BRAND NEW SAMSUNG GALAXY S5(VIETNAM)

sdpp

Junior member
  • Nov 9, 2011
    123
    8
    18
    මේ ikman.lk එකේ දාලා තියන phone හොදද ? කවුරු හරි අරගෙන මේවා use කරලා තියනවද ?
     
    Aug 10, 2014
    39
    4
    0
    putin-ist-ein-toller-taenzer.gif

     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    oya phone patta upset. camera 8mp kiwata VGA camerawak wage. org ewa ekka Compare karaddi perfomance mara adui.
    1 phone ganna hitannawat epa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    owaa ganna epa bn... jarawal.. chines walata ehaa.. phone eka reset kaloth ime eka pennanne ne...
    පිස්සුද බං දිනුකයා.. අපේ බොසා ගාව තියෙන්නෙ වියට්නාම් S5 එකක් තමා.. ඒක කීපාරක් රීසෙට් කලාද.. වියට්නාම් හොර එකයි ඔරිජිනල් එකයි දෙකක් තියෙනවා..
     

    sdpp

    Junior member
  • Nov 9, 2011
    123
    8
    18
    පිස්සුද බං දිනුකයා.. අපේ බොසා ගාව තියෙන්නෙ වියට්නාම් S5 එකක් තමා.. ඒක කීපාරක් රීසෙට් කලාද.. වියට්නාම් හොර එකයි ඔරිජිනල් එකයි දෙකක් තියෙනවා..

    :rofl::rofl::rofl::rofl:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    පිස්සුද බං දිනුකයා.. අපේ බොසා ගාව තියෙන්නෙ වියට්නාම් S5 එකක් තමා.. ඒක කීපාරක් රීසෙට් කලාද.. වියට්නාම් හොර එකයි ඔරිජිනල් එකයි දෙකක් තියෙනවා..


    samsung original vietnam version ekak thiyanawa. lankawa wage ratawal walata enne e version eka. meka chater wela thiyenne chinese phone wala vietnam kiyala gahala ewana nisa. original vietnam phone eke quality wenasak na. wade lankawe godak un athagaala thiyenne hama phone ekema chinese version eka. ithin okkoma chater thamai. 15000-20000 wage wikunana vietnam ewa chinese phone. original vietnam eke price wenasak na. normal market eke s5 price ekama wenawa. mokada eke quality wenasak na, original samsung nam rata wadagath na. original korean (SHV version ) version unath lankawe use karanna amaru unata phone eka supiri..