ඡන්දේ

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    10592839_1442258999388893_5120239696624691577_n.jpg
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    mara seen eka kiyanne ehema un kedenada ban nomination aragena tiyenne. ekane kiyanne. okkoma inne horu , mankolla karyo, madawiyo., thakkadi
     

    waligamaya

    Well-known member
  • මචන් මුස්ලින් අන්තවදය හා බෞද්දාගමේ විනසයට උත්තරය තම්බින්ව මුහුදට දන එක නෙවෙයි , උන්ව මෙ අන්තවදි දර්ෂනයෙන් එලියට ගන්න එක. දැන් ලන්කවෙ තියෙන හැම ප්‍රශ්නයකටම හෙතුව හරිහමන් නීතියක් නැතීඑක. මෙකට උත්තරය හරිහමන් නීතියක්, ජතික ප්‍රතිපත්තියක් නිර්මනයකිරීම, එම නීතිය හා ජතික ප්‍රිතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක කරන පලන ක්‍රමයක් ඇතිකිරිම. රටෙ දැනට තියන නීතියවත් හරියට ක්‍රියත්මක කලනම් මෙ මුස්ලිම් අන්තවදය නැතිකරන්න තිබුන, එව හරියට ක්‍රියත්මක නොකර අන්ඩුව තමන්ගේ වසිය ගත්ත නිස තමයි සින්හල ජනයාට BBS වගේ සංවිදනවල පිහිට පතන්න වෙලතියෙන්නේ, මෙ නිසා ජනතව තමන් විසින්ම උත්තර ගන්න හියම ප්‍රශ්නය විසදෙන්නෙනැ එක තවතවත් ප්‍රශ්න ගොඩක් බිහිකරනව. අපි දැනගන්න ඔන මුස්ලිම් මිනිහව අන්තවද්යෙන් ගලවගෙන ජති අගම් මුලික නොවුනු දෙශපලනයකට එක්කරගන්න. දෙමල මිනිහටත් එකම තමයි. මෙව හරියට උනානම් මහජතියෙ ගෞරවයත් රැකිලා, සුලු ජතිනුත් නිදහසෙ ඉන්න පුලුවන් පලනයක් ඇතිකරන්න පුලුවන්
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    සිංහල උනත්
    හොරුන්ට වංචාකාරයන්ට බාර් කාරයන්ට කුඩු මුදලාලිලාට චන්දෙ දෙන්න එපා !
     

    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    mama nam chande denne samajayata wadak karanna puluwan sudusukam thiyena ugath buddhimath pudgalayekuta witharai. jaathi agam balala kathire gahanne nugath minissu.
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mona pakshe unath igena gaththa,aparada nathi ewun innawa.ehema ekekwath hoyala denna.UNP eke harinta,JVP samanthata ehema case thiyenawa kiyala mama dakala naha,e wage hoda ekekkta chande denna