EK Fathers Club™ ★

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපේ කොල්ලට හැමදාම හෙම්බිරිස්සාව,සති 2ක් නාල නැහැ.ගිය සතියේ හෙම්බිරිසවට බෙහෙත් ගෙනවා බාගෙට සනීප වෙනකොට ඊයේ අයිස් ක්‍රීම් කාල ආපහු හදාගෙන.

    wayasa keeyada ban, baya nethuwa nawapan hodata awwa tiyena welawata, kimbula aiya nam kiwwa ice cream , peni jathi denna epa kiyala denma clinic ekata giya weleka. kohomath owa purudu karagattama karadare, ape ekata auruddai masa 7i thama
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    wayasa keeyada ban, baya nethuwa nawapan hodata awwa tiyena welawata, kimbula aiya nam kiwwa ice cream , peni jathi denna epa kiyala denma clinic ekata giya weleka. kohomath owa purudu karagattama karadare, ape ekata auruddai masa 7i thama

    අපේ කොල්ලට අවරුදු 3 1/2 ය් බන්.නිතරම ඕවා දෙන්නෙත් නැහැ බන්.ඊයේ නෑදෑ කට්ටියක් ආවා.උන් ටික කොල්ලටත් දීලා :baffled:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අපේ කොල්ලට හැමදාම හෙම්බිරිස්සාව,සති 2ක් නාල නැහැ.ගිය සතියේ හෙම්බිරිසවට බෙහෙත් ගෙනවා බාගෙට සනීප වෙනකොට ඊයේ අයිස් ක්‍රීම් කාල ආපහු හදාගෙන.

    මේ thread එකේ පිල්ලියක්ද මොකක්ද තියනවලු :dull::dull: ඔන්න අනිත් උන්ගේ පොඩි උන්ටත් හෙම්බ හැදුනොත් උබට තමයි වගකියන්න වෙන්නේ :rofl::rofl::rofl:

    එම එම........ :yes::yes:

    හවසට ගෙදර ගියාම අපේ අම්මාට අපිට කියන්න පැමිණිලි කන්දරාවයි මිණිපිරිගේ වැඩ ගැන........ :rofl::P

    :rofl::rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    ඕං අපිත් ආව..........
    පොඩි උන් දෙන්නයි......
    ලොකු පුත්තරයා මේ පාර ඉස්කෝලෙ යන්න ගත්තා අවුරුදු පහමාරයි........
    පොඩි එකී තාම අවුරුදු 3යි, මොන්ටිසෝරි............

    ජීවිතේ ඔය දෙන්න තමා..............

    එතකොට කිඹුල් සීයෙ වයිෆ්ට, ජීවිතෙන් පොඩි ප්ලේස් එකක් වත් නැද්ද ... :rofl::rofl::P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලෝකයා කියන්නේ උඹේ ළමයා ගේ තාත්ත ද?
    ඔව්.... අපි දළඹුවෝ තමයි....
    දැක්කම කැතයි....ගෑවුනාම කසනවා......
    ඒත් උඹලා දැනගනිල්ලා..අපි සමනල්ලු වෙලා
    දවසක ඉගිලෙනවා කියලා...:cool::cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට කිඹුල් සීයෙ වයිෆ්ට, ජීවිතෙන් පොඩි ප්ලේස් එකක් වත් නැද්ද ... :rofl::rofl::P
    තියනවා....:yes:
    ඉහ උඩ දේවාලයක් හදල ඒකෙ වැඩමවාගෙන ඉන්නේ.............:dull::dull::baffled:
    ඔව්.... අපි දළඹුවෝ තමයි....
    දැක්කම කැතයි....ගෑවුනාම කසනවා......
    ඒත් උඹලා දැනගනිල්ලා..අපි සමනල්ලු වෙලා
    දවසක ඉගිලෙනවා කියලා..
    .:cool::cool::cool:
    කට බොරු කිව්වත් දිව බොරු නොකියයි......
    නෙද්දකිං වල් පාත්තයා:angry:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    තියනවා....:yes:
    ඉහ උඩ දේවාලයක් හදල ඒකෙ වැඩමවාගෙන ඉන්නේ.............:dull::dull::baffled:

    :P:P කට බොරු කිව්වත් දිව බොරු නොකියයි.... මේක නම් ඇත්තම වෙන්න ඇති :rofl::dull: බඳින උන්ගෙ අවසාන ඉරණම ... :dull::P
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කෝ මේ පියවරුන්... දරුවන්ට කොහොමෙයි? අපේ කොලුවටනම් දැන් අවුරුද්දත් ලැබුවා.... දැන් ඉතින් පොඩි මෑන් ගේ රාජකාරිය ගේ වටේ දුව දුව ඔක්කොම බඩු පෙරලන එක.... මට වෙනම ලෙඩක් හැදෙනවා පොඩි එකා එක්ක ඔට්ටු වෙලාම... රෑට නිදියන්න දෙනෙත් නැ එක්කෝ කොන්ඩෙන් අදිනව, නැත්තම් නහය හපා කනව, කන හපනවා, ගහනව... පිස්සු වගේ සිංහලු :nerd::dull::P:rofl:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ජොනී බට්ට;17946936 said:
    කෝ මේ පියවරුන්... දරුවන්ට කොහොමෙයි? අපේ කොලුවටනම් දැන් අවුරුද්දත් ලැබුවා.... දැන් ඉතින් පොඩි මෑන් ගේ රාජකාරිය ගේ වටේ දුව දුව ඔක්කොම බඩු පෙරලන එක.... මට වෙනම ලෙඩක් හැදෙනවා පොඩි එකා එක්ක ඔට්ටු වෙලාම... රෑට නිදියන්න දෙනෙත් නැ එක්කෝ කොන්ඩෙන් අදිනව, නැත්තම් නහය හපා කනව, කන හපනවා, ගහනව... පිස්සු වගේ සිංහලු :nerd::dull::P:rofl:
    :nerd::nerd::dull:

    uba podi kale ube thaththata dasa wada deepu widiyatama ube kollath ubata wada denawa.

    ditta darma wedaniya karmaya.:P:P:rofl::rofl:
     
    ජොනී බට්ට;17946936 said:
    කෝ මේ පියවරුන්... දරුවන්ට කොහොමෙයි? අපේ කොලුවටනම් දැන් අවුරුද්දත් ලැබුවා.... දැන් ඉතින් පොඩි මෑන් ගේ රාජකාරිය ගේ වටේ දුව දුව ඔක්කොම බඩු පෙරලන එක.... මට වෙනම ලෙඩක් හැදෙනවා පොඩි එකා එක්ක ඔට්ටු වෙලාම... රෑට නිදියන්න දෙනෙත් නැ එක්කෝ කොන්ඩෙන් අදිනව, නැත්තම් නහය හපා කනව, කන හපනවා, ගහනව... පිස්සු වගේ සිංහලු :nerd::dull::P:rofl:
    එහෙමද
    හුරතල් වයස නෙ, මගෙ දූටත් අ1 මාස 1, ගෙදර යනකම් ඉවසිල්ලක් නෑ බන් ඔෆිස් එකේ ඉදලා:love::love: