අපොයි.... බලන් ගියාම දෙවියොයි.. දෙවියන්ගේ ගෝලයොයි ඔක්කම කරල තියෙන්නේ විකාර වැඩනේ... මිනිස්සු මරලා... ළමයි මරලා... දඩුවම් දීලා... වේස කම් කරපු උන්නේ වැඩිපුරම ඉන්නේ...![]()
යුදෙව්වෝ කියන්නේ එහෙම තමයි මචන්. ඇහැට ඇහැක් ගන්න ජාතියක්. 1ක යුදෙව්වෙක් මැරුවොත් යුදෙව්වෝ ඒ මරපු ජාතියේ 10ක් උනත් මරණ ජාතියක්. ඔය නීති වෙනස් කරන්න ගිහින් තමයි ජේසු තුමාවත් යුදෙව්වෝ එකතු වෙලා මැරුවේ.


++


