුද දෙබෑ කරපු එක.ඊජිප්තුවට වසංගත අපු විදිහ එහෙම.

    මෑතකදි ජේම්ස් කැමරන්ට ( චිත්‍රපටි අධ්‍යක්ෂක )ඕන වෙනවා මේකෙ කොහොමද උනේ කියල හොයන්න.මිනිහා ඩොලර් මිලියන 5 වියදම කරගෙන හදනවා වාර්තා වැඩසටහනක් EXODUS DECODED කියලා.

    එකෙන් පැහැදිලි කරනවා එ සිද්ධීන් කොහොමද උනේ කියලා.

    මම මේක බැලුවා. නියමයි. හැමෝටම බලාගන්න දැම්ම එකට තෑන්ක්ස් මචන්
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යුදෙව්වො තාමා අනුගමනය කරන්නේ මෝසස්ගේ නීතිය.ඇහැට ඇහැක්,එත් ක්‍රිස්තුස් වහන්සේ මේ නීතිය වෙනස් කරලා එක් කම්මුලකට ගහැව්වොත් ඇනෙක් කම්මුලත් හරවන්න කියන දේ යුදෙව්වො පිළිගන්න අකමැති උනා.
    :yes::yes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    නෑ මචන් යුදෙව් , මුස්ලිම් , කතෝලික යන ආගම් 3 න්ම යුදෙව් තමා පරණම එක. ඌරු මස් නොකන එක, ජුන්ඩ කපන එක, සත්තු මරන්න කලින් prayer එකක් කියල මරණ එක ඔය සියල්ල යුදෙවන්ගෙන් ගත්ත දේවල්. මුස්ලිම් උන් හලාල් කියනවා යුදෙව්වෝ කොර්ෂ කියනවා.
    +Rep
    යුදෙව් හා හිට්ලර් අතර සම්බන්ධය මොකක්ද? හිට්ලර්ට ඔච්චරම මල පැනලා හිටියේ මොකද යුදෙව්වොත් එක්ක?
     
    • Like
    Reactions: navodwickra

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    +Rep
    යුදෙව් හා හිට්ලර් අතර සම්බන්ධය මොකක්ද? හිට්ලර්ට ඔච්චරම මල පැනලා හිටියේ මොකද යුදෙව්වොත් එක්ක?

    ඒ කතාව මෙහෙමයි මචන්. ඉස්සර ඉඳලම යුදෙව්වෝ තමයි ගොඩක් රටවල් වල යුද්ද කරන්න ඒ ඒ රටවල් වලට පොළියට සල්ලි දුන්නේ. එංගලන්තේ රජුට පවා කුරුස යුද්දෙට වියදම් කරන්න යුදෙව්වෝ තමයි සල්ලි දුන්නේ. මුළු යුරෝපෙම යුදෙව්වෝ හොඳ ධනවත් ජනතාවක් උනා. හිට්ලර්ගේ එක තරහවක් උනේ පළවෙනි ලෝක යුද්දේ කාලේ යුදෙව්වෝ ජර්මනිය වට්ටන්න ඕන නිසා ජර්මනියට උදව් කරන්නේ නැතුව අනික් රටවල් වලට උදව් කරා කියන එකට. පොඩි කාලේ ඉඳලම හිට්ලර්ට යුදෙව්වෝ පෙන්නන්න බැරි එකයි. අනික යුදෙව්වන්ගේ ආර්ථික කළමනාකරණය හා හැමෝටම වඩා හොඳින් ජීවිතේ ගත කරපු නිසා හිට්ලර්ට යුදෙව්වෝ පෙන්නන්න බැරුව ගියා. අනික නාසි ව්‍යාපාරය මේ වගේ ධනවාදී ජනතාව මර්දනය කරන්න පටන් ගත්තා.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මා හැර අන් දෙවිවරුන් නුඹට නැත.

    මට දැනගන්න ඕනේ එතකොට අනිත් දෙවිවරුන් ගැන මොකද කියන්නේ කියලා
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යුදෙව්වො තාමා අනුගමනය කරන්නේ මෝසස්ගේ නීතිය.ඇහැට ඇහැක්,එත් ක්‍රිස්තුස් වහන්සේ මේ නීතිය වෙනස් කරලා එක් කම්මුලකට ගහැව්වොත් ඇනෙක් කම්මුලත් හරවන්න කියන දේ යුදෙව්වො පිළිගන්න අකමැති උනා.
    එක තමයි පසු කාලීනව මුස්ලිම් ආගමටත් ඇවිල්ලා තියෙන්නේ
    මම හිතන විදියට
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    එක තමයි පසු කාලීනව මුස්ලිම් ආගමටත් ඇවිල්ලා තියෙන්නේ
    මම හිතන විදියට

    මුන් සේරම ඒ කාලෙම nuke කරලා දාන්න තිබ්බේ අපේ ඔරියන් තුමාගේ සෙට් එක බැහැලා :rofl::P